මහින්ද එලියට.. ගෝටාභය-සජිත් සුසංයෝගයෙන් අලුත් ආණ්ඩුවක්..

December 22, 2019 at 10:38 pm | lanka C news
මහින්ද එලියට.. ගෝටාභය-සජිත් සුසංයෝගයෙන් අලුත් ආණ්ඩුවක්..

අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමටත් සජිත් ප්‍රේමදාස මහතාට වැඩි ඉඩකඩක් ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

ඉන්පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති සජිත් ප්‍රේමදාස මහතා සම්මුතියකින් රට පාලනය කරනු ඇති බවද ඔහු සඳහන් කළේය.

ගෝඨාභය-සජිත් සුසංයෝගයක් රටේ බොහෝ ජනතාවට සිතට සතුටක් ඇති කරවන සුසංයෝගයක් වනු ඇති බව තම අදහස බවද ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

93,508 Viewers

55 Comments to “මහින්ද එලියට.. ගෝටාභය-සජිත් සුසංයෝගයෙන් අලුත් ආණ්ඩුවක්..”

  1. හෙන්දිරික් says:

    තව අවුරුදු 5කට රාජපක්ෂ සුසංයෝගය විතරමයි පෙරේරා මහත්තයෝ.

    • Amda says:

      රාජපක්ෂ සහ ප්‍රේමදාස සුසංයෝගය කියන්නේ හරියට
      සිංහයෙක් සහ බූරුවෙක් ගේ සුසංයෝගය වගේ තියෙයි

      සිංහයෙකුට සිංහයෙක් මිසක් බූරුවෙක් ගැලපෙන්නෙ නෑනෙ 😄😄😄

      • Sudeeva says:

        Onna ohe inna sajith buruvonta inna idadiila.pol buuruvo aasa ehemanam.

        • Alapaluwa says:

          අසුචි තවරගත්තු නරියෙක් සමග සිංහයෙක් සටනට තියා ගෑවෙන්න වත් නොයනබව ඔබලා දන නොසිටීද?

          • sunimal says:

            පෑඩ් සජිත් කෙසේද රටක් පාලනය කරන්නේ ? අජිත් මොනවාද දොඩවන්නේ ?

        • ගන්ජ බන්ඩා says:

          සජිත් ගෙ ගෝලයො ජනතාව අන්දන එකේ සීමාවක් නැහැ. හැබැය් මුන් මුන්වම ඇඳ ගන්න එක විතරය් වෙන්නෙ.

        • suminda says:

          Sudeeva says:
          December 22, 2019 at 11:43 pm.

          thamun bath kana harakek haloo. naththam rata pawa dena buruputhanota kade yanne nahane. balanawako kata ariyama kiyana gon katha. puduma hiwallu inna ratak sri lankawa. aththa peni..penii.. boruwata rawatenawa. thope ange kolapata le yakoo

      • sahan says:

        Ajith tomiya dannawa ,Sajith tomiyata dinanta baha kiyala,
        me narumayo dan sudaanam wenne, Gotabhaya janapathi thumaawa ,saha
        ratama winaasa karana wada piliwelakata,salasum hadanta
        put noot gahala maha bankuwa horaa kaapu munta rata. jaathiya. aagama. gana
        aadarayak thiyenawa kiyala hithanne mole – puke- pihitala tiyena, gu,n,p, jvp. naruma
        wasalayo pamanai.
        me ajith tomiya wage wasaliyo samaajayata helidaraw karala,munge redi galawakla
        janathaawata sathyaya pahadala. anaagathaya daruwnta yahapath,, sanwardhitha
        ratak hadanta buddhimath janathaawa pekagaswiya yuthui,

      • Araliya says:

        Gelapena kathawa😀

    • Nuwan says:

      No sorry we don’t want any susangyoga with Sajith or UNP. Where was Sajith when Aranyawaasi Hamuduruwo taken to police due to living inside the jungle?
      Where was Sajith and the new Buddhist clan when our Hamuduruwo put in jail?
      We don’t need unpatriotic UNP

  2. priyanka says:

    mu bora diye maalu banna yanne

  3. kolla says:

    attatama gota sajith susanyogaya tamai ratata galapenne mahinda gotata wadee karanna denne nati paatak tiyenne taama parana purudu ata arala naa wage

    • Nuwan says:

      It’s foolish to think UNP is good to paired with Gota. With all unpatriotic people in the UNP they will try to give Fedaral to separatists.
      We saw how UNP ran the country in the past 4. 5 years and it was such a poor show and we don’t need those incapable people to rule us again in the near future. May be perhaps in another 20 years

    • කිරිමෙල් says:

      සියල්ල දත් මෝඩ ලොම්බ ක්.

  4. මාතර සුනිල් says:

    ෆුට් නෝට් එකක් දාලා එවපන් සලකල බලන්න.
    ටොමියෝ, ඔහොම හීන බල බල නින්දෙම හිටපන් අප්‍රේල් පහුවෙනකම්.

  5. මූට පිස්සු මේ තමයි නුතන එජාපයේ දේවදත්ත මෙයා හිතන් ඉන්නේ මම පොර කියලා ඊට ඉස්සෙල්ලා බණ්ඩාරගම දිනලා හිටපං

  6. Chinthana says:

    It’s a one of a best dream dear ajithe p perera

  7. පොඩි බයියා says:

    සන්දනම් අජූත පෙරේරාට අමු කැවිලද?

  8. PULATHISI says:

    පෙරේරා මහත්තයෝ අවුරුදු හතරහමාරක් පිස්සු කෙලළ රට විනාශ කළ රනිල් සිරිසේන විසංයෝගය වගේ තවත් පිස්සු කෙළින යෝජනා ඉදිරිපත් කරල උදාර රාජපක්‍ෂ සුසංයෝගයට අපහාස කරන්න එපා.
    මොකක් හෝ මොලේ අමාරුවක් තියෙනවා නම් මානසික වෛද්‍යවරයෙක් හමුවෙලා බෙහෙත් ගන්නවා හලෝ.

  9. Ravi says:

    This perera guy day dreams a lot, cant he understand that the sinhalese people are against the UNP due to them favouring the tamils and muslims.Only place the UNP including perera or sajith can form a govt is in the areas of tamils and muslims

  10. Sakeer Mohommed Fakeer Baawaa says:

    Hey, donky Ajith goo Perero, you idiot fool thinks that the people in this country are brainless donkies similar to you fool? Here we are living on a land that men and women living with fresh & pure brains . You suggest that it would be a government just like the one which all fools like you enjoyed for 4&a half years . Bloody fool .

    • Critic says:

      Not to worry M.F. This will never happen,and this is like a horse race in between the criple horse and MR’s horse. Ajith P is day dreaming now.

  11. Jagath says:

    Anunge panin eliya balanna wage
    Dawal heena… !

  12. Ashok says:

    Koheda yane mantalayak

  13. George says:

    Some people has their brains in wrong place.

  14. ලියොන් says:

    මුං හදන්නෙ මේ වගේ පිස්සු අදහස් මිනිස්සුන්ගෙ ඔලුවට දාලා මොලේ හෝදලා ඊලග ඡන්දෙ දිනන්න. ඒත් මේ වගේ හරක් දන්නෙ නෑ මිනිස්සු උන්ට වඩා හුඟක් ඉස්සරහින් ඉන්න කියලා.

  15. Ana says:

    Hamadama sihina daka daka hitapan. Thawa awu 20kin wath e de nowanu atha. Rata kanna thopita ayeth janathawa eda nodenu atha.

  16. Alapaluwa says:

    අඳුරේ සිටිදී එක එකා එවුන්ට මහා විකාර සිහින පෙනෙන්න පටන්ගන්නවා මෙයත් මේ අමු දවාලේ ටෝමියා දැකපු සිහිනයක් මේ සිහින සැබෑකරගන්න මුන් හැම එකාම දිවා රෑ දෙකේදීම සිහින ලෝකයක තනිවෙලා විකාර දොඩවනවා! අපි ඉතින් මෙවුන්ට මොනවද කියන්න අවශ්‍ය වන්නේ??

  17. don katugampala says:

    gonek unath umbaa kiyanna epa ban.

  18. Nandasoma Suriyaarachchi says:

    මෙයාල ගොඩාක් හීන දකින බව නම් පෙනී යනවා……!

    තව අවුරුදු 5කට රාජපක්ෂ සුසංයෝගය විතරමයි පෙරේරා මහත්තයෝ.

    රාජපක්ෂ සහ ප්‍රේමදාස සුසංයෝගය කියන්නේ හරියට
    සිංහයෙක් සහ බූරුවෙක් ගේ සුසංයෝගය වගේ තියෙයි

    සිංහයෙකුට සිංහයෙක් මිසක් බූරුවෙක් ගැලපෙන්නෙ නෑනෙ

  19. හාවා says:

    පව් දෙය්යනේ , ( අන්ත පරාජය ට පස්සෙ ) මේ තරම්ම මොලේ කචල් වෙච්ච අය තවත් නැතුව ඇති .

  20. නිමල් says:

    තමුසෙට සහ සජියට පිස්සු උනට ජනතාවට පිස්සු නැහැ

  21. පොඩි එකා says:

    16 වෙනිදා ඔළුව හැප්පිච්ච පාරට තාම මොලේ මංඤ්ඤං වෙලා තියෙන්නේ… රනිල්+මෛත්‍රි සුංසයෝගයෙන් රටම දැක්කනේ දෙන්නගේ රණ්ඩුව… තවත් සුංසයෝග ඡනතාවට ඕනේ නෑ…

  22. sajitha says:

    dawal heena. ranila unp leadership eka sajithtanam kohomatath denne ne, uduragaththoth misa. sajith agamethi newei manthrikamakatawath sudusu ne kiyana eka buruwanta hera anith siyallata therenewa. got-mahinda susanyogaya aparajithai.

  23. yvonne- chula says:

    toge asane dinala owa katha karapan

  24. සන්දනම් පුට් නෝට් says:

    කන්දප්පා සිංහල නිශාන්ත වෙලා හිටියා වගේ සන්දනම් අජිත් වෙලා .

  25. simion says:

    අජිත්ලා, සජිත්ලා, රනිල්ලා, රාජිතලා, රංගේලා, මුජිබුර්ලා, දැන් කියන කතා දැක්කම මට අර ටෙලියේ තියෙන , මුන්ට පිස්සු” කියන සිංදුව මතක් වෙනවා…

  26. simion says:

    අජිත්ලා, සජිත්ලා, රනිල්ලා, රාජිතලා, රංගේලා, මුජිබුර්ලා, දැන් කියන කතා දැක්කම මට අර ‘No Parking’ ටෙලියේ තියෙන , “මුන්ට පිස්සු” කියන සිංදුව මතක් වෙනවා…

  27. Ab says:

    Jadapalanaya lot so greedy see what have they done to country but hoping to stay in power . Voters u make sure that u send these pathetic & greedy fellows home this upcoming election. Otherwise we will be all sorry.

  28. නිළමේ says:

    සජිත් ප්‍රේමදාස හොඳයි, ” සදාකාලික දුප්පත් ජනතාව ගේ ජනතාවට ” මිසක් දියුණුවන සංවර්ධනයවන ශ්‍රී ලංකාවේ නායකත්වයකට නොවන බව මුග්ධ එක්සත් ජාතික පාක්ෂිකයන් අවධාරනය කර ගත යුතු යි.

  29. මුං ටික සැබෑ නොවන හීන දකිනවා. දැන් ගෝඨාගේ පස්සෙන් එල්ලිලා එන්න ට්‍රයි එක.

  30. Modapala says:

    හ්..හික්!

  31. නමනවතී says:

    අනික, මේවා මේ අජිත් ග්ඌ පෙ⁣ර්රා වගේ විලිලැජ්ජා නැති ගොන් වස්සො කියන කතානෙ.

  32. Kaush says:

    These fellows still haven’t learned thier lesson… Wait till the parliamentary election comes…….

  33. TONY B LIAR says:

    Hi
    Shiti Lankan UNPrs

    I am a good liar. Lied about Iraw Libya. How ever that Ajith Perera bugger is a doomed lying SOB now like a dud coin, wants to cling to power.

    He is scheaming to.tarnish.Gota and get votes for the Incompetant Impotent UNP candidate and come to power.

    You must remember, that Prema Puthano, didnt raise his eyes whem Tamil Fkrs were destroying buddhist places of worship in North and east.
    Never spoke against ISIS. He was supposed to look.aftet aces of Buddhist Worship.
    He is like his father, low grade low IQ scheaming.SOB.

    Bastards should be sent home for ever

  34. මොනවද බං ටොමියො මැතිවරණ කියන්නෙ???? මස්කටු වගේ දෙයක්ද??????
    අනේ;;;උඹලගෙ මහා වෙස්මිනිස්ටර් ප්රොජතන්ත්‍ර වාදියගෙන්වත් අහල අපිටත් පහදා දියන්කෝ###
    හැබැයි පෑඩ් සජිය නං කියන්නෙ අගමැතිකම අං තට්ටුවක් කියල<<<<<<,,,,,,,
    එතකොට දැන් ඔය මණ්ඩලේ කචල් ටික උඹ ලෑ පක්ෂෙ තියෙනවයි කියන සුපිරි ,පට්ට,,,ප්‍රජාතන්ත්‍රවාදයට අනුකුඋලව විසදගත්තයි??????

  35. Dr Banda says:

    Dear A Perera

    What bloody nonsense your taking????? At least you could not manage your UNP together??????…what a shit your are telling GOTBAYA+SAJITH…..Don’t try be a Joker….UNP as party failed to this Island Nation……

  36. vishnu says:

    අමන ගොන් හරකො උඹේ ඔය ගොන් වස්සයි එල
    හරක් ටිකයි නැතිවට ගොටභය ජනාධිපතිට හොඳ
    මිනිස්සු ටිකක් අපි ඊළඟ චන්දෙදි තෝරල යවන්නම්
    උඹ වගේ ගොන් නාම්බෝ ඊළඟ චන්දෙදි ගෙදර
    කියලත් හිතා ගනින්

  37. susa says:

    Me Napunsakaya dawal hina dakinawa janadipati chandedit oka kiwwe paraddanna lesima apekshakaya gotabaya kiyala munta redde rewila inne. kalakanni napinsakayo

  38. ගන්ජ බන්ඩා says:

    උස නං සිකුරිටි මිටි නං කන්කරැ සුසංයෝගයද?

  39. බන්ඩා says:

    පාර්ලිමේන්තු මැතිවරණයෙදි එජාප සංධානයට කවුරැ නායකත්වය දැරැවත් උපරිම ලැබෙන්නෙ ලක්ෂ 35ය් ආසන 60ය්. සුලු ජාතිකයින් 30කට වඩි ඉන්න මීගමුව වගේ ආසන සහ නුවරඑළිය දිස්ත්‍රික්කය පමනක් දිනාවි.

  40. Sarath Bulathsinghala says:

    සිංහ සූකර සුසංයංගයක් කිසිකලෙක වන්නේ නැත!

  41. kumara says:

    No need any ” susanyoga” The procession will go as usual. u mind ur own business.

Main News