මහින්ද කුඩුබිමක් කල රට එජාප අප වැඩබිමක් කලා.. මේ වසර එජාප පාක්‍ෂිකයින්ට සහන දෙන වසරයි..

March 29, 2017 at 11:20 am | lanka C news
මහින්ද කුඩුබිමක් කල රට එජාප අප වැඩබිමක් කලා.. මේ වසර එජාප පාක්‍ෂිකයින්ට සහන දෙන වසරයි..

පුදබිමක්ව තිබූ ලංකාව මහුන් රාජපක්‍ෂ පාලන සමයේදී කුඩු බිමක් බවට පත්වූ බවත් පසුව යහපාලන රජය බලයට පැමිණි පසු වැඩබිමක් බවට පත්ව ඇති බවත් එජාප මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ වෙනස ඇති කිරීමට කැපවූ එජාප පාක්‍ෂිකයින් සදහා ප‍්‍රතිලාභ දීමේ වසරක් බවට මේ වසර පත් කර ගන්නා බවයි.

‘වළට වැටී තිබූ මෙරට ආර්ථිකය ගොඩගැනීමේ වගකීම අප බාරගත්තා. අලියා හැමදාම හිතුවාට වඩා බර අදිනවා. එජාපයේ මතවාදය රැක ගැනීමට පාක්ෂිකයන් විශාල කැපවීමක් කළා. අදටත් කරනවා. එනිසා මේ වසර එජාප පාක්ෂිකයන්ට සහන දෙන වසරක් බවට පත්කරනවා’ යයිද මහ ලේකම්වරයා කීය.

31 views

22 Comments to “මහින්ද කුඩුබිමක් කල රට එජාප අප වැඩබිමක් කලා.. මේ වසර එජාප පාක්‍ෂිකයින්ට සහන දෙන වසරයි..”

  1. Kolitha says:

    Puluwnnam eka nagara sabhawaka chandayak thiyala balapan…boru kaiwaru gahanne nathuwa.

  2. sinha le says:

    තම අමාත්‍යංශයට බදවා ගන්නා සියළු සේවකයින් මුස්ලිම් ජාතිකයින් විය යුතු යයි වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ප‍්‍රකාශ කර තිබේ.
    දැනට සිය අමාත්‍යාංශයේ සේවය කරන සියළු සිංහල ජාතිකයින් අමාත්‍යංශ ගොඩනැගිල්ලේ සේවය කරන සියළු සිංහල ජාතිකයින් අමාත්‍යංයේ පහල මාලයට මාරු කිරීමටද දන්වා ඇත.

    අමාත්‍යංශයේ රහස් ප‍්‍රතිවාදීන් අතට යන්නේ සිංහල සේවකයින් හරහා ඉයට ඇමතිවරයා සැක කරන්නේ යයිද වාර්තා වෙයි.

  3. sinha le says:

    නැගෙනහිර පළාතේ පොතුවිල් ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිමේ පිහිට ඓතිහාසික මහුදු මහා විහාරය නැගෙනහිර පළාතේ මුස්ලිම් අන්තවාදය විසින් ගොදුරු කරගනිමින් පවතින බෞද්ධ සිද්ධස්ථාන අතරින් දැඩි ලෙස තර්ජනයට ලක් වූවකි.

    වසර දෙදහසකට වඩා පැරැණි දුටු ගැමුණු මහා රාජ යුගයටත් ඔබ්බෙන් ඇරඹෙන මේ ඓතිහාසික විහාර සංකීර්ණය ඓතිහාසික වශයෙන් අතිශ
    යින්ම වැදගත් ස්ථානයකි. 1962 දී පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම භුමියට අයත් අක්කර සිය ගණනකික් අද ඉතිරිව ඇත්තේ ඉතාම කුඩා භූමි ප්‍රදේශයකි. අක්කර සිය ගණනක් පුරා නටඹුන් විසිර ඇති භූමිය මේ වන විට මුළුමනින්ම මුස්ලිම් ජාතිකයන් විසින් ග්‍රහණයට ගෙන ඇති අතර ඉපැරණි ගල් කණු, පුරාවිද්‍යාත්මක ශේෂයන් වනසා දමා ඇත. මිල කළ නොහැකි මුරගල්, ගල් කණු වල ශේෂයන් අවට මුස්ලිම් නිවාස වල ලිප් ගස් සදහා යොදා ගෙන තිබීමද හද සසල කරවන්නකි. සිංහලයන් හා බෞද්ධයන් නොමැතිව හුදකලා වී ඇති මෙම විහාරයේ ස්වාමීන් වහන්සේලා දෙනමක් පමණ මේ වන විට වැඩ වසන අතර විහාරය අවට බලෙන් පදිංචි වී ඇති මුස්ලිම් ජාතිකයන් උන්වහන්සේලා විහාරයෙන් පලවාහැරීම සදහා නිරන්තරවම ‍මරණ තර්ජන එල්ලකරන බව දැනගන්නට ලැබිණි. එමෙන්ම විහාරයේ ආගමික කටයුතු වලටද දැඩි ලෙස බාධා එල්ල වෙත්දී පිරිත් දේශනය විකාශය ද නතර කර දමන ලෙස විහාර වාසී හිමිවරුන්ට තර්ජණය කර ඇති බැවින් මේ වන විට එය ද ඇන හිට තිබේ. එයින් නොනැවතී එම ආක්‍රමණිකයන් විසින් විටින් විට රහසේ මෙන්ම ප්‍රසිද්ධියේ ද විහාරය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කරන බව වාර්ථා වේ. මේ සම්බන්ධයෙන් විහාරවාසි හිමියන් නීතියේ පිහිට පැතුව ද එම ප්‍රදේශය භාරව සිටින නිලධාරීන්ගෙන් බහුතරය ද මුස්ලිම් ජාතිකයන් වීම නිසා එයද පුස්සක් බවට පත්ව තිබේ. මේ අතර විහාරයට පිවිසීම සදහා භාවිතා වන ප්‍රවේශ මාර්ගය දෙපසද මේ වන විට මුස්ලිම් ජාතිකයන් විසින් බලෙන්ම අත්පත් කරගෙන ඇති අතර කලින් විශාල ප්‍රමානයේ බස් රථයකට යා හැකිව තිබූ එම මාර්ගය දැන් කුඩා ප්‍රමාණයේ වෑන් රථයකට ද ගමන් කළ නොහැකි වන ලෙසින් අවහිර කර තිබේ. එයින් නොනැවතී “මුහුදු මහා විහාර මාවත” ලෙස නම්කර තිබූ මාර්ගයද “මස්ජිතුල් ෆලාහ් මාවත” ලෙස වෙනස් කර තිබෙන්නේ සිංහල බෞද්ධ අනන්‍යතාවය සහමුලින්ම වළලා දමමිනි.

  4. Dickie Bird says:

    “මහින්ද කුඩුබිමක් කල රට එජාප අප dan pani rahata seeni samaga kudu bimak kala.

  5. රාහුල කොලුවා says:

    හැබෑව නේන්නම්… දැන් කුඩු කියලා දෙයක් ආසාවටවත් අහන්න දකින්න තියෙනවද…? තියෙන්නෙම වැටකොළුයි බණ්ඩක්කයි විතරයි….

  6. Nandasoma says:

    දැන් උඹල විකුණන්නෙ ඒ කුඩු කරපු දේවලි නේද?

    නිකන් බොරුවට බුරන්නෙ නැතුව හිටපියව්……….

  7. Yasantha says:

    කොල පාට ලේ සහ කොටි ලේ ඇඟේ දුවන එවුන්ට හැර නාඩි වැටෙන හැම එකාටම තේරෙනවා වෙලා තියෙන්නේ ඕකේ අනිත් පැත්ත කියලා! හැමදාම එකම බොරැව කියලා ඒක ඇත්තක් බවට පත් කරන ගොබල්ස් න්‍යාය දැන් යල් පැනලා වැඩියි! පුලුවන්නම් ඡන්දයක් තියපල්ලා!එතකොට උඹලගේ ඔය මඳ්ඳං වෙච්ච ඔලුගෙඩි ටික හරියාවි!

  8. Lolla says:

    You Mutt come and see the garbage on roads in Wattala

  9. kamalsiri kuruwita says:

    ඔවු ඔවූ , මහා බැංකුව සුද්ද කරලම වැඩබිම පටන් ගත්ත හැටි ජනතාව හොඳට දැක්ක. තව මොන පුච්චනම් කතාද ඔයි . අනික උඹ කුඹුරක් කෙටුවම මක්වෙනවද , පුන්නක්කු නොකා බත් කනවනම් .

  10. clem says:

    minister LIAR, stupid minister Moron, HOLD THE ELECTION – We will give you something to remember

Main News