මහින්ද, ගෝටා කැදවාගෙන එකම රියකින් නෙළුම් කාර්යාලයට එයි.. පොහොට්ටුවෙන් උණුසුම් පිලිගැනීමක්..

July 4, 2018 at 11:20 am | lanka C news
මහින්ද, ගෝටා කැදවාගෙන එකම රියකින් නෙළුම් කාර්යාලයට එයි.. පොහොට්ටුවෙන් උණුසුම් පිලිගැනීමක්..

හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා මීට සුළු මොහොතකට පෙර බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයට පැමිණියේය.

මහින්ද රාජපක්‍ෂ හා ගෝටාභය රාජපක්‍ෂ සහෝදරයන් දෙදෙනා එකම වාහනයකින් නෙළුම් කාර්යාලයට පැමිණි අතර ඔවුන් පිලිගැනීම සදහා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, රේණුක පෙරේරා, කාජචන ජයරත්න ඇතුළු පිලිරිසක් වාහනය අසලටම පැමිණියේය.

19 views

33 Comments to “මහින්ද, ගෝටා කැදවාගෙන එකම රියකින් නෙළුම් කාර්යාලයට එයි.. පොහොට්ටුවෙන් උණුසුම් පිලිගැනීමක්..”

  1. ධනපාල says:

    ගෝඨාභය මැතිඳුන් ට ජයවේවා !

  2. චන්ද්‍ර says:

    ගෝටාභය ටයි පටිය අත්හැරිය යුතුයි! දැන් අත්හැරියත් වෙනත් පුරවැසි භාවයක් වැලඳ ගැනීම උපන් රටට පිටුපෑමක් සේ සැලකිය හැකිය.

  3. ashoka says:

    rata winasa karana siyaluma dena panna damamu,paw karayo lankawe ayemath ipadennawath epa

  4. ඇත්ත says:

    තිස් වසරක් මෙරට වෙලාගන තිබූ දෙමල කොටි ත්‍රස්තවාදය අවසන්කල ආකාරයටම,
    දැනට රට පත්වී ඇති ආර්ථික අගාධයෙන්ද රට බේරාගැනීමට රාජපක්ෂ සොහොයුරන්ට හැකිවේවා.

  5. Shan - Los Angeles says:

    Chandra , don’t waste your time & readers time by making idiotic comments. What is wrong in wearing a tie ? It it a big issue for you. Then don’t wear shirts, trousers and your underwear. Wear a “ Amude “ and show your patriotism.

  6. GA says:

    Jaya Vevaaaaaaaaa.

Main News