මහින්ද උතුර-නැගෙනහිර කොටසක් කොටින්නට දෙන්න වැඩ කලා.. එයා කරනකොට හොදයි අපි කරනකොට නරකයි..- චම්පික
January 27, 2019 at 11:20 am | lanka C news
උතුර හා නැගෙනහිර වෙරල තීරය කොටි සංවිධානයට ලබා දීම සදහා චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය විසින් ‘පී-ටොම්’ යෝජනාව ගෙන ආ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා ඊට පක්ෂව වැඩ කල අයෙක් බව ඇමති චම්පික රණවක මහතා පවසයි.
1995දී ගෙන එන ලද ෆෙඩරල් ව්‍යවස්ථා කෙටුම්පතට පක්ෂපාතීවද මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කලේ යයිද ඔහු සදහන් කරයි.
‘මහින්ද රාජපක්ෂ මහත්තය ගේනකොට හොදයි. දැන් විශේෂඥයො ගේනකොට නරකයි’ යයි ඇමතිවරයා කියා සිටියේ නම ව්‍යවස්ථා යෝජනාවලිය ගැන මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
Jara kunu kata saha uddachcha hasireema. Siyalla daththa wage wada. Prathipala binduwai. Diwa deke garandiya.
තොපේ අම්මගේ බුදලේ නේ? දිපියව් කාපියව්.