මහින්ද ඉදිරි මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් බව ස්ථිරයි..
December 1, 2016 at 8:40 am | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඒකාබද්ද විපක්ෂයේ සිටින සියළු ශ්‍රීලනිප මන්ත්‍රී සහයෝගය දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
muge oluwa kohe hari wadila thienawa karunakara muwa dr kenekta penwanna
හීන ලෝක වල ජීවත් .වෙන්න එපා.
එන මැතිවරණෙ ගැන කතා කරන්න ඉස්සෙල්ල පහුගිය මැතිවරණෙ ගැන කතා කරන්න ඕනේ. මහින්දට අගමැතිකම දීපු නැති ශ්රීලනිපය එක්ක ආයෙ මැතිවරණ වලට ගිහින් ඉස්සෙල්ල කාපු පරිප්පුවම කන්න මහජනතාව ඉඩ දෙන්නේ නැහැ.
මිනිස්සුන් ගිය පාර ශ්‍රීලනිපයට ඡන්දේ දුන්නේ මහින්ද නිසා. ආයෙ ඒක වෙන්නේ නැහැ. රනිල් එක්ක එකතු වෙලා රට පාවලා දෙන SLFP, UNP, JVP හැම එකාම මහජනතාව ලබන ඡන්දෙදි ගෙදර යවනවා.