මහින්ද එලියට.. ගෝටාභය-සජිත් සුසංයෝගයෙන් අලුත් ආණ්ඩුවක්..

December 22, 2019 at 10:38 pm | lanka C news
මහින්ද එලියට.. ගෝටාභය-සජිත් සුසංයෝගයෙන් අලුත් ආණ්ඩුවක්..

අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමටත් සජිත් ප්‍රේමදාස මහතාට වැඩි ඉඩකඩක් ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

ඉන්පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති සජිත් ප්‍රේමදාස මහතා සම්මුතියකින් රට පාලනය කරනු ඇති බවද ඔහු සඳහන් කළේය.

ගෝඨාභය-සජිත් සුසංයෝගයක් රටේ බොහෝ ජනතාවට සිතට සතුටක් ඇති කරවන සුසංයෝගයක් වනු ඇති බව තම අදහස බවද ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

255 views

55 Comments to “මහින්ද එලියට.. ගෝටාභය-සජිත් සුසංයෝගයෙන් අලුත් ආණ්ඩුවක්..”

  1. පොඩි එකා says:

    16 වෙනිදා ඔළුව හැප්පිච්ච පාරට තාම මොලේ මංඤ්ඤං වෙලා තියෙන්නේ… රනිල්+මෛත්‍රි සුංසයෝගයෙන් රටම දැක්කනේ දෙන්නගේ රණ්ඩුව… තවත් සුංසයෝග ඡනතාවට ඕනේ නෑ…

  2. sajitha says:

    dawal heena. ranila unp leadership eka sajithtanam kohomatath denne ne, uduragaththoth misa. sajith agamethi newei manthrikamakatawath sudusu ne kiyana eka buruwanta hera anith siyallata therenewa. got-mahinda susanyogaya aparajithai.

  3. yvonne- chula says:

    toge asane dinala owa katha karapan

  4. සන්දනම් පුට් නෝට් says:

    කන්දප්පා සිංහල නිශාන්ත වෙලා හිටියා වගේ සන්දනම් අජිත් වෙලා .

  5. simion says:

    අජිත්ලා, සජිත්ලා, රනිල්ලා, රාජිතලා, රංගේලා, මුජිබුර්ලා, දැන් කියන කතා දැක්කම මට අර ටෙලියේ තියෙන , මුන්ට පිස්සු” කියන සිංදුව මතක් වෙනවා…

  6. simion says:

    අජිත්ලා, සජිත්ලා, රනිල්ලා, රාජිතලා, රංගේලා, මුජිබුර්ලා, දැන් කියන කතා දැක්කම මට අර ‘No Parking’ ටෙලියේ තියෙන , “මුන්ට පිස්සු” කියන සිංදුව මතක් වෙනවා…

  7. Ab says:

    Jadapalanaya lot so greedy see what have they done to country but hoping to stay in power . Voters u make sure that u send these pathetic & greedy fellows home this upcoming election. Otherwise we will be all sorry.

  8. නිළමේ says:

    සජිත් ප්‍රේමදාස හොඳයි, ” සදාකාලික දුප්පත් ජනතාව ගේ ජනතාවට ” මිසක් දියුණුවන සංවර්ධනයවන ශ්‍රී ලංකාවේ නායකත්වයකට නොවන බව මුග්ධ එක්සත් ජාතික පාක්ෂිකයන් අවධාරනය කර ගත යුතු යි.

  9. මුං ටික සැබෑ නොවන හීන දකිනවා. දැන් ගෝඨාගේ පස්සෙන් එල්ලිලා එන්න ට්‍රයි එක.

  10. Modapala says:

    හ්..හික්!

Main News