මහින්ද ඉක්මනින් මිය යනවාද.. මාරක අපල නැද්ද..- ප‍්‍රබල දේශපාලකයෙක් ප‍්‍රකට ජ්‍යෙතිෂ කාන්තාවකගෙන් අසයි..

May 11, 2018 at 10:00 am | lanka C news
මහින්ද ඉක්මනින් මිය යනවාද.. මාරක අපල නැද්ද..- ප‍්‍රබල දේශපාලකයෙක් ප‍්‍රකට ජ්‍යෙතිෂ කාන්තාවකගෙන් අසයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කේන්ද්‍ර සටහන අනුව ඔහු තව කොපමණ කලක් ජීවත් වන්නේදැයි නැතහොත් ඔහුට මාරක අපල මෑතකදී යෙදී නැත්දැයි මෙරට ප‍්‍රබල දේශපාලඥයෙක් විසින් සෝදිසි කර ඇත.

මෙටට ප‍්‍රසිද්ධ ජ්‍යොතිශවේදී කාන්තාවකගෙන් අදාල දේශපාලඥයා මේ ගැන විමසා ඇත්තේ දැනට සතියකට දෙකකට පමණ පෙරයි.

එහිදී අදාල ජ්‍යොතිශ කාන්තාව පිලිතුරු දී ඇත්තේ මෙම ප‍්‍රශ්නයට පිලිතුරු දිය හැක්කේ තවත් වසර 16කට පසු බවත් එතෙක් කිසිදු අතුරු ආන්තරාවක් හිටපු ජනාධිපතිවරයාට ඇති නොවන බවත්ය.

කෙසේ වෙතත් මෙම විමසීම කල දේශපාලඥයාගේ කේන්ද සටහන පරීක්‍ෂා කරමින් ඇය සදහන් කර ඇත්තේ ආසන්න කාල සීමාවේදී එක්තැන් කරවන රෝගයක් වැලදීමේ ඉඩක් ඇති නිසා ඊට අදාල වත්පිලිවෙත් වහ වහා සිදු කරන ලෙසයි.

ඒ අනුව එකී ප‍්‍රබලයා සියළු වැඩ දෙවැනි තැනට තබා තමන් එක්තැන්වීම වලක්වා ගැනීමේ වත් පිලිවෙත් සදහා පේවෙමින් සිටින්නේ යයිද දැනගන්නට ඇත.

14 views

9 Comments to “මහින්ද ඉක්මනින් මිය යනවාද.. මාරක අපල නැද්ද..- ප‍්‍රබල දේශපාලකයෙක් ප‍්‍රකට ජ්‍යෙතිෂ කාන්තාවකගෙන් අසයි..”

  1. Real man says:

    PARAJITHA ….
    CHAMPUKA….

  2. ExUNPer says:

    පාඩම:
    අනුන්ට වල කැපීමෙන් වලකින්න. ඒ කියන්නෙ රනිල්, මයිත්‍රී, මහින්ද, …හැම පක්‍ෂ වලම ඉන්න ඕනම කෙනෙකුට.

    උඹලාට තියෙන්නෙ රට, ජනතාව වෙනුවෙන් අවංකව වැඩ කරන්න. එතකොට සාත්තර කාරයො ඕන වෙන්නෙ නැහැ. ලෙඩ වෙන්නෙත් නැහැ.

    ඒ නිසා අපේ හිතවත් පාර්ලිමේන්තු මැටි ගොන් රැල එකිනෙකාට වෛර කරන්නෙ නැතිව දැන්වත් රට පර සතුරන්ගෙන් බේරගන්න වැඩ කරපල්ල.

  3. Political Analyst says:

    Are Sri Lankan politicians are still stupids? Political power of any person would be depended on the work that he/she has done to the people but not on the stars

  4. හෙළබිම සත්ත says:

    හෙළබිම විනාශ කල සෑම පර වසල බල්ලෙක්ම “පණ පිටින් පණුවන් ගසා මැරෙනවා මැරෙනවමයි..” එය ඒකාන්ත වූ සත්තකි.. එකතැන් වෙලා පණුවො ගහ ගහා දුක් විඳින හැටි “හෙළබිම සත්තෙහි” ලියවී ඇති.. දුක් විඳින මිනිසුන්ගේ සුසුම් වලින් වෙදනාවන් වලින් සැප ලබන එම පරයන්ගේ ඉරණම එයම වනු ඇත…

  5. siri says:

    කළවැද්දත් මේ මෑතකදි ප්‍රසිද්ධියේ කියලා තිබුනා රාජපක්ෂලා ඉක්මණින්ම “යැවියයුතු තැන්වලට” යවන්න ඕනැයි කියලා…උන්ට නිදහසේ ඉන්න නම්…මෙය බැරෑරුම් ප්‍රකාශයක්…මතකයිනේ LTTE/JVP ගිණුම් වලට දාලා ගාමිණීලා,ප්‍රේමදාසලා, විජේ කුමාරතුංගලට දීපු ගේම්?…

  6. Ratawasiya says:

    Ai Mahindata ochchara baya?

  7. Buddhist says:

    Aids da?

  8. Patriot Rajesh Wanigapilley says:

    Country will not exist without Mahinda. Patriotic people wherever they live in the world will remember the great savior of Sri Lanka Mahinda Rajapaksa. His name will last for thousands of years forward. His work will re-write many times and give hope for the future.

Main News