මහින්ද ඉන්දියාවට යයි.. ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා
October 28, 2017 at 6:24 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) දින ඉන්දියානු සංචාරයක් සදහා කටුනායක ජත්‍යන්තර ගුවන් තොටුපලින් ඉන්දියාව බලා පිටත්විය.
ඒ මහතා ඉන්දියාව බලා පිටත්වුයේ 28 සහ 29 දින වල මහාරාස්ත්ර ප්‍රාන්තයේ අරන්ගබඩ් ඓතිහාසික නගරයේ දෙවන වරට පවත්වන සමාජීය සහ සංස්කෘතික සම්බන්ධතා පිළිබද ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහාභාගී වීමටය.
මෙම සම්මේලනය මගින් බෞද්ධ උරුමයන් සහ සංස්කෘතිය පිළිබදව ලෝකය දැනුවත් කිරීම සංවිධායකයින්ගේ ප්‍රධාන අරමුණ වී ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග මෙම සංචාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ,හිටපු විදේශ කටයුතු පිළිබද අමාත්‍ය සහ පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති තුමාගේ පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර යන මහත්වරුද සහාභාගී වේ.
– රොහාන් වැලිවිට
Any way It is better to be care about his food…
dakune api dannawa athuma hoda bauddaya kiyala anikuo danne mokik hari ballik kiyana de
I too must say our dear brave leader, be careful on your meal and travelling. We love you. You must be with us to protect our Country.
Buddagamata meyaa monawada kale? Hambayange sammelanayata nam kamak nee…
ලංකාවෙ ඉන්න හාල්පාරුවන්ට මහින්ද මහත්තය ලොකු නැතිඋනාට ලෝක නායකයෝ
දන්නව මහින්ද මහත්තයගෙ අගේ
ලේක නායකයො කිව්වෙ උගන්ඩා ස්වාසිලන්ත ඉතියෝපියා නායකයින්ට වෙන්න ඇති
ඔව් ඉතින් බොලාගේ මහා ලොකු USA , UK, EU නායකයෝ ඔය හිටු ගාලා support කොරන්නේ..
මේ පුංචි රටවල් UN එකේදී අපිට පක්ෂව චන්දේ දීපු අය.. බොලාලගේ මහා ලොකු නායකයෝ බලන්නේ අපිට කෙලින්නේ කොහොමද කියලා .
මරා ඉන්දියන් කාරයට හොරකම් කරන හැටි උගන්වන්න ගිහින්.
උඹේ අම්මවත් යවපන් digital කරන හැටි උගන්නන්න