මහින්ද ඇතුළු ඒකාබද්දයේ සියල්ලන් මන්ත‍්‍රීධුරවලින් ඉවත් කරනවා..- සන්ධාන මහ ලේකම්

November 14, 2017 at 12:12 am | lanka C news
මහින්ද ඇතුළු ඒකාබද්දයේ සියල්ලන් මන්ත‍්‍රීධුරවලින් ඉවත් කරනවා..- සන්ධාන මහ ලේකම්

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වෙනත් දේශපාලන පක්‍ෂයක් ප‍්‍රවාර්ධනය කිරිමට කටයුතු කලහොත් ඔවුනගේ මන්ත‍්‍රී ධුර ගැන තීරණයක් ගැනීමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මේ නිසා ඔවුනට වෙනත් පක්‍ෂයක් ප‍්‍රවර්ධණය කරන්නේ නම් පක්‍ෂයෙන් ඉවත් වී එය කල හැකි බවත් නැතහොත් ඉවත් කිරීමට සිදුවන බවත් ඔහු පැවසීය.

උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

වීඩියෝව මෙතනින්

119 views

13 Comments to “මහින්ද ඇතුළු ඒකාබද්දයේ සියල්ලන් මන්ත‍්‍රීධුරවලින් ඉවත් කරනවා..- සන්ධාන මහ ලේකම්”

  1. Mr been says:

    kala pau passen enawoooo. mathakada oyalage chandirika nona kiwwa 2017 maha mathiwarana samaye SLFP chanda dayakayanta manapaya sathekuta denna kiyala.
    thamunala danagannawa thamunla meelangata chande illanna wenne UNP eken kiyala.
    ane pau. paksayak nethi mahalekam kenek . sandane paksa tika okkoma dan pohottuwa wate ekawath danne ne.

Main News