මහින්ද ඇතුළු ඒකාබද්දයේ සියළු ශ්‍රීලනිප මන්ත්‍රී ධුර අහෝසියි..
December 6, 2017 at 12:05 am | lanka C news
වෙනත් පක්ෂ ප්‍රවර්ධනය හෝ ඊට අනුබල දීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් යයි වරාය හා නාවුක කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.
කොළඹ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
මෙම හේතුව නිසා ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන අධිකරණය මගින් මන්ත්‍රී ධුර පවා අහිමි කිරීමේ හැකියාවක් ඇති බවද ඔහු සදහන් කලේය.
ශ්‍රීලනිපයට එරෙහිව කටයුතු කරන ඔ්නෑම අයෙක් සම්බන්ධයෙන් තොරතුරු දැන ගනීමේ දියුණු තාක්ෂණය දැන් ඇති බවද ඇමතිවරයා සදහන් කරයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිද එක්විය යුත්තේ ශ්රීලනිපය සමග මිස පොහොට්ටුවක් සමග නොවන බවද ඔහු ඇමතිවරයා එහිදී කියා සිටියේය.
කෙසේ වෙතත් ඒකාබද්දය එක් වුනද නැතද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවණය නිසැකවම ජයගන්නා බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
Mahinda mahaththaya nathuwa Appya dinai olu gediya. Me paradila national list ekek apu katu kana sunakaya katawahan hitiyanam hari. gada gahanawa…
කලුතර උගත් චන්දදායකයන් බොගෙ රෙද්ද ගලවල තියෙන්නෙ..දැන් ඉන්නෙ හෙලුවෙන්…
samarasinghe, do you know, who is your mother??? not DOG
BEST SUPER news indeed for the Sinhala deshapremi mahajanathawa….President MR & joint opposition NEW party Podujana Peramunata jayama wewaaaaaaaaaaaaaaaaaaaa!!!
Then Appaya should go first.
SLFP/UNP WILL WIN ONLY IF THEY RIG THE VOTES. IF the election held transparent “Fair and Balance” without voter rigging, JO will get a Landslide Victory.
2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් කලුතර දිස්ත්‍රික්කයේ ජනතාව පස්සට පයින් ගහල පන්නල තියෙද්දි මෛත්‍රීගේ බලයෙන් පාර්ලිමේන්තුවට ඇවිත් ජාතික ආණ්ඩුවේ ඇමති කටුවක් සූප්පු කරන ගොයියෙක් ගිය උඩ…ඡන්දයෙන් දිනල ගිය අයවත් අයින් කරන්න යන්නේ. අනිච්චේ දුක්ඛේ රටකට ගිය කළ…..
“වෙනත් පක්ෂ ප්‍රවර්ධනය හෝ ඊට අනුබල දීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් යයි වරාය හා නාවුක කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.” එතකොට වෙන පක්ෂයකින් චන්දෙ ඉල්ලලා ජනාදිපති උන එක්කෙනෙක් කොහොමද පක්ෂේ සභාපති උනේ? අනේ මේ මම දන්නේ නැති නිසා අහන්නේ.
සරමසිංහ උඹේ සරම ගැලෙව්වා මතක නැද්ද 2015දී
කළුතර ජනතාව.උඹත් ඉන්නේ නිර්වස්ත්රයෙන් උඹේ
මහා එකත් ඉන්නෙ නිර්වස්ත්රයෙන් මහ ජනතාව බලන්
ඉන්නෙ ඊළඟ චන්දෙදි ඉතුරු ටිකත් ගලවන්න
එතකොට, රෑ ආප්ප කාලා පහුවෙනිදා UNPය ප්‍රවර්ධනය කරන්න ගිය කෙනාට මොකද කරන්නේ?