මහින්ද ඉන්දියාවේ නවදිල්ලි ජනරැළියක් අමතයි..

July 17, 2018 at 4:40 pm | lanka C news
මහින්ද ඉන්දියාවේ නවදිල්ලි ජනරැළියක් අමතයි..

ඉන්දියවේ නව දිල්ලියේ පැවැත්නෙන ජන රැළියක් ඇමතිම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතය.

සැප්තැම්බර් මස 12 වැනිදා පැවැත්වෙන මෙම ජන රැළිය ඇමතීම සදහා රාජපක්‍ෂ මහතාට ආරධනා කර ඇත්තේ ඉන්දීය හිටපු ඇමති සුබ්‍රමනියම් ස්වාමි විසිනි.

රැළිය සංවිධානය කර ඇත්තේ ‘විරාත් හින්දුස්තාන්’ සංගමය විසින් වන අතර සුබ්‍රමනියම් ස්වාමි මහතා එහි සභාපති ධුරය දරයි.

20 views
Main News