මහින්ද-ගෝටා එක්ව නැකතට හිස තෙල් ගායි..

April 17, 2019 at 1:20 pm | lanka C news
මහින්ද-ගෝටා එක්ව නැකතට හිස තෙල් ගායි..

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ උත්සවයක් අද පෙරවරුවේ බෙල්ලන්විල රජ මහා විහාරයේදී පැවැත්වින.

විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතණ නායක හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

19,111 Viewers

2 Comments to “මහින්ද-ගෝටා එක්ව නැකතට හිස තෙල් ගායි..”

  1. ranil says:

    ඉස්සර කොලබ කටු ගෙදර හරියට සිද්දි උනා , වහලවල් ගැහුවා , වැස්සට තොමුනා , රන් කඩු අතුරුදහන් උනා , දැන් ඒවා මුකුත් වෙන්නේ නැහැනේ.
    නුවර මපලවතුර නිදානෙත් , දැන් අන්තර්ස් දන උනා කියලයි අරන්චිය.

    එනිසා ගෝටා පැමිණිය යුතුයි

  2. amara says:

    Bellanvila has become a branch of Narahenpita Lomba’s temple. Should avoid Bellanwila as early as possible.

Main News