මහින්ද ඇත්ත කියන්න සූදානම්.. කොළඹ මාධ්‍ය හමුවක් කැදවයි….

May 13, 2022 at 12:00 pm | lanka C news
මහින්ද ඇත්ත කියන්න සූදානම්.. කොළඹ මාධ්‍ය හමුවක් කැදවයි….

තමා අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය සහ ඉන්පසු රට තුළ මතු වූ තත්ත්වය ගැන සැබෑ අනාවරණයක් ඉදිරියේදී මාධ්‍ය හමුවේ සිදුකරන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මෙම මාධ්‍ය හමුව ඉදිරි දිනයකදී කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවත් ඒ සඳහා සියලුම මාධ්‍ය වෙත ආරාධනා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

එම මාධ්‍ය හමුවේදී රට පත්ව ඇති තත්ත්වය සහ ඊට බලපෑ හේතු හෙළිකරන බව ද මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

නෝමන් පලිහවඩන
– දිවයින

161,471 views

48 Comments to “මහින්ද ඇත්ත කියන්න සූදානම්.. කොළඹ මාධ්‍ය හමුවක් කැදවයි….”

  1. නිමල් says:

    මූ කියන දේ අහලා තමා තෝටා අනාත උනේ.

    • Ranjan R says:

      රටම හොරාකාපු පාහර බල්ල .තොට නැවත කොලබට එන්ඩ ඉඩ තියන්නේ නෑ මේ රටේ මිනිස්සූ .තෝ එනව කොලබට ඒ වැලිකඩ යන්ඩ .මේකගෙ පොටෝ දාන්ඩ එපා මිනිසුන්ගේ ලේ කෝප වෙනව .

      • නිහාල් අයියා says:

        තෝගේ ලේ කෝප වෙනවා ඇති තෝ කොටියෙක් නිසා නමුත් අපිට එහෙම ප්‍රශ්නයක් නේ

    • Maha lokuwata meke samaharu comment damma, Ranil PM karapu eka hondai kiyala. Dan therenawa athi api kiwwe mokkadda kiyala. Ranil PM wechcha gaman, Hora Mahindaya, gulen eliyata enda hadanawa, ayi, Ranilwa Gotabaya PM ta recommend kale, Mahindage yatikutu wedak hinda. Ranil, Mahindalage, Rajapaksalage athi hithawath nedaya saha Mithraya. Dan Mahinda horata ayith awilla boru kiyala janathawa rawattala parlimenthuwata ringagena issara hora sellama kargena yanda puluwan.

  2. Aloka says:

    ඔය ඇත්ත කියන්න එන්න හදන්නෙ අවුරුදු ගානක් තිස්සේ මිනිසුන්ට ඇත්තම කියපු මහ දේශපලුවා හොඳේ

  3. lalindra says:

    ඇත්ත කියන්න මහින්ද ?. එහෙමනම් ඔය මහින්ද වෙන්න විදිහක් නෑ

  4. මහජනතාව 👪👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👩‍👩‍👧👨‍👨‍👧‍👧👨‍👨‍👦‍👦👨‍👨‍👧‍👦👨‍👨‍👧 says:

    සනත් නිශාන්ත , ජොන්ස්ටන් , වගේ මැරයනුත් එක්කන් එනවද ? පොහොට්ටු පලාත් පාලන නියෝජිතයනුත් එනවද ?

  5. Sam says:

    Ane pala yanna nakiya. Ratata umba karapu hariya nada. Ranil nisa eali bahinna den kalpanawa. Namala genath danna opposition eakata para hadanna Oya eanne .

  6. අසෝක ජයසේකර says:

    කව්රු මොනවා කිව්වත් මහින්ද අපේ රට බේරාගත් නායකයා. අපි එතුමාට අගෞරව කරන්නේ නෑ. මම බයියෙක් නම් නෙවෙයි. 2005 දී නම් එතුමාට චන්දය දුන්න. ඔබලාට ඔබලාගේ අදහස් දැක්විය හැකියි. හැබැයි මෙහෙම අපහාස විඳින්න ඕන නායකයෙක් නෙවෙයි එතුමා.

    • kkk says:

      100% true.

    • prasad says:

      එදා බේරෙවැවේ නාවලම යැවුවනම්ට් තමයි සිරා. උබ එදා නාපු එකෙක් තමා.

  7. මේවටත් උත්තර ඕනෑ says:

    ජොන්ස්ටන් වන උද්‍යානයක් ලග ඉඩම් ගත්තෙ කොහොමද , ජොන්ස්ටන්ට ගෑස් ටැංකි 80 ක් කොහෙන්ද, මහීපාල හේරත්ට යූරියා මිටි 400 ක් කොහෙන්ද? මේවාට උත්තර දෙන්නත් බොරු ටිකක් හදල තියාගෙන ඉන්න. අපේ රටේ මිනිස්සු හැමදාම මෝඩයෝ කියල හිතුවද?

    • වෙන්න බැරිද says:

      ගෑස් හිඟ උනේ, පොහොර හිඟ වුණේ, ඉන්ධන හිඟ උනේ ඇයි කියල දැන් තේරෙනවනෙ. සමහර අය නම් කියනවා සුමිහිරි පානේ පෙරන්නත් යූරියා දාන කතාවක් ඇත්තද දන්නෙ නෑ,

  8. අබරං ආතා says:

    ඊට කලින් , අර සපෝටි එකට ඇවිත් රෙදි නැතිවෙන්ඩ කෙලව ගත්තු, තමුන්ගෙ සෙරෙප්පු ලෙවකන උන්ට කනගාටුව පුකාශ කොරන්ඩ.
    දෙවනුව වටේ ඉදන් ඇටෙි ෆෝමි වෙන්න මයික් එකට පොර ටෝක් දීපු හොර නඩෙිට ස්තුති කොරන්ඩ.

  9. Jude perera says:

    Paw ane ranilwa ayeth elawanda yanne

  10. සරත් says:

    අයෙත් ගෝලයන්ට කවන්නද හදන්නෙ.