මහින්ද එන්න පෙර සමනල කුම්භාණ්ඩයන් පන්නයි.. අරලිය මැදුරේ රැයක් පුරා පිරිත් කියයි..

November 28, 2019 at 8:02 am | lanka C news
මහින්ද එන්න පෙර සමනල කුම්භාණ්ඩයන් පන්නයි.. අරලිය මැදුරේ රැයක් පුරා පිරිත් කියයි..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවාසය ලෙස භාවිත කිරීමට නියමිත කොළඹ අරලියගහ මන්දිරය ඒ සඳහා මේ වනවිට සූදානම් කරමින් පවතියි.

ඊයේ රාත්‍රියේ එහි සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත් විණි.

දින 52 ආණ්ඩුව පැවති සමයේ දී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ බලහත්කාරයෙන් රැඳී සිටි අතර ඒ දිනවල එක්සත් ජාතික පාක්ෂිකයන්ද පැමිණ අරලියගහ මන්දිරය දැඩි ලෙස අවභාවිත කලහ.

එමෙන්ම දේශපාලකයන්ගේ මංගල උත්සව ඇතුළු විවිධ පුද්ගලික කටයුතු සදහාද මෙය යොදා ගන්නා ලදී.

53,627 Viewers

15 Comments to “මහින්ද එන්න පෙර සමනල කුම්භාණ්ඩයන් පන්නයි.. අරලිය මැදුරේ රැයක් පුරා පිරිත් කියයි..”

  1. රජරැටියා says:

    ඒක නොවැ කොරන්න ඕනෑ. රනියගේ එක්ක හිටපු පෙරේත කුම්භාන්ඩයෝ එලවලා දාන්න එපැයි. අපේ මහින්ද මහත්තයට ජයසිරි මහ හාමුදුරුවන්නේ පිහිටයි.

    • Amda says:

      Also check for hidden cameras, bugs etc

      Now they have hit the rock bottom, You never know what they are upto

  2. සිංහල බන්ඩා says:

    දැන් ඉතින් මහජන මුදලින් බල්ලන්ටත් ඒ සී දාගෙන සැපට ඉන්න පුළුවන් බේබි හාමුලා සහ උන්දලාගේ අලුත් වයිෆ් හාමුලාටත්.

    • Dilshan says:

      Sirikotha NGO bastards just started their work once again.
      Ane Bola where were you when Ranil entartain his kollo set inside Temple trees.? Where were you wen Ponna Mangala and the other Ponna sets having sex orgies in the temple trees?
      Ofcourse Mahinda is a family man and having extended family living with him. He’s not living like your Ponna perverts live. Mahinda will live in Temple trees just like Donald Trump and his children live in White house.

    • vishnu says:

      උඹ ඇතුළු ගොන් අමනයන්ට
      මොන a/c ද බං

    • අප්පට සිරි මේ ගල් බංඩා පකයටත් හිතෙන ඒවා. ඉස්සර රනිලා කොල්ලො ගගහා ලැගගෙන ඉද්දි ඒවා පේන් නෑ නේද? අනේ නයට කහින හුකන්නා.

    • Dayata hithakame says:

      That dogs lackey then you

    • sw says:

      ඇයි පහුගිය කාලේ බල්ලෝ වෙරිවෙලා ඒ සී දාගෙන දැගලුවේ නැද්ද ?

    • Boo says:

      සමහර කොළ බයියන්ට AC මැජික් වගේ ! රෝසිගේ කක්කුස්සියටත් AC දැම්මා බං . ඕවා කොළ බයියන්ට ලොකු වුනාට අද ලෝකෙට පොඩි දේවල්. බොරුනං රෝසිගෙන් අහන්න පුළුවන්.

      • වෙරිසොරි says:

        ලොක්කො සැප වින්දට, කොල බයියන්ට ඒ සැප නෑ. උන්ව තියන් ඉන්නෙ ලොක්කන්ගෙ සර්වන්ට්ලටත් වඩා පහල මට්ටමෙන්. චන්දෙ කාලෙට ඔය වීසි කරන ටකරමක් දෙකක්, ගල් වෙච්ච සිමෙන්ති කොට්ටයක් තමයි උන්ට ලැබෙන්නෙ. ඉතින් උන්ට A/C මැජික්

    • Amda says:

      මූ නම් සින්හල බන්ඩෙක් නෙවෙයි…අප්ප කවුද කියල පරම්පරා 7ක විතර අම්මලාට මතක නැති ( ඒ කියන්නෙ, අම්මා, ආච්චි, කිරි ආච්චී …..) ගෙම්බෙක්

  3. Lanka says:

    MR priminister make sure u plus the family won’t waist tax payers money. Hope u have learned from past mistakes too. Otherwise Gotabaya in big trouble.

  4. ගමයා says:

    ඔවුන්ගේ පෙර පිනට ඊර්ෂ්‍යා කරන්න එපා. ඈ බං සිංහල බන්ඩෝ උඹට හොර චන්ද දාල හරි අඩු තරමෙ පලාත් සභා මන්ත්‍රී කමක් වත් ගන්න පුලුවන්ද ? බෑ. එහෙම ගන්නත් පෙර පින තියෙන්න ඕන.
    දැන් හොර චන්ද දම්මන අයට පස්සේ විපාක එයි.
    අපි මොකටද කලබල වෙන්නෙ.

  5. David Milli-banda says:

    Mahinda shoul NOT move into Temple Trees.
    Mahinda can move into Temple Trees only after the General Elections.

    Also, Mahinda must reduce his Motorcade to that of Gothabayas. Mahinda does not need any at all
    Why must Mahinda need security? Afterall he is people’s popular choice.

  6. jema says:

    අයි. ටී. එන් එක තම ස්වාදීන රුපවාහිනී නොකලේ ඇයිද