මහින්ද කියන්නේ අසාර්ථකම පාලකයෙක්.. කිසිම දැක්මක් නෑ.. ගෙනැල්ලා තිබුනු මල්ටිබැරල් ටික ඉවර කලා විතරයි..- දඹර අමිල හිමි

June 28, 2019 at 10:40 am | lanka C news
මහින්ද කියන්නේ අසාර්ථකම පාලකයෙක්.. කිසිම දැක්මක් නෑ.. ගෙනැල්ලා තිබුනු මල්ටිබැරල් ටික ඉවර කලා විතරයි..- දඹර අමිල හිමි

ඇතැම් බෞද්ධාගමික නායකයින් බෞද්ධ දර්ශනයේ මූලික ඉගෙනීම් පසෙකලා ඊට එරෙහිව යමින් යම් යම් දේශනා සමාජ ගත කිරීමට උත්සාහ කරන බව පූජ්‍ය දඹර අමිල හිමි පවසයි.

සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (27) කොළඹදී පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ හිමියන් මේ පිළිබඳව අඳහස් පල කලේය.

මේ අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එක්ව සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය දඹර අමිල හිමි ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂ යනු කිසිදු දර්ශනයක් නැති අසාර්ථකම පාලනයෙක් බවයි.

“මහින්ද රාජපක්ෂ කියන්නේ අසාර්ථකම පාලකයෙක්. කිසිදු දර්ශණයක් නැති පාලකයෙක්.

රට ආර්ථික සමෘද්ධිය කරා ගෙනියන්න අයන්න ආයන්නවත් දන්නේ නෑ.

තිබිච්ච මල්ටි බැරල් එකේ උණ්ඩ ටික ගහලා සුද්ධ කළා විතරයි. ඒ මල්ටි බැරල් උණ්ඩත් ඊට කලින් ගෙනාපුවා.

අසාර්ථක දේශපාලඥයන්ගේ එකම අවිය වන්නේ ආගම්වාදය හා ජාතිවාදයට විතැන් වීමයි.

අද මහින්ද රාජපක්ෂගේ දකින්නේ ඒක තමයි. රතන හාමුදුරුවන්ගෙන් දකින්නේ ඒකයි. විමල්ලා උදය ගම්මන්පිලලගේ දකින්නේ ඒකයි. අස්ගිරියෙන් දකින්නේ ඒකයි.

කාදිනල් තුමාගෙනුත් සමහර වෙලාවට දකිනවා.” යනුවෙන් අඹර අමිල හිමියන් ප්‍රකාශ කළේය.

– adaderana

36 views

61 Comments to “මහින්ද කියන්නේ අසාර්ථකම පාලකයෙක්.. කිසිම දැක්මක් නෑ.. ගෙනැල්ලා තිබුනු මල්ටිබැරල් ටික ඉවර කලා විතරයි..- දඹර අමිල හිමි”

  1. Gominda says:

    Ammata Multi barel gahapu set ekata arinna ona

  2. පොරමෝලා says:

    කහ රෙද්දක්ද ගත්තත් වලත්තකම වහ ගන්න බෑ

  3. Jayawardane says:

    Me moke da me.Athi pandithaya. litro amila

  4. රනා says:

    පල ගෙරිය යන්න. තෝ දන්න රාජ්‍ය පාලනේ. වසල අමනයා. යුද්දෙ ඉවර කලේ මල්ටිබැරල් ගහල විත්‍රනම් ඇයි අවුරුදු 26ක් ගියේ. ඒව ගෙනාපු ගමන්ම ගහන්න තිනබ්බනෙ. තෝ අපායටම පල මේ ඉරිසියාවට. තොගෙ යහපාලනේ ගෙනාපු සෝබිතයටත් උනේ ඒකමයි. තොට වවෙන්නෙත් ඒකයි පාහරයා.

  5. හැකහැක says:

    මේ පංචස්කන්ධය පුරාම දුවන්නෙ ලිත්‍රෝ ගෑස්!

  6. Loku Ayya says:

    Litro ගෑස් එකෙන් ආපහු මේ යකාගෙ පඩි වැඩි කරලද කොහෙද? ඒකයි ඔය වූන් වෙලා තියෙන්නෙ.

    මූ කඩේ යන හැටියට පඩි වැඩි නොකරත් කොහොමද නේද?

    මොනව වුනත් මේ යකා කියන එකේ ඇත්තකුත් තියනව. මොකද ඔය මල්ටි බැරල් වලින් දෙක තුනක් මේ වගේ අපතයො වෙනුවෙනුත් පාවිච්චි කලා නම් අද මේ තියෙන ගොඩක් පශ්ණ අඩුවෙනව.

  7. Wijebahu says:

    මේ ගණින්නාන්සෙ නේද කිව්වෙ අලිමංකඩ පිහිටුවා ඇති හසලක ගාමිණී කරුණාරත්න රණවිරුවගේ ස්මාරකය
    ගලවල කැලේට විසි කරන්ඩ කියල.

  8. උපාසකම්මා says:

    මෙන්න මේ හාමුදුරුවන්ගෙ පැටිකිරිය!

    http://archives.dinamina.lk/2009/12/28/_art.asp?fn=n0912283

  9. කැපුවත් කොල says:

    ගෑස් අමිල හිමි කියන්නෙ ජෙප්පන්ගෙ පූර්ණකාල සාමාජිකයෙක්.

    ඒ වුනාට එයා වැඩ කරන්නෙ UNPයට. පේනවනෙ, දෙගොල්ල අතර තියෙන සම්බන්ධය.

  10. Criminal says:

    නුතන දේවදත්ත!!!

Main News