මහින්ද ඉන්දියවේ.. ‘ද හින්දු’ සමුළුව අමතයි..
February 9, 2019 at 12:00 pm | lanka C news
හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක මේ දිනවල යෙදී සිටි.
ඒ මහතා අද දිනයේ ද හින්දු පුවත්පත විසින් සංවිධානය කරනු ලබන සමුළුවක ආරම්භක දේශනය සිදු කිරීමට නියමිතය.
මෙම සමුළුව ඉන්දියාවේ බැංගලෝරයේ දින පැවැත්වෙන අතර රාජපක්ෂ මහතා සිය දේශනය සිදු කරන්නේ ශ්රී ලංකාව හා ඉන්දියාව අතර අනාගත සබඳතා සම්බන්ධයෙනි.
ඔහොම්මම තිරුපති දෙයියොත් වන්දනා මාන කරගෙන එන්න මාතියෝ ! ජයෙන් ජයම වේවා !