මහින්ද එලියට.. ගෝටාභය-සජිත් සුසංයෝගයෙන් අලුත් ආණ්ඩුවක්..

December 22, 2019 at 10:38 pm | lanka C news
මහින්ද එලියට.. ගෝටාභය-සජිත් සුසංයෝගයෙන් අලුත් ආණ්ඩුවක්..

අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමටත් සජිත් ප්‍රේමදාස මහතාට වැඩි ඉඩකඩක් ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

ඉන්පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති සජිත් ප්‍රේමදාස මහතා සම්මුතියකින් රට පාලනය කරනු ඇති බවද ඔහු සඳහන් කළේය.

ගෝඨාභය-සජිත් සුසංයෝගයක් රටේ බොහෝ ජනතාවට සිතට සතුටක් ඇති කරවන සුසංයෝගයක් වනු ඇති බව තම අදහස බවද ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

249 views

55 Comments to “මහින්ද එලියට.. ගෝටාභය-සජිත් සුසංයෝගයෙන් අලුත් ආණ්ඩුවක්..”

  1. නමනවතී says:

    අනික, මේවා මේ අජිත් ග්ඌ පෙ⁣ර්රා වගේ විලිලැජ්ජා නැති ගොන් වස්සො කියන කතානෙ.

  2. Kaush says:

    These fellows still haven’t learned thier lesson… Wait till the parliamentary election comes…….

  3. TONY B LIAR says:

    Hi
    Shiti Lankan UNPrs

    I am a good liar. Lied about Iraw Libya. How ever that Ajith Perera bugger is a doomed lying SOB now like a dud coin, wants to cling to power.

    He is scheaming to.tarnish.Gota and get votes for the Incompetant Impotent UNP candidate and come to power.

    You must remember, that Prema Puthano, didnt raise his eyes whem Tamil Fkrs were destroying buddhist places of worship in North and east.
    Never spoke against ISIS. He was supposed to look.aftet aces of Buddhist Worship.
    He is like his father, low grade low IQ scheaming.SOB.

    Bastards should be sent home for ever

  4. මොනවද බං ටොමියො මැතිවරණ කියන්නෙ???? මස්කටු වගේ දෙයක්ද??????
    අනේ;;;උඹලගෙ මහා වෙස්මිනිස්ටර් ප්රොජතන්ත්‍ර වාදියගෙන්වත් අහල අපිටත් පහදා දියන්කෝ###
    හැබැයි පෑඩ් සජිය නං කියන්නෙ අගමැතිකම අං තට්ටුවක් කියල<<<<<<,,,,,,,
    එතකොට දැන් ඔය මණ්ඩලේ කචල් ටික උඹ ලෑ පක්ෂෙ තියෙනවයි කියන සුපිරි ,පට්ට,,,ප්‍රජාතන්ත්‍රවාදයට අනුකුඋලව විසදගත්තයි??????

  5. Dr Banda says:

    Dear A Perera

    What bloody nonsense your taking????? At least you could not manage your UNP together??????…what a shit your are telling GOTBAYA+SAJITH…..Don’t try be a Joker….UNP as party failed to this Island Nation……

  6. vishnu says:

    අමන ගොන් හරකො උඹේ ඔය ගොන් වස්සයි එල
    හරක් ටිකයි නැතිවට ගොටභය ජනාධිපතිට හොඳ
    මිනිස්සු ටිකක් අපි ඊළඟ චන්දෙදි තෝරල යවන්නම්
    උඹ වගේ ගොන් නාම්බෝ ඊළඟ චන්දෙදි ගෙදර
    කියලත් හිතා ගනින්

  7. susa says:

    Me Napunsakaya dawal hina dakinawa janadipati chandedit oka kiwwe paraddanna lesima apekshakaya gotabaya kiyala munta redde rewila inne. kalakanni napinsakayo

  8. ගන්ජ බන්ඩා says:

    උස නං සිකුරිටි මිටි නං කන්කරැ සුසංයෝගයද?

  9. බන්ඩා says:

    පාර්ලිමේන්තු මැතිවරණයෙදි එජාප සංධානයට කවුරැ නායකත්වය දැරැවත් උපරිම ලැබෙන්නෙ ලක්ෂ 35ය් ආසන 60ය්. සුලු ජාතිකයින් 30කට වඩි ඉන්න මීගමුව වගේ ආසන සහ නුවරඑළිය දිස්ත්‍රික්කය පමනක් දිනාවි.

  10. Sarath Bulathsinghala says:

    සිංහ සූකර සුසංයංගයක් කිසිකලෙක වන්නේ නැත!

Main News