මහින්ද කළු පටි පැලද පාර්ලිමේන්තුවේ…

June 10, 2022 at 12:40 pm | lanka C news
මහින්ද කළු පටි පැලද පාර්ලිමේන්තුවේ…

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට කළු පටි පැළඳ පැමිණ සිටී.

ඒ පසුගිය මැයි නව වැනිදා ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් මහමගදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති මහතාගේ ඝාතනය කිරීමේ සිදුවීට විරෝධය පළ කරමිනි.

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි පැළැඳ සිටියි.

87,728 views

48 Comments to “මහින්ද කළු පටි පැලද පාර්ලිමේන්තුවේ…”

  1. නිමල් says:

    මහින්දයා ඒක කරන්න මුල් වෙලා දැන් කලු පටි දානවා. උගේ පඩ ශෝ. තෙල් ගනන් කියලා බයිසිකලෙන් ආවා දවසක්. දැන්තෙල් ෆනන් , නමුත් උ යන්නේ හෙලිකොප්ටර් එකේ

    • John the Baptist says:

      අපි හිතන් හිටියෙ මහින්ද දැන් ගමන් කරන්නෙ 2015 ජනාධිපතිවරණය කාලෙ ඇමරිකාවෙ බකිංහැම්
      මාලිගාවෙන් ගෙන්නපු රත්තරන් අශ්වයො පිට උඩ කියල.

    • Saman says:

      හෙලිකොප්ටරේ ඇතුලෙ උයන්නෙ කොහොමද ගොනෝ?

  2. 3% ට බය බයියා. says:

    තාජුඩීන් ,ලසන්ත මරපු හැටි අමතක වෙලා ද අප්පොච්චිට

    • කලුකෝට් වටවල says:

      කොහොම අමතක වෙන්නද, ජාඇල හිටපු එජාප මන්ත්‍රී  ජෝශප් මයිකල් පාර්ලිමේනතුවේදී  ප්‍රසිද්ධයේම
      කිව්වනෙ යුධ හමුදාපති ෆොන්සේකා විසින් මෙහෙයවන ඝාතන කණ්ඩායමක් ලසන්තව මැරුවයි කියල? 

    • Janaka from Mathara says:

      ඔය ගස් බල්ලො දෙන්න මොක්කුද? මතකද 87-89 භීෂණ කාලෙ අපේ රතු කමිස දාරීන්, කෙහෙල්වත්තෙ
      ලැවරිය ප්‍රේමදාසත් එක්ක එකතු වෙලා තරඟෙට හැට දාහක් මරපු රඟ? අර දයා පතිරණල, සාගරිකා ගෝමස්ල, තේමිස් ගුරුගේල, ප්‍රේමකීර්තිල, පෝහොද්දරමුල්ලේ පේමාලෝක හිමිල, රිචඩ් ද 
      සොයිසල, විජේදාස ලියනආරච්චිල, ත්‍රීමා විතානල වගේ.

  3. Wewegadara Appuhamy says:

    Mahinda Rajapakesa become the champion of that Black Belt ?…Do not played with more political hipcoracies by as ex-leader of SLPP which he lost confidance majority the People of Islanders . He kept silant so many weeks ,now he apper with black Belt…….? What a nonsens!

  4. නාකි මයිනා says:

    මට දැං කතා කරල්ල බෑ ආ‍ංදුල්ලේ….
    මට මෙලෝ මගුලක් බෑ පැටලෙනවා .
    කොලේ බලාගෙන කිව්වෙ මං ඕකෙ මොනවා තිබ්බද මතක නෑ.
    මං අස්වෙල්ලෙ ලෑ.
    මට යල්ල බෑ…
    මට මේරට බේරගල්ල ඕනේ….

  5. Buddhist says:

    Any murder is bad. Sure, but what about Thajudeen, Lasantha, former lover etc murders?

  6. Gamarala says:

    නමින් කපුරු හාමිලා හැංගී හැංගි වතුර නානවා වතුරෙත් නෑ කපුරු සුවඳ ළඟවත් නෑ …

Main News