මහින්ද උගන්ඩා සමාගමක බිලියන 10ක් දාලාද.. සමාගමේ නිවේදනය මෙන්න..

April 18, 2022 at 3:23 am | lanka C news
මහින්ද උගන්ඩා සමාගමක බිලියන 10ක් දාලාද.. සමාගමේ නිවේදනය මෙන්න..

අගමැති මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩාවේ සෙරනිට් ගෲප් නැමැති සමාගමක ඩොලර් බිලියන 10 ක් ආයෝජනය කර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් එම සමාගම ප්රතිචාර දක්වයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ විවිධ පාර්ශව විසින් එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

නොමඟ ගිය පිරිසක් විසින් එම චෝදනා එල්ල කරන බවත් පවසන ආයතනය තම ආයතනය ආරම්භයේ පටන්ම උගන්ඩා සහ ශ්‍රී ලංකා පුද්ගලික බැංකු ණය සමග ක්‍රමයෙන් දියුණු වූ බව චෝදනා කරන අය නොදන්නා බවද කියා සිටී.

173,724 views

58 Comments to “මහින්ද උගන්ඩා සමාගමක බිලියන 10ක් දාලාද.. සමාගමේ නිවේදනය මෙන්න..”

  1. Nishanthi says:

    Me chodanaath hariyata lambo gini raththaran Ashwayo wage thamai.mokak hari haawak hoowak lebunaama eka hariyata beli gediyak wetila haawa loke peralenawa kiwwa wage thamai

    • anjula says:

      Punnaku Bayyo thama innawa, Ekko uba me horu ralagen rassawak gatta ekek, ehema natnam Rajapaksha nama gawuna ekek ubalage gewal patte rata rata awilla yana ekek

      • ගෞම් ඊයාරාජ් says:

        Ane Anjula ponnayo!!! Thope ara USD Quadrillion ekak Rajapaksala horakan kara kiyala demma wage thamai meeharak petiyo!

        • Somapala says:

          අපි මේකේ නායකත්වය ගන්නවා ටිං ටිං

  2. මහින්දෝ සබ්බේ ලබන් සබ්බ ලෝදන් කියන්නේ ඒකයි. says:

    මහින්දෝ; සබ්බේ ලබන් සබ්බ ලෝදන් කියන්නේ ඒකයි. මේ ලියූහ කෙහෙල් කැන වැට පැනීමක් වගේ අපටත් පේනවා. අපේ කූකූස නැති නොකලොත් ඔබටත් මටත් හරි කැලලක්.

  3. Upul says:

    ලංකාවේ පෞද්ගලික බැංකු උගන්ඩාවේ කොම්පැනි වලට ණය දෙනවද?
    ඒ මොන නීතිය යටතේද?
    මෙහෙ යන පෝස්ට් වලට රිප්ලයි දාන්න උගන්ඩාවේ කොම්පැනි වලට තියන පුපේ අමාරුව මොකක්ද?

    • FT says:

      හරි හරි අපි පිලිගමුකො ඒ මහින්ද මහත්තයාගේ සල්ලි කියලා එතකොට හරිද? යකෝ තොපි හිටගෙන කඹ ගිල්ලට අනිත් මිනිස්සු උපන් ගෙයි මෝඩයෝ නෙමෙි

      • RAW Agent says:

        උගන්ඩාව ගැන දන්නෙ නෑ.
        ලංකාවේ කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයට ණය දෙනවා.
        එකම නීතියක් වෙන්නැති

    • Alapaluwa says:

      මෙය කිසිදාකවත් සත්‍යක් වෙන්නේ නැහැ මම දන්නවා හොඳටම උගන්ඩාව ගැන. Africa රටවලින් අන්තිම ජරාම මිලෙජ්ජ Corruption අධික බහුල රටක් තමයි මේ උගන්ඩාව කියන්නේ.. කළු සල්ලි සුදුකරන්නත්, සුදු සල්ලි කළු කරන්නත්, ලෝකයේ ප්‍රසිද්දතාවයක් උසුලන් රටවල් වලින් එකක් තමයි මේ African රටවල්වලින් ප්‍රසිද්ද. ඉතින් මේ මරා, හෙවත් බැටරිපුසා,මයිනා,වසලයා උගන්ඩා රටේ ප්‍රධානම රජයේ එවුන් සමගයි ඔය සියලුම වියාපාර සහා දුස්‍ය දේවල් කරන්නේ ඉතින් එහේවූ එකේ උන් කියාවිද මරා එවුන්ගේ රටේ ආයෝජනය කළා කියා???. තවද එවුන්ගේ මහා බාන්ධාගාරයේ තිබු මුදල් සංචිතය එක අවුරුද්දකින් තෙගුණයක් කලේද මේ මරාය හෙවත් මයිනාය.. ඒ වෙන කොහෙන්වත් ගේනා මුදල් නොව අප මාතෘභූමියෙන් සොරාගත් මුදල් බවත් සැලකිය යුතුයි, මෙතනින් නොනැවතී එවුන් අඝාදයට ගියා (සිසේල්ස්) රටේද ආර්ථිකය ගොඩා දමා තිබෙන්නේද වෙන කිසිවෙකු නොව මේ මරය ඒත් අපේ රටේ මුදල් සෝරකම් කරගෙනය,එතැනින් නොනැවතී Kenya වලත් ආයෝජන කර තිබේ,සමහර දේවල් රොෂාන් රණසිංහත් දන්නා කරුණුය.. මේවා මේ පුස්තකලයක සේවය කල මරාට කෙසේ ලැබුණු මුදල්ද??නැවත ඉස්තාපිත කරන අලුත් අණ්ඩුවක් තුළින් මේ සියලුදෙවල් නිසියාකාරව සොයාබලා සියල්ල නැවත ගෙන්වීමට කටයුතු කරන්න මෙයට අනිවාර්යෙන්ම ජාතියන්තරයේ සහායෝගය ගතයුතුමය නැතිව උගන්ඩාවලින් යමක් ආපසු ගෙන්වාගැනීම එතරම්ම පහසු කාර්යක් නොවන බැවින්.මේ සියල්ල සත්‍යබව තේරුම් ගන්න.ALapaluwa from **

      • Alapaluwa says:

        අප්පට හුඩු, හුඩු! ඔච්චර රටවල් ගොඩදාන්ඩ පුලුවන්වුන
        මහින්දට මොකද බැරිවුනේ තමන්ගෙ රට ගොඩදාන්ඩ? ඒ වගේම තමා ආයුබොවන් අර ටික කාලෙකට ඉස්සෙල්ල
        කෑගල්ල පැත්තේ හෝටලයක හෝටල් සේවකයකු ලෙස කටයුතුකල අනුර කුමාර අයර්ලන්තයෙන් මාලිගාවක් වගේ ගෙයක් ගත්තෙ කොහොමද කියලත් පැහැදිලි කරනවද? Alapaluwa from SL.

        • Alapaluwa says:

          බුරු ගොන් තඩියෝ තෝ ඕක ඉතිං මගේ නම නෝදා අසන්න බැරිවුණේ තොගේ කොඳු නාරටියක් නැති නිසාද? ආ මට අමතක වුණා තෝ අවජාතකයෙක් කියා sorry අවජතකයෝ.

  4. Mama says:

    Lankawe bank ekak sambaine neda? Ehenan hari..

    • FT says:

      හරි හරි අපි පිලිගමුකො ඒ මහින්ද මහත්තයාගේ සල්ලි කියලා එතකොට හරිද? යකෝ තොපි හිටගෙන කඹ ගිල්ලට අනිත් මිනිස්සු උපන් ගෙයි මෝඩයෝ නෙමෙි

      • Anuradha says:

        මහින්ද මහත්තයා අනේ අනේ උඹලට තවත් කටේ පණ තිබෙනවද ඔය නිල කස හොරාට මහත්තයා කියන්න සමාවඉල්ලා ගනිල්ලා ජනතාවගෙන්.

    • RAW Agent says:

      ලංකාව හරි අමුතු රටක්. පුරවැසියෝ පුදුම අති පණ්ඩිත හා එතරම්ම කුහක අය.
      පටු කල්පනා සහිතයි. තමන්ට බැරි දේවල් අනිත් අය කරන හැම විටම
      එය හොර වැඩක් සේ දකිනවා.

      ලාංකිකයෙක් ජාත්‍යන්තරව ව්‍යාපාරික ලෝකයේ
      සාර්ථක වන හැම විටම එයට ගරහනවා. නැත්නම් එය විනාශ කරන්නට
      සාමූහිකව උත්සාහ කරනවා.සේනාධිපතිගේ ව්‍යාපාරය අභියෝග කලේ ප්‍රංශ සමාගම් වලට.
      ඒකෙන් ලංකාවට ඩොලර් ආවා. ඒ ව්‍යාපාරය සමතලා කලා.
      ඩුබායි මැරියට් හෝටලය කරන පුද්ගලයා දැවැන්ත කැපකිරීමකින් එතනට ඇවිත් තියෙන්නෙ.
      රංජන් ඒ ව්‍යාපාරයේ හොඳ නම නැති කලා.
      රාජපක්ෂලාගේ අරමුදල් නැතිව කිසිම ලාංකිකයෙකුට ව්‍යාපාරිකයෙක් වෙන්න බැරිද?
      පුදුම පසුගාමී හිඟන චින්තනයක්.
      කරුණු ඇතිව සනාථ කල චෝදනා නම් කමක් නෑ.

      හැබැයි ඉන්දියානුවෝ එහෙම නෑ. රට ඇතුලෙදි කුල භේද පන්ති භේද නිසා
      ගහගත්තාට ජාත්‍යන්තර තලයෙදි තමන්ගෙ මිනිහෙක් උඩට එන විට
      පුදුම සහයෝගයක් දෙනවා.
      ඒකයි උන් ගොඩ යන්නෙ

      • JOHN says:

        මොකක් හරි කර්මාන්තයක් දියුණුවේගන එනවනම් එතන ස්ට්‍රයික් එකක් දියත් කරල ඒක කඩාකප්පල් කරන 3% ජඩ හැත්ත!

  5. Lapaya says:

    ඩොලර් ට්‍රිරිලියන 1000
    ඩොලර් බිලියන 102
    ඩොලර් බිලියන 10
    අද මොකක්ද අතේ රෝල් හැකරැල් පචෙි

  6. Felix says:

    Hota Kawadada Ban Horakam Kala Kiyanne
    Allasata Yata Una Printing Samagamath Kale Boru Prakasanayak

  7. Tona says:

    උගන්ඩාවෙ බිස්නස් වලටත් ණය දෙන ඔය බැංකුවෙන් අපිට ණයක් ගන්න බැරිද ලංකවේ බිස්නස් එකකට.

    • RAW Agent says:

      බිස්නස් කරන එවුන්ට බැංකු ණය දෙනවා.
      ඉතිං මචං උඹ බුලත් විට බිස්නස් එකක්වත් කරන්නෙ නැතිව
      කොහාමද ණය ඉල්ලන්නෙ-කොහොමද ණය දෙන්නෙ

  8. Tona says:

    ලංකාවෙ අරගල කරනකොට උගන්ඩාවෙ කොම්පැනිවල serenitygroup.net වෙබ් සයිට් ඩවුන් වෙනව. serenity group limited අලුත්ම FB පේජ් වලින් ස්ටේට්මන්ට් දෙනව. බයි ගවයො චූන් වෙනව.

  9. Fr says:

    මේකෙ සාටක ජංගි ඇදගත්ත උන් ගොඩක් ඉන්නවානේ මයිනා උඹලට මොනවද දෙනවා කිව්වෙ රුපියල් ද ඩොලර්ද?

    • රන් ගොන්ජ says:

      උඹේ මෑණියන්ගෙ පශ්චාත් භාගය.

Main News