මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි.. [Video]
December 15, 2018 at 12:00 pm | lanka C news![මහින්ද ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/12/456466466555.jpg)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට මීට ටික වේලාවකට පෙර අත්සන් තැබීය.
විජේරාම පිහිටි සිය නිල නිවසේදී ඒ මහතා මෙසේ අත්සත් තබන ලදි.
සන්ධාන මන්ත්රිවරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
samavita rata perata………………….
Great leader. Salute you Sir .
Basil ta ona de una.
E yakata anagathe penawa.
Dan me rate balawega tiak ganata dekata beduna
UNP,TNA , Hakeem ,Badurdeen & JVP eka pattaka.
me masa dek una lokuma deya.Dan chandeta wada karanna tiyenne.Andu ganna aya rata karana gaman eka karanna ona.Arthika seen eka nisa e gollange chanda adu wenawa.
Me welawe chande tibu nam UNP ekata hondai.Chande parakku wenna wenna apita wasi
Eka tamai MR uthsawakarayen illa as une.Dan wipakse apita.parlimentuwa normal wenawa.
This is only a temporary setback of the people. The Sovereignty of the Republic of Sri Lanka is in he people and it is unalienable. They will be victorious , very soon.
Nikan pacha wuna.
Nondiya……………
Aiyoo………… What happenned to President Mahinda.
Parliament Minister
Opposition Leader
Prime Minister
President
Parliament Minister
Prime minister
Through a Court order ……….. Again Parliament Minister
Feeling very sorry for Mahinda’s Greediness……
Reply
සිරිසේන නිසා නිකන් තිවුන ජනප්රියත්වයට හානි වුනා. සිරිසේන කියන්නේ පක්ශයක් විනාශ කරපු කෙනෙක්. අනික මිනිහා නිසා මන්ත්රවරු කීයක් අනාතද දේශපාලන වශයෙන්. මේ මගුල භාරගන්න ඉස්සෙල්ලා හිතන්න තිබුන දේවල් ඒවා. දැන් වත් ඔය සිරිසේනලා, එස්බිලා, බුකීපාලලා වගේ ප්රතිපත්තියක් නැති එවුන්ගෙන් උපදෙස් ගන්න එපා
Ayyo paw ane bayyo awa methana andu hadanna kiribath kala kakkusiyata gihin enakota sihina agamathi iwarai,,😋gan kabarayange gon agamathi