මහින්ද ඇත්ත කියන්න සූදානම්.. කොළඹ මාධ්‍ය හමුවක් කැදවයි….
May 13, 2022 at 12:00 pm | lanka C news
තමා අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය සහ ඉන්පසු රට තුළ මතු වූ තත්ත්වය ගැන සැබෑ අනාවරණයක් ඉදිරියේදී මාධ්‍ය හමුවේ සිදුකරන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙම මාධ්‍ය හමුව ඉදිරි දිනයකදී කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවත් ඒ සඳහා සියලුම මාධ්‍ය වෙත ආරාධනා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
එම මාධ්‍ය හමුවේදී රට පත්ව ඇති තත්ත්වය සහ ඊට බලපෑ හේතු හෙළිකරන බව ද මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
නෝමන් පලිහවඩන
– දිවයින
යුව රජ කෙනෙක් ඇමරිකාවෙන් ඉම්පොර්ට් කරල භූමිතෙල් ගන්ඩ වත් සල්ලි නැති උනා.. ඉතිං කෙලෞනා
දැන් ඉතිං බෞකපං
බේරේ වැවෙන් නාලා පිරිසුදු වෙලා එන්න අප්පච්චි .
අනේ එන්න නම් එපා ආයේ කිසිම නිදහසට කරුණු කියාගෙන.
ඔයා ෆේල් බව පිළිගන්න
ඔයා හොරෙක්, හොර නායකයෙක් බව පිළිගන්න
ඔයා මිනිමරුවෙක් බව පිළිගන්න
ඔයාව නැවත දකින්නවත් ආස නෑ
Kotiyan hitiyanam thoth nehe thoge paramparawath nehe thoge mahaekige beneth nehe kalakanni jathidrohi paharaya
We do not want to see you anymore “Naki Maina”. Everybody knows what type of a shameless, greedy pig you are.
තොගෙ කථා අහන්න අපට පිස්සු නෑ.තෝ පාඩුවේ ඉදපන් නැත්නම් තෝවත් බේර ගඹුර බලවන්නව.පර බල්ලා
මුගෙ පුතා නාමල්, ජනාධිපති වෙනකං මේ යකා යන්නේ නෑ.. භය වෙන්න එපා..
ඇත්ත කියන්න දෙයක් නෑ…..මුලු රටම දැක්කවුනු දේ
වහාම දුශිත මිනිමරැ වංචනිකයා අත්අඩංගුවට ගනු,.!
ඡාතිවාදය අවුස්සන නිඝන්ඨයා වහා අත්අ
ඩඩංගුවට ගනු,.!
ගෝල්ෆේස් අරගළයට පහරදුන්, අරගළ කරැවන්ට වෙඩිතැබූ දුශිත මිනිමරැ වංචනිකයා මරා වහාම අත්අඩංගුවට ගනු,.!
ඩිල්මරා රනී මෙෙත්‍රී මහබැංකු හොරැන් වහා අත්අඅඩංගුවට ගනු,.!
විරැද්ධව ඇති තාඡුඩීන් ඝාථනයේ චූදිත ශිරන්තී වහා අත්අඅඩංගුවට ගනු,.! ශ්‍රීලංකන් ගුවන්සේවයේ දෑවැන්ත දූශණයට නාමල් වහා අත්අඩංගුවට ගනු,.!
Jvp Saha vipaksha kumantharanaya gana obathuma heli karana eka hondai. Comments walin penawa methana koti keedenek inna wada kiyala. NGO kuli kakko
Jvp Saha vipaksha kumantharanaya gana obathuma heli karana eka hondai. Comments walin penawa methana koti keedenek inna wada kiyala. NGO kuli kakko