මහින්ද ඇතුළු 50කගේ මන්ත්‍රී ධුර අහෝසි වීම ස්ථිරයි..
December 24, 2018 at 3:24 am | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති ඇතුළු විපක්ෂ මන්ත්‍රින් 50කට පමණ ඉදිරි දින කිහිපයේදී සිය මන්ත්‍රී ධුර පවා අහිමි වන බව ඇමති රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.
පාර්ලිමේන්තුවට පැමිණි පක්ෂය අතහැර වෙනත් පක්ෂයක සමාජිකත්වය ලබා ගතහොත් එතැන් සිට මාසයක කාලයක් තුල මන්ත්‍රී ධුරය අහෝසි වන බවත් ඒ සදමා අධිකරණයට යා යුතු නැති බවත් ඇමතිවරයා කියා සිටියේය.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසගේ මන්ත්‍රී ධුරවල ඉරණම ඇත්තේ තේරීම් කාරක සභාව හමුවේ බවත් එහිදී ස්ථිරවම ඔවුනගේ මන්ත්‍රී ධුර අහෝසි වන බවද ඔහු පෙන්වා දෙයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මීගමුව එජාප බල මණ්ඩලය අමතමිනි.
දත් දොස්තර කම අත් හැරලා මූ දැන් නඩු අහන්න පටන් අරන්ද ?😁
නුඔ රෝගියෙකු නමුත් රෝගින් නසන නුඔ වැනි අසත්පුරුෂයින් ස්භාවධර්මයෙන්ම අවසන් ගමනට මග පෙන්වයි. එවිට උතුම් ජාතියක් වන අපිට හා අප අදහන අපේ බෞද්ධ දර්ශනය කුමක්ද කිය ඔබ පසු පස යන තිරිසන් වෙස් ගත් ආනාථවු පිරිසකට පෙනේවි ගිය දුර සුභ නැත. මේ බෞද්ධ රාජ්‍යයකි
ayi anik un marenne nadda
මාලු ඇමිට්ටා වෙලා ඉදලා නැවි ගත් නුඔ දැන් දත නියවන්නේ කුමක් සඳහාද? පෙර පිං බලයෙන් මිනිසත් කම ලැබ අපා ගත වීමට පවි රැස් කර ගන්නා නුඔට වෙනම අපායක් මැවෙනු ඇත. එම පව් පිරිභාහරන් සේම ප්‍රේමදාස ගිය මග උදා වේවි, උදාවේවා, කියා, මා, සහ මේ ලක් දෙරණට ආදරය කරන සමස්ත ලක් වැසියන්ම ප්‍රාර්ථනා කරමු
දැන් තිරයේ මුගේ වෛරය. පැමින නරඔන්න සිරිකොත රඟහලේ
මූසලයා, උබ දැනගන්, මහින්ද එක්ක මංත්‍රීලා 140ක් ,ඊලඟ චන්දෙදි එවන්න මිනිස්සු බලගෙන ඉන්නෙ.
එහෙමද ආශා
mekage bellekka kata..yako danwath samagiyen rata karapiyavu.thopi wage evun innakam rata ivarai….hondama de…MILTRY GOVT.prajathanthara wade bambuwa
හඹ දතා වැඩිය උඩ පනින්න එපා වැඩිකල් නොගොස්ම කනවා හොඳ හෝටලයකින් අම්ම දුන් කිරි එලියට පනින්න තෝ හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ ගොන්නුකියලද පරයෝ තොගේ ගොන් කතා අහන්න ගිහින් කියප උඹල ගේ චූඇන්පී පොන්නයන්ට පරයා????
muda weda karaya patta hora
කොයි ව්‍යවස්ථාවෙද තියෙන්නෙ, පක්ෂයක සාමාජිකත්වය ගැනීම නිසා මන්ත්‍රී ධූරය අහිමි වෙනව කියල.?
(එහෙම ගත්තම උනත්)
ව්‍යවස්ථාවෙ තියෙන්නෙ, පක්ෂයෙන් ඉවත් කලොත්, මාසෙකින් මන්ත්‍රීකම අහෝසි වෙනස කියල නෙ….!
දැන් උඹල හදන්නෙ අවනීතියෙන්ම රට ගෙනියන්න නේද?
උසාවියත් තමන්ට අවශ්‍ය විදියට හසුරුවගෙන හරි වැරදි සේරම තමන්ට අවශ්‍ය විදියටම හරවගෙන රට කන්න ඉඩ සලස්ව ගන්න නේද හදන්නෙ?
බලමුකො කරන විදිය…..!!
නුඔ රෝගියෙකු නමුත් රෝගින් නසන නුඔ වැනි අසත්පුරුෂයින් ස්භාවධර්මයෙන්ම අවසන් ගමනට මග පෙන්වයි. එවිට උතුම් ජාතියක් වන අපිට හා අප අදහන අපේ බෞද්ධ දර්ශනය කුමක්ද කිය ඔබ පසු පස යන තිරිසන් වෙස් ගත් ආනාථවු පිරිසකට පෙනේවි ගිය දුර සුභ නැත. මේ බෞද්ධ රාජ්‍යයකි