මහින්ද ඇත්ත කියන්න සූදානම්.. කොළඹ මාධ්‍ය හමුවක් කැදවයි….
May 13, 2022 at 12:00 pm | lanka C news
තමා අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය සහ ඉන්පසු රට තුළ මතු වූ තත්ත්වය ගැන සැබෑ අනාවරණයක් ඉදිරියේදී මාධ්‍ය හමුවේ සිදුකරන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙම මාධ්‍ය හමුව ඉදිරි දිනයකදී කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවත් ඒ සඳහා සියලුම මාධ්‍ය වෙත ආරාධනා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
එම මාධ්‍ය හමුවේදී රට පත්ව ඇති තත්ත්වය සහ ඊට බලපෑ හේතු හෙළිකරන බව ද මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
නෝමන් පලිහවඩන
– දිවයින
මුලු රටම තමන් ගේ හෙලු වැලි සන්දර්ශනය දැක්කා. මේ බුරැ රජා හිතා ඉන්නේ තමන්ට 69 ලක්ශයක් චන්ද තියෙනවා කියල. ඒක නිසා කටු සූප්පු කරන පොහොට්ටු කාරයන් ටිකෙන් ඇහුවා මම යන්නද කියලා. බූරැ රජා දන්නෑ නූතන චන්ද පදනම. පුත් කුමරා සෙල්පි ගහලා ගොන්නු ෆෝම් කරලා යුද්දේ ට ඇරියා. උන්ගේ උන් ගේ හෙලුවැලි ටික මහජනයා දැක්කා. දැන්වත් තමන්ගේ පාඩුවේ හිටු
Yes You are an real culprit. What you means by truth: a confession ? .
කිතුලට නැග්ග එකාටත් කියන්න දෙයක් තිබ්බා වගේ෴
“මහින්ද ඇත්ත බොරැව කර කියන්න සූදානමි ” ලෙස හෙඩිම වෙනස් විය යුතුයි.
ඇත්ත මොකක්ද කියල ටී වී එකේ ලයිවි දැක්කා, සෝෂල් මීඩියා වල වයිරල් උනා, අරලියගහ මැදුරේ රා බීල සාර්ථක පුතිපුහාර ලබා ගත් අය පුකාශ කළා.
ඔබ දැන් අවලංගු මුද්දරයක්.
තෝ කවදද රටට ඇත්තක් කිව්වේ.. තෝ වගේම තොගෙ සනුහරේ හැම එකාම හැමදාම කළේ මිනිස්සුන්ව රැවටීම… නින්දිත පාදඩ සක්කිලියෝ තොගෙ පවුලේ හැමෝම… අපේ රටේ පව්කාර කමටද කොහෙද කාලකන්නි තොපිල මැරෙන්නෙත් නෑ…