මහින්ද කෝටි ගනන් ණය වී ගත් යුද යානාවලින් අද අභිමානවත් ලෙස 69 වෙනි නිදහස් දින සමරයි..
February 4, 2017 at 7:09 am | lanka C news
වසර 30 ක් පැවති ලෝකයේ දරුණුතම කොටි ත්‍රස්තවාදී යුද්ධය නිමකිරීමට මහින්ද රාජපක්ෂ ප්රමුඛ රජයට 2009 වසරේ දි හැකි විය.
එදා දෙමළ කොටි ඩයස්පෝරාව යුරෝපයේ ඇමරිකාවේ මෙන්ම කැනඩාවේ සිට තම ජාත්‍යන්තර සම්බන්ධතා උපයෝගී කොට ගෙන ශ්‍රීලංකාව යුද්ධයට අවශ්‍ය අවි ආයුධ ලබාගැනීමට ඇති අවස්ථාවන් සියල්ලම අවහිර කලේය.
එහෙත් ඒ සියලු බාධක මැඩලමින් දෙමළ ත්රස්තවාදීන්ගේ ඒ සියලු උපක්‍රම අභිබවා යමින් එම කුරිරු යුද්ධය අවසන් කිරීමට ත්‍රිවිධ හමුදාව මෙන්ම ඔහුනට අවශ්‍ය යුද ටැංකි ඇතුළු සියලුම නවීන අවි ආයුධ අවශ්‍ය තරම් ලබාදීමට එකල රයට හැකිවිය.
අදටත් ඒ වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ මෙන්ම හිටපු නායකයින් මෙම මිලදිම් ගැනිම් සම්බන්ධව ප්‍රශ්න කරන අතර එසේ ගෙන්වන ලද යුද උපකරණ සඳහා මහින්ද රාජපක්ෂ කෝටි ගනන් ණය වී ඇති බව ඒ දිනවල ප්රවෘත්ති මගින් නිතරම ප්‍රචාරය විය.
අද 69 වෙනි නිදහස් දිනය ගාලු මුවදොර සිට ඉතා අභිමානව සමරන්නේ එදා මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කිරීමට නොයෙකුත් බාධා මැද ණයවී ගත් ත්‍රිවිධ හමුදාව සතු විශාල ප්‍රමාණ්යේ යුද හමුදා ට්‍රක් රථ කාලතුවක්කු ඩෝරා යාත්‍රා සහ ප්‍රහරක ගුවන් යානා උපයෝගී කර ගනිමිනි.
මහින්ද කොහේද යකෝ යුද්ධ කෙරැවේ අපේ අහිංසක රණවිරැවොනේ බන් යුද්ධ කරේ උන් හිටියේ ac රෑම් වල
මහින්දයගේ අම්මට
මොකක්ඩ මෙ සound aka.
kocchara wayasata giyath hinbabaa siyala thawamath ammata digital karana ekenawatthala nehe,