මහින්ද එලවා මෛතී-රනිල් ගෙන ඒම ගැන ඉන්දියාව මහ සතුටින්..

September 19, 2016 at 1:20 pm | lanka C news
මහින්ද එලවා මෛතී-රනිල් ගෙන ඒම ගැන ඉන්දියාව මහ සතුටින්..

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සහ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වීම නිසා ඉන්දීය පාලනය ඉමහත් සතුටට පත්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

හින්දුස්ථාන් ටයිම්ස් වාර්තාවක දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී දමිල ගැටළුවට විසදුමක් නොදීම හා චීනය සමග සබදතා ඉහල දැමීම නිසා ඉන්දියාව දැඩි අසතුටුටෙන් සිටි බවයි.

නව පාලනය විසින් දමිල ජනතාව වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ලබාදෙනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වන බවද එහි දැක්වෙයි.

26 views

10 Comments to “මහින්ද එලවා මෛතී-රනිල් ගෙන ඒම ගැන ඉන්දියාව මහ සතුටින්..”

  1. දැන් තේරෙනව ඇති කාට කාටත් විදේශීය කුමන්ත්‍රණ කියන වචන දෙකේ තේරුම… හුදෙක් විමල් වීරවංශගෙ කයිවාරුවක්ද නැත්නම් සැබවින්ම ඇති දෙයක්ද කියල වැ‍ටහෙනව නම් ලොකු දෙයක්..

    • siril says:

      මෙතන වුනේ නය වෙලා හරි යුද්ධය ඉවර කරලා…….ඉන්දියාවට වඩා අපේ රටේ යටිතල පහසුකම් හා සේවා වේගයෙන් දියුනුවේගෙන ආවා ….විදේශ ආයෝජන ඉන්දියාවට වඩා අපේ රටට ආකර්ෂණය වෙන්න පටන් ගත්තා … ඒ විතරක් නෙවෙයි විදෙස් සංචාරකයෝ පවා ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ආකර්ශනීය ගමනාන්තයක් යන්න කියන්න පටන් ගත්තා. විශේෂයෙන් චීන ආධාර එක්ක …අපේ රට ආර්ථික වශයෙන් දියුණු වෙන එක ඉන්දියාව ඉවසුවේ නැහැ. ඔවුන් බය වෙන්න ඇති ලංකාව කියන පුංචි රට සිංගප්පුරුව, මැලේසියාව, ඩුබායි වගේ තැනක් වෙලා ඉන්දියාව කොන් වෙනවට.

      තග දාල කර ගන්ඩ බැරි උණු වැඩේ තව ECTA ගහලම කරලා දෙනකොට ඉන්දීය පාලනය ඉමහත් සතුටට පත්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්ඩ දෙයක්ද මචං .

  2. OLU says:

    සිරිසේන මොදිගේ ඇදුම ඇදගත්තේ ඉන්දියාවට දන ගැසූ දවසේ …..යහපාලනය ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීමටයි වෑයම
    සිංහලයෙනි; දැන්වත් ඉදිරියට වරෙව්….අපේ රට අනතුරේ …බලා සිටීමට කාලයක් නැත
    උබලගේ ඇස ගෙඩි වලට හෙන ගහලද අපේ රට අනතුරේ බව නොපෙනෙන්නේ ?
    https://www.youtube.com/watch?v=-BS4OW5JIgk

  3. ගමරාළ says:

    ඉන්දියාව සතුටින් ඉන්නවා වගේම තමයි අපිටත් සතුටුයි… ඇයි… රනිලුයි යූ.ඇන්.පි යයි තියෙනවනේ… රට බල්ලට ගියදෙන්…

  4. Nareen says:

    Indiava vitharada,Ape rate janathaava.?

  5. Sirisenna Yatawara says:

    Mathripala Sirisena promised to Indian that partition of Sri lanka for Tamils.

    MS is great betrayal of our Island. He is traitor of our nation who betray nation vested of majority .

  6. sinha le says:

    ගව මුත්‍රාත් පානය කරන ලන්ඩනයේ ජීවත්වන ඉන්දියානුවෝ

    http://lankanewshits.net/sinhala/?p=19667

  7. gadol says:

    ETCA ආවොත් රටේ ආර්ථිකය අවධානමක

    http://www.cepaepa.com/author/admin/page/10/

Main News