මහින්ද එලවා මෛත්‍රී ජනපති කිරීම මෙරට සිදු වූ ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවයයි..- අගමැති
March 14, 2017 at 11:20 am | lanka C news
ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවය ආකාරයේම විප්ලවයක් ජනවරි 08 වැනිදා මහින්ද රාජපක්ෂ පරදවා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් මෙරට සිදු වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ රුසියානු විප්ලවයට සියවසක් පිරීම නිමිත්තෙන් කොළඹ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ උත්සවය අමතමිනි.
What a joker.
ඒකෙන් තමන්ට හම්බ උන තානාන්තරේ හැටියට ඔහොම මදි බං
He is not a joker, a cunning politician
එකට ගොට්ට අල්ලපු මෙයා හරියට චින්චිමානවිකාව වගෙ……
OK, but who are you chapa? You are an idiot who is trying to save Sira-Ranil.
OK, But who are you chapa? You are a paid idiot who is trying to save the Sira-Ranil joke by writing silly comments to websites!!
Anunge pahanin agamethi wela dan baila kelinawa.
Anyway this person is a joker. Doesn’t know world politics, world economy, world history
ලංකාවේ සිදුවුනේ විප්ලවයක් කියනවා නම් ඌ රට හරකෙක්… ලංකාවේ සිදුවුනේ ලංකාවේ සිටින කලු සුද්දොත්, එන්ජීඕ කාරයොත්, බටහිර තානපති කාර්යාලත් එකතුව කළ කුමන්ත්‍රණයක්…
මේ දුරාචාර්යා විප්පලවය කියන වචනේ තේරුමවත් දන්නේ නැති බවයි පෙනෙන්නේ
පින්ගුත්තරයෝ ලන්කාවේ උනේ කුමන්ත්‍රණයක් බොල, එන්ජීඕ කාරයොයි,බටහිර අදිරාජ්ජවාදින් එකතුවෙලා යසට තිබුනු රට නැතිකරන කුමන්ත්රනයක් සිදුවුනේ යකෝ.
රුසියානු විප්ලවය අසරන කම්කරුවාත් ඔවුන් තලාපෙලු ධනපතියතියන්ට විරුද්ද විප්ලවයක් බොල ඒක., මිනිසුන්ට නොදන්න බයිලා ගයන්නේ නැතිව හිටපන්කෝ පින්ගුත්තරයෝ
ලූලා නැති වලට කනයා පන්ඩිතයා කියන්නෙ මේ වගේ තකතීරුවන්ට තමයි.දුන්න නේද ගිහින් චන්දෙ මුන්ට…? අනේ අම්මපා මෙහෙමත් ගොන්නු ඉන්න රටක් තියෙයිද?