මහින්ද කහදගම අත්අඩංගුවට ගනී…
June 2, 2022 at 2:10 pm | lanka C news
කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්රී මහින්ද කහඳගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාරවීමෙන් පසු විසින් මන්ත්රීවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 09 වැනිදා ගාලු මුවදොර සහ අරලිය ගහ මන්දිරය අසල ඇතිවූ කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තු විසින් දන්වා තිබිණි.
ආයේ පාරක් කක්කි යන්න ඇති.. නහින දෙහින කාලයේ ගෙදරට වෙලා දරුමල්ලන් බලාගෙන පිනක් දහමක් කරගෙන ඉන්නෙ නැතිව අනුන්ගෙ පස්ස ලොවන්න ගියාම වෙන දේවල් …
මොහු සහ ඔහුගේ දියණියන් අර ත්රීවිල් සංගමෙක සභාපති කෙනෙක් ත්රීවිල් සඳහා වාරික ගෙවීමේ සහනයක් ලබා දී තිබු වකවානුවක ලීසිං සමාගමකින් තම සාමාජිකයකු වෙනුවෙන් එය ඉල්ලු විට ඔහු පොළොවේ ගසා මරාදැමීම වෙනුවෙන් ඉමහත් සතුටින් ෆේස් බුක් හරහා තම සතුට ප්රකාශ කරලා තිබ්බා. එවන් මානසිකත්වයක් ඇති මොවුන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දී ඇත.
මහ මොළකරුවන් නිදැල්ලේ .
Then what will happen to people who attacked him? They should all be arrested, then I believe this country has real justice.
මාව හිරේට දාන්න. අයියෝ මාව හිරේට දාන්න. මම තමයි කට්ටිය චූන් කලේ…..කපුටු බෙටිටක් කෑමට දෙන්න…..