මහින්ද ඉවත් කලොත් නාමල් විපක්‍ෂ නායක කරන බව දන්වයි…

April 28, 2022 at 12:00 pm | lanka C news
මහින්ද ඉවත් කලොත් නාමල් විපක්‍ෂ නායක කරන බව දන්වයි…

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළහොත් නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායකයා බවට පත් කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් සඳහන් කර තිබේ.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් නොකරන්නැයි එම මන්ත්‍රී පිරිස ජනාධිපතිවරයා හමුවී ඉල්ලා ඇත.

යම් හෙයකින් අග්‍රාමාත්‍ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සියයකට වැඩි ප්‍රමාණයක් සමග විපක්ෂයට ගොස් නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත් කිරීමට තීරණය කර ඇති බවද ඔවුන් දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

140,689 views

52 Comments to “මහින්ද ඉවත් කලොත් නාමල් විපක්‍ෂ නායක කරන බව දන්වයි…”

  1. siraa says:

    මේ කාලකන්නි තවම රටේ ප්‍රශ්නේ නෙමෙයි ලොකු, මුගේ රජ කිරීම. බලමු

  2. ඉන්න විශඝෝර නාගයාව අයින් කරල තව පොළඟෙක් රෙද්ද අස්සෙ දාගන්න තරම් ජනතාවට pu….කේ… අමාරුවක් නම් නැහැ මන් හිතන්නෙ.

  3. Lalla says:

    හොඳයි එතකොට උන්ට විරුද්ධ නඩු ටික විභාග වෙයිනේ. කාටත් සාධාරණය වෙන්න ඕන.

  4. Bandara says:

    පොහොට්ටු වේ ඉන්නේ ගොන් නාම්බෝ. මේ පරයට නායක කම දෙන්න නම් උන් ඔක්කෝටම පිස්සු වෙන්න ඕනේ. පසු පෙල එවුන් නම් ඉතින් මුන්ගේ කටු සූප්පු කරන්න එවුන්

  5. Anil says:

    Pissu

  6. Power says:

    අන්න වැඩේ.. නියමයි..ජයවේවා. රාජපක්ෂවරු කියන්නෙ කවදාවත් පරාජය භාරගන්න උදවිය නෙමෙයි. බුරියානීගමේ බුරියානී ගොයියෝ ටික හිතාගෙන ඉන්නෙ එහෙන් මෙහෙන් පුස් වෙඩිල්ලක් පත්තු කරා කියලා ඔක්කොම අකුලගෙන රාජපක්ෂවරු යයි කියලා. පව් ඉතින්.. අහිංසක හීන..😂

  7. Kapila says:

    රාජපක්ෂවරු හැර වෙන නායකයෝ ලංකාවේ ඇත්තෙම නැද්ද”

  8. බොලා මොකෙන් ආවත් අයෙත් බොලාට ජන්දේ දෙන්නේ නැ. බොලාට කිසිම ප්‍රශ්නයක් නැ අසරණ මිනිස්සු දුක්‌ විදිනවා හෙන ගහනවා තොපිට.

  9. Sunil Perera says:

    ඈ තක්කඩි බල්ලෝ තෝත් බලන් ඉන්නෙ තොගෙ පාදඩ තාත්තා අම්මා බාප්පලා වගේම තවත් හොරා කන්නද… යකෝ තොපිල මේ රට විනාශ කලා මදිද ?? තොට විපක්ෂ නායකකම දෙන්න ඕන හිරගේ.. නොදකින් ගල් මුසලයා…

  10. Sunil Perera says:

    ඈ තක්කඩි බල්ලෝ තෝත් බලන් ඉන්නෙ තොගෙ පාදඩ තාත්තා අම්මා බාප්පලා වගේම තවත් හොරා කන්නද… යකෝ තොපිල මේ රට විනාශ කලා මදිද ?? තොට විපක්ෂ නායකකම දෙන්න ඕන හිරගේ.. නොදකින් ගල් මුසලයා…තොපිල ඔක්කොම රටට ශාපයක්..

Main News