මහින්ද කලේ ආරක්‍ෂක මණ්ඩලයේ නිදාගැනීමයි.. යුද්දය කලේ අපියි.. අනුර කුමාර කිවුවේ ඇත්තයි..- ෆොන්සේකා..

May 25, 2018 at 3:22 am | lanka C news
මහින්ද කලේ ආරක්‍ෂක මණ්ඩලයේ නිදාගැනීමයි.. යුද්දය කලේ අපියි.. අනුර කුමාර කිවුවේ ඇත්තයි..- ෆොන්සේකා..

යුද්දය ජයගනිමින් සිටියදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වූ බවත් ඔහු විසින් යුද්දය ජය ගත්තේ නැති බවටත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සත්‍ය බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

යුද්දය පැවැතෙද්දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපති විසින් කලේ ආරක්‍ෂක මණ්ඩලයේදී නිදි කිරපු එක පමණක් බවත් යුද්දය ඉදිරියට කතරගෙන යන්නැයි සෑම ජනාධිපතිවරයෙක්ම හමුදාපතිට නියෝග දී ඇති බවත් ඔහු සදහන් කරයි.

සුදු වෑන්, පැහැර ගැනීම් ආදිය කරන ලද්දේ කොළඹ සිටි එවකට ආරක්‍ෂක ලේකම්වරයා බවත් ඒ සදහා වෙනම කණ්ඩායමක් සිටි බවත් ඇමතිවරයා කියා සිටී.

170 views

39 Comments to “මහින්ද කලේ ආරක්‍ෂක මණ්ඩලයේ නිදාගැනීමයි.. යුද්දය කලේ අපියි.. අනුර කුමාර කිවුවේ ඇත්තයි..- ෆොන්සේකා..”

  1. Notthischange says:

    Anuraya kiwwe eka newei gono…

  2. Ranjit says:

    Vel vidane sakkiliya kiyala hamoma dannawa. Okage pati galawannama ona. General kenekuta oya Vel vidane sudusu ne.

  3. amiya says:

    ane tho wage sakkiliyek.

  4. helaya says:

    SF knows what happened at battle front. he doesn’t know how Mahinda enabled him to do the war while keeping the foreign powers away . http://www.dailymail.co.uk/news/article-1175775/David-Miliband-clashes-Sri-Lankan-minister-civilian-safety.html

  5. ලප වානර says:

    යුද්ධය අවසන් වන විට කලවැද්දා හමුදාපති වෙලා හිටියා. එච්චරයි

  6. Kings says:

    වෙල් විදානෙ! ජනාධිපති කෙනෙක්, ආරක්ෂක ලේකම් කෙනෙක් කරන්නෙ war front එකට ගිහින් යුද්ධ කරන එක නෙමෙයි. මූ හමුදාවෙ ඉඳලත් මේව දැනගෙනත් වෛරයෙන්මයි කතා කරන්නෙ. එවකට රටේ නායකය කලේ අනිත් නායකයන්ට බැරිවුන ජාත්‍යන්තරය බැලන්ස් කරපු එකයි නියම නායකත්වයක් දීපු එකයි. ඒක අනිත් අය නොකල නිසා තමයි තමුන්ට ඒ කාලෙ යුද්දෙ හරියට කරගන්න බැරි උනෙ. මේව රටේ මිනිස්සු දන්නව. ඔහේල බොරුව කරාට.

    • බබා says:

      War front එකට ගිය විදිහටනෙ කතාකරන්නෙ. රටේ මිනිස්සුන්ගෙ වාසනාවටයි ෆොනීලටයි පින්සිද්ධ වෙන්න යුද්දෙ දිනුවා. ඔය කියන එවුවො ගෙදර වැසිකිලියත් ඒසී කරගෙන ටීවි හයිකරගෙන පුතාලට රටේ සම්පත් වෙච්ච ටීවී චැනල් ලියල දීල රටේ සම්පත් හොරකම්කරල, හමුදා සැපයුම්වලදී එකට තුනක් හතරක් දාල ගසාකෑවා.ලේකමා කාලතුවක්කු උන්ඩ $250 එක $650දාල ගත්තෙ.ඒ විදිහට ඉල්ලුමටත් වඩා සැපයුවා මහජන මුදලින්. බඩු ත්‍රිවිද හමුදාවට දෙන්න දෙන්න ලැබෙන කොමිස්එක වැඩියි. මිග් ගනුදෙනුවත් එහෙමයි. හමුදාව යුද්ධ කරද්දි ඕව තමයි අයිය මලෝ කලේ.

  7. ayyooooo hooo…people thinking still we are in the 19th century as he said all ex president give only order to continue the war not to finish ,then who the hell…. given political power to the war to finish

    we don’t know anything ?? please be at home then people will respect you for ever

  8. FREE says:

    ගෝඨා මෙවැන්නන් කලමනාකරණය කරමින් යුද්ධය මෙහෙයවීමත් ආශ්චර්‍යයක්.අනුර කුමාර සහ ෆොන්සේකා වැන්නවුන් රටේ සිටීමත් රටේ අභාග්‍යයක්.එක අත්තේ වසන්නේ එකම වර්ගයේ කුරුල්ලන් කියා පසුගිය දිනෙක ෆොන්සේකා කියූ කථාව සත්‍යයකි.අනුර කුමාර හා ෆොන්සේකා දැන් ලගින්නේ එකම අත්තේය​.

  9. asela says:

    muwage padada ballek mama dakala naha. Mu thamai okkoma karala thiyenne namuth muta chanda 3000 ganna bariuna. meka muge jathake uge lokkan pawala deema. uge commander shantha kottegoda panna gaththa , uge boss Gota saha MR ta banna . in passe me padaya mathi kenek karapu saha field marshal karapu maithree ta banna. Mu wesa ballekuta jathaka wunu kenek

  10. Chethiyasena says:

    All the weaponry , manpower ,funding , training happened to arrive automatically.

    All the “anti war” western powers just happened to shut up .

    Prabakaran (Mr.) just decided to give up the ghost. etc etc

    I have one unsolved puzzle – how on earth we win this war with a genius like this leading the land forces.

    Prabakaran(Mr) and his people must hae been really stupid !

Main News