මහින්ද, ගෝටා කැදවාගෙන එකම රියකින් නෙළුම් කාර්යාලයට එයි.. පොහොට්ටුවෙන් උණුසුම් පිලිගැනීමක්..

July 4, 2018 at 11:20 am | lanka C news
මහින්ද, ගෝටා කැදවාගෙන එකම රියකින් නෙළුම් කාර්යාලයට එයි.. පොහොට්ටුවෙන් උණුසුම් පිලිගැනීමක්..

හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා මීට සුළු මොහොතකට පෙර බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයට පැමිණියේය.

මහින්ද රාජපක්‍ෂ හා ගෝටාභය රාජපක්‍ෂ සහෝදරයන් දෙදෙනා එකම වාහනයකින් නෙළුම් කාර්යාලයට පැමිණි අතර ඔවුන් පිලිගැනීම සදහා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, රේණුක පෙරේරා, කාජචන ජයරත්න ඇතුළු පිලිරිසක් වාහනය අසලටම පැමිණියේය.

161 views

33 Comments to “මහින්ද, ගෝටා කැදවාගෙන එකම රියකින් නෙළුම් කාර්යාලයට එයි.. පොහොට්ටුවෙන් උණුසුම් පිලිගැනීමක්..”

  1. karu ! says:

    jayawewa. start of a great journey. We need you to build this nation.

    • Asaranaya says:

      ජයෙන්ජයම වේවා, ජයමල් පිපේවා

      • Perera says:

        Muge ommata jaathiwaadi para haththa…

        • FREE says:

          මෙහි අදහස් ප්‍රකාශ කර ඇති දේවක ජයසූරිය හා පෙරේරා වැන්නවුන් විජයකලා පරපුරෙන් පැවත එන්නෝය​.ඔව්හු ලක් බිම ජන්ම ලාභය ලැබුවත් මනසේ ජන්මය සිදුව ඇත්තේ මදුරාසියේ බව නම් සැබෑය​.මේ අවලමුන් දෙදෙනා නිඟා කරන්නේ ඔවුන් වැදූ මෑණියන් වහන්සේලාටය​.විජයකලා මානසිකත්වයෙන් පෙලෙන මේ අම්බරුවන් දෙදෙනාට අනුකම්පා කරන ලෙස අපි දේශහිතෛෂී ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

        • Brahmana says:

          Umba dhan sastharath kiyanawadha?

        • පරාJaya says:

          ඔසප් චක්‍කරය හැදෙන්නෙ ගැහැනුන්ට
          එම චක්‍කරය දේවකටත් හැදිලනෙ ජයට
          පුදුම නොව හිර අවරින් පායන දෑක්කාට
          චක්කරය නවති ගෝටා ජනපති වුනදාට

      • "සේපාලිකා මල " says:

        ලිව්වත් අසරනම නැත ඔබෙ හිතැඟි අදහස්
        අසරනයා සරණ කරනට රටම නංව අනුහස්
        මිරිඟුව දෙස බලා බොහො අය වෙත් උදහස්
        අප ලියන අරුත වැටහෙ මල් පිපෙන අදහස්

        • jayamal says:

          අසරනයා ඇතුලු බොහෝ දෙනෙකු පැතූ ලෙසටම දිනූ දේශයේ ජයමල් පිපෙන දිනය උදාවෙන පෙර නිමිති පහල වී ඇත. ගෝටාභය මැතිඳුන්ට මහින්ද මැතිඳුන්ට මේ පින්බිම බාර කරමු! ජයෙන් ජයම වේවා! (සයුමි ට සුබ පැතුම්)

      • Sanidu Sooriarachchi says:

        ජය වේවා! රටට යහපත් නායකයෙකු ලැබේවා !

    • haren says:

      jayawawa

    • leel says:

      අවාසනාවන්ත අවසානයක වාසනාවන්ත ආරම්බය ……

    • Wijebahu says:

      Nagib Razak was arrested in Malaysia yesterday. only in Sri Lanka bunch of highway robbers like this having get togethers to come back to power. shame on you sri lanka. shame on you MS. Shame on you RW.

  2. special says:

    Issellama Merican Purawesi kama atha arinna, ita passe enna

  3. "එකට බැඳි" says:

    දෙරණ දෙදරවන්ට පුලුවන් මේ දෙන්නා
    දෙරණ ගොඩ නැගුමට පනදුන් දෙන්නා
    දෙරණ මතු පරපුරට පන දෙන දෙන්නා
    දෙරණ පොහොට්ටුවෙ ජයටැඹ දෙන්නා

  4. නෙවිල් says:

    මව් බිමට කිරි ඉතිරේවා…අපෙ ගෝටාබය මහත්තයාට තිසරන සරනයි

  5. "සිහළ මුවැති කඩුව" says:

    සහෝදර හතරදෙන එක බඩවැල බැඳි පක්‍ෂ
    බැහැ ලොව කාටවත් බේද වියරු කරනු පක්‍ෂ
    ජාත්‍යාලයෙන් රට ගොඩ නැගුමට රාජ පක්‍ෂ
    නැත වෙන කෙනෙකු සිංහ කොඩියටම පක්‍ෂ

  6. Develop our country with the disciplinary way. iron out all corrupt practice.

    • sam says:

      හී හී හී…ඉතින් බන් ඌට ඌවම iron කරගන්න වෙනවා!!

  7. Renu says:

    Suba Anagathyak !!!

  8. buruputha says:

    Gotabhaya mathiduni Obata deviyan vahansege pihita labewa. Obata budhdhiya,pragnava pahala vewa. Obata neerogi suwaya labewa. Siyalu napurin oba midewa. Obata samada janatha sahaya labewa. Obata Jesu pihitai.

  9. LION says:

    දුටුගැමුණු රජ කාලේ හිටිය ගොටාබය යෝදයා නැවත ඉපදීමක් මේ යමපාලනයේ ඉන්න එළාර හැතිකරය පන්නමු

  10. LION voice says:

    NIYAMAI….GREAT DAY for Sri Lanka….Gotabaya obathumata jaya niyathai…Suba Anagathayak Deshapremi apa siyalu janathawata!!

Main News