මහින්ද-ගෝටා මත දෙකක..

May 15, 2018 at 9:20 am | lanka C news
මහින්ද-ගෝටා මත දෙකක..

විධායක ජනාධිපති ධුරය රටට අවශ්‍ය බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

කොටි සංවිධානය සමග පැවති යුද්ධය අවසන් කිරීමේදී ඉක්මන් හා සෘජු තීරණ ගන්නට විධායක ජනාධිපති ධුරය ප‍්‍රයෝජනවත් වූ බවද ඒ මහතා පෙන්වා දෙයි.

20 සංශෝධනය ගැන මාධ්‍යවේදීන් කල විමසීමකදී හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මේ අදහස් පල කලේය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට පෙර සදහන් කරන ලද්දේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තමන් පක්‍ෂ බවත් 20 වන සංශෝධනයේ අඩංගුව බලා ගන්නා තීන්දුව තීරණය කරනා බවත්ය.

58 views

23 Comments to “මහින්ද-ගෝටා මත දෙකක..”

  1. Anarkali says:

    Apita onee Namal aiya

  2. Anarkali says:

    Apita onee ape Namal aiyaaa

  3. sunil attanayaka says:

    Kawda basila onaa kiyapu gotta…yako mekath hariyata ara reagie ranathungage family eka wage .boruwata apita penna kela gannawa…athulen serama ekayi….thawama mun karana raweteemata thopi anda gannawa….ape moda hethikare thopi paww ban..un hamadaama dinum….

  4. David Milli-banda says:

    Agreed to the 20A if the government was resorting to electoral system for elections.
    Otherwise, its no use. Now its like the porridge pot.

  5. piyathissa says:

    ජනපති බලය ඉවත්වීම ,පළාත් සභා බලගත්විම ,සවාධින වීම වෙනම රාජ්‍යන් අවසාන ප්‍රතිපලයයි

  6. sithmal says:

    චන්ද්‍රිකා මෑඩම් වත් ඉල්ලුවනම්..

Main News