මහින්ද ඇතුලු පිරිසක් විදුලු සෝපානයේ හිරවෙයි..
February 17, 2019 at 2:10 pm | lanka C news
තමන්ද පසුගිය දිනක රෝහලක විදුලි සෝපානයේ සිරවී පැයකට ආසන්න කාලයක් සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කර ඇත.
විජේරාම නිල නිවසේදී රාජපක්ෂ මහතා සිහිපත් කර ඇත්තේ තමන් සමග එම අවස්ථාවේදී ජී.එල්. පීරිස් මහතා හා වෛද්‍යවරයෙක්ද සිටි බවයි.
මෙම සිදුවීමෙන් කලබල වූ රෝහල් බලධාරීන් සෝපානයට ඔක්සිජන් සැපයීම පවා සිදු කර ඇති බවත් රෝහල වටා ආරක්ෂාව දැඩි කර ගිනි නිවන අංශ පවා කැදවා තිබූ බවත් රාජපක්ෂ මහතා සිහිපත් කර ඇත.
පසුගියදා පාර්ලිමේන්තු විදුලි සෝපානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සිරවීම ගැන වූ සාකච්චාවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව හෙලි කර ඇතත් එම රෝහල කුමක්දැයි හෙලි කර නැත.
මේක අලුත් ක්‍රමයක් ද?
අලුත්ම පිස්සුවක් මාත් සෝපානෙක හිරවුණා කියන එක.
කොටි බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පැනල, ඒ රටේ ආණ්ඩුව සරණාගතයන්ට දෙන ඩෝල් එකෙන් ජීවත්වෙන උඹල වගේ එවුන්ටනම් සුද්දගෙ සෝපානයක හිරවුනත් ගොඩයට මැජික්වගේ තමා.
සුද්දගෙ සෝපාවේ කලු සුද්දන් වාඩි වුණහම ඔහොම දේවල් වෙනව.
මූ නම් ජීවිතේට විදුලි සෝපානයක ගිය එකෙක් නෙමේ.
කොයි රටේද මී හරකො විදුලි සෝපානවල හිටගෙන යනව මිසක් ඉඳගෙන යන්ඩ ආසන තියෙන්න?
බටලන්ද නැවත කරලියට