මහින්ද-ගෝටාට දැඩි ජීවිත කර්ජන.. ජනතාව අතරට යාම, මල්මාලා පිලිගැනීම නවතන්නැයි බුද්ධි අංශ දැනුම් දේ..
August 20, 2019 at 2:10 pm | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රබල ජීවිත තර්ජන පවතින බව බුද්ධි අංශ විසින් ඔවුන්ගේ ආරක්ෂක ප්‍රධානීන්ට දැනුම්දී ඇත.
ඒ නිසා ප්‍රමාණවත් ආරක්ෂක විධිවිධාන නැතිව සෘජුව සෙනග අතරට යාමෙන් වලකින ලෙසද උපදෙස් දී තිබේ.
නිසි ලෙස ශරීර පරීක්ෂාවන්ට ලක් නොවූ පිරිස් රැඳී සිටින ප්‍රදේශ වලට පිවිසීමේදී වඩාත් සැලකිලිමත් ලෙස ද අනතුරු හඟවා තිබේ.
ජනාකීර්ණ මාර්ග ඔස්සේ වාහනවලින් ගමන් කිරීමේදී වඩාත් කල්පනාකාරී වන ලෙසත් මල් මාලා හා වෙනත් දෑ පිළිගැනීමේ දී ඒවා දැඩි පරීක්ෂාවකට ලක්කරන්නැයිද දන්වා ඇත.
ඒක නිවැරදියි…..!
මේ බලලෝභී දුර්දාන්ත ආණ්ඩුව තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මිනී මරන්න උනත් පුලුවන්……!!
ආරක්ෂාව පිළිබඳව දැඩිව සැලකිලිමත් විය යුතුයි…….!!!
රනිල් හෝ එක්සත් ජාතික පක්ෂය බලය වෙනුවෙන් මිනි මරන්නේ නැ. එත් ඔබගේම පක්ෂයේ කෙනෙක් ඔබට හානිකර එය එජාපය පිටින් යවා ඔබෙගේ චන්ද ලබගේනීමට පවා ඉඩ ඇත. එනිසා ආරක්ෂාව ඉතාමත් ඉහලිනේ තබාගැනීම වැදගත්. කවුරු කරත් ඔබට හානියක් වුනොත් එය විශාල පාඩුවකි.
“රනිල් හෝ එක්සත් ජාතික පක්ෂය බලය වෙනුවෙන් මිනි මරන්නේ නැ”!
Wow, then who killed Athulathmudhali, Kobbekaduwa, Upali wijayawardhana, Ranjan wijayarathna etc. etc.
The finger for all these undecided crimes were leveled against Premadasa. Weren’t you living at that time?
He was a child 👶 under the age of 3. He has no clue about 87-94.
and wijeweera also
කිරුලපොන දේශපාලන වේදිකාවක් අමතමින් සිටියදී
ඝාතනයකල ලලිත් ඇතුලත්මුදලි මහතාගේ මරණය කොටි
ගිණුමකට බැරකිරීම සඳහා ද්‍රවිඩ ජාතිකයකුගේ මලසිරුරක්
ඒ ආසන්නයේ දමාගොස් තිබූ නමුත් එය සැලසුම් සහගතලෙස
ඊට දින කිහිපකට පෙර මරා ශීතකරණයක තබාගෙන
තිබී ලලිත් ඝාතණයකල දින රාත්‍රියේ රහසිගතව එම ස්ථා
නයට ගෙනවිත් දමා තිබූ මිනියක් බව දැනගැනීමට
ලැබුන නමුත් ලොක්කාට තිබුන භයනිසා එතැනින් එහා
ට කටයුතු කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීය.
ඒ ආකාරයටම කොබ්බෑකඩුව, විජය විමලරත්න ඇතුලු
රණවිරුවන්ගේ ඝාතණය කොටින් විසින්
ඔවුන් ඉලක්කකර අරාලි තුඩුවේදී වලදාදමා තිබූ පීඩන
බෝම්බයක් උඩින් ඔවුන් ගමන්කල ජීප්රථය ධාවනය
කිරීමනිසා සිදුවූ පිපිරීමේ ප්රථිඵලයක්ලෙස ඒත්තු ගැන්වීම
ට උත්සාහ කලද, එම ඝාතනය සෙවීම සඳහා බ්රිතාන්
යයෙන් ගෙන්වූ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විෂේශඥයා විසින්
එම වර්ගයේම ලෑන්ඩ් රෝවර් රථයක් පුපුරුවා හැරීමෙන්
අනතුරුව එම ස්ථානයේ සෑදුන ගැඹුරු ආවාටය නිරීක්ෂණය
කිරීමෙන් අනතුරුව, එම බෝම්බය රහසිගතව කල්තබා එම වාහණයේ සඟවා තිබූ
කාලබෝම්බයක් පිපිරීම නිසා සිදුවූබව පසුව අනාවරනය විය.
UNP carries out the orders of their masters: the West led by the US. They want to get rid of Mahinda and Gotabaya at any cost. They even won’t hesitate to physically eliminate them. Both of them didn’t bow to the pressures and threats from the West when it wanted to rescue and save Prabahakaran. The West hates seeing Rajapakashas coming back to power. So Mahinda and Gotabhaya have to be extremely careful.
බටහිරට හෝ ඇමරිකාවට ගෝටා එපා නම් මොනවා හරි හේතුවක් දාලා පුරවැසිකම අහෝසි නොකර ඉන්න තිබ්බා. බොරුවට මෝඩ කතා කියන්න එපා හරක් වගේ. මරනවා නම් වඩාත්ම භායනක ළඟම ඉන්න වුන්. එනිසා ආරක්ෂාව ඉතාමත් වැදගත්.
Yes . That is right. Gota and America must have had a discussion earlier.
ඔව් බටහිර සහ ඇමෙරිකන් බලවේග දැන් සිටින්නේ කෙසේ හෝ ගෝටාභයගේ ගමන නවත්වන දැඩි උත්සාහයකයි. ඇ.තා. නෝනත් දත කෑවේ ඒකටයි. හොදින් හෝ නරකින්. එහෙත් ඔවුන්ගේ ඔය කුමන්ත්‍රණ මේ පින් බිමේ ඔවුන් බලාපොරොත්තූ වන අන්දමින් සිදු වන්නේ නැහැ. මේ බුද්ධ සාසනය පවතින පින් බිමයි. එය ආරක්ෂා කිරීමට කැප වූ දෙවි වරුන්ගේ ආරක්ෂාව ඇති තාක් කල් කිසිම මිත්‍යා ද්ෘෂ්ඨික බලවේගයකට මේ භූමිය විනාශ කළ නොහැකියි. මිනිසුන් ද පාලකයන් ද ධර්මයේ හැසිරෙන තරමට දෙවි වරුන්ට එම කාර්යය පහසු වනු ඇත.
විරුද්ධ කාරයෝ පිස්සුවැටිලා ඉන්නේ
මොන දෙයක් කරයිද කියලා දන්නේ නැත.ඒ නිසා ඔබ දෙපල ආරක්ෂාකාරී
පියවරවල් අරගන්න. ඔබලා රැකුනොත් රට දැය දෙකම රැකේ.
Not only those two, but also Dinesh, Wimal, Gammanapila too should enhanced their personal security!
Yes Samarakone you are correct.
Ou dan balanna….Lalith,Gamini,athulu UNP pathaka yodayo Marila Ranil ,Sajith wage melo rahak nathiun ithuru une mokada.
2015 ජනාධිපති චන්දෙ දී විරුද්දව වැඩ කල සතුරු බල මුලු මෙවර වෙන මුහුණුවරකින් ඇවිත් විනාශයක් කරන්න පුලුවන් සැලකිලිමත් වන්න.
මුන් හිටියත් මළත් අපිට මොකද ? 😂
සම්පූර්ණ ඇත්ත…මේවා කරන්නේ මහින්ද..ගෝඨාවත් ඇදගෙන, නම් කරපු දවසේ ඉඳලාම පල්ලි, පංසල්,කෝවිල් ගානේ මී හරකෙක් වගේ දක්කගෙන යනවා දැක්කාම අපි පුදුම උනා…තමන්ගේ ජීවිත වලට මාරක තර්ජන තියෙන බව දැන දැනත් මේ කරන ගොං වැඩේ මොකක්ද කියලා..
කිසිම campaign එකක් අවශ්‍ය නැහ! චන්දය තීරනය වෙලා ඉවරයි ! අරක්ශාව තහවුරු කරගන්න….!!
ඇත්තවශයෙන්ම , ඔබ නිවැරැදියි !!.