මහින්ද-ගෝටා යලි අවොත් පාර්ලිමේන්තු මන්ත්‍රිලා පනස් හයක් (56) මරා දමනවා.. රන්ජන් අලුත්ම හෙලිදරවුවක..
April 5, 2019 at 12:04 am | lanka C news
මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ නැවතත් බලයට පැමිණියහොත් පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරුන් 25%ක් අනිවාර්යෙන්ම මරා දමන බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථා විවාදයේ දී ය.
ආරක්ෂක, මහවැලි හා පරිසර අමාත්‍යංශ වැය ශිර්ෂය ඊයේ දිනයේ පැවැත්වින.
පාර්ලිමේන්තුවෙන් 25% ක් යනු 225 සිටින පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 56කි.
එනම් රන්ජන් රාමනායක මහතා අනුව මහින්ද හා ගෝටභය මහත්වරුන් නැවත පැමිණියහොත් මරා දමන මැති ඇමතිවරුන් ගණන අවම 56කි.
වීඩියෝව මෙතනින්
ගෝටාලා මහින්දලා හරක් මරන්නේ නෑ. තමිබි කඩේට දැක්කුවනම් හරි.
මී හරකුන් කුඹුරු අස්වද්දනට යවා රටට යමක් කල හැකි මිනිසුන් උත්තරීතර ආයතනයට පත් කර එවන ලෙස පළමු කොටම ගම්පහ ආදරණීය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.මොහු පසුගිය දිනවල කොකේන් අනුභව කර මඤ්ඤංව කාලය ගත කල බව අපි දුටුවෙමු.අවුරුදු හතරක් හොරු ඇල්ලුවා සේ කොකේන් නාට්‍යයද දැන් යට ගොස් ඇත.මෙවැනි මී හරකුන් දැන හෝ නොදැන කරන්නේ සිංහල ජාතිය භේද භින්න අර අඩ පණ කරවීමය.ගැලරියට ආතල් දී කාලකන්නි වින්දනයක් ලබන මෙවන් මී ගවයින් සිය සිලිකන් දේහය ප්‍රදර්ශණය කරමින් බහුශ්රතයින් සේ ඉදිමෙන්නට නිරර්ථක උත්සහයක යෙදුනද ඒ හැම අවස්ථාවකම ප්‍රදර්ශණය වන්නේ ඔවුනගේ අණුවන කම්ම මිස වෙනත් කිසිවක් නොවේ.සිය ඉල්ලීම් ඉල්ලන මහ ජනතාවගේ සහායට පාරට බට මහ සඟ රුවනට පර බල්ලා කියා ආමන්ත්‍රණය කරන ජනප්රසාදිනී සම්මානයෙන් පිදුම් ලද ප්‍රභූවරුන් ඉන්නා රටක ඕනෑම ගොනෙකුට,මී හරකෙකුට ඕනෑම තැනක සිය වලිගය ඔසවා සිය මහානර්ඝ වස්තුව ප්‍රදර්ශණය කල හැකි බව ඔවුන් ඔප්පු කරමින් සිටී.එවන් වල් මත් වූ රටක තව දුරටත් ගව මහීෂාදීන් රජ කරවා රට අයාලේ යවනවාද කියා අප දෙවරක් සිතා බැලිය යුතුය.
56 ට උඹත් ඉන්නවා නම් අපිට ඒ ඇති..මූගෙ ගොන් කතා අහනකොට මූට ජන්දය දූන්න හරක් ටිකත් මැරුවත් කමක් නැහැ කියලා හිතෙනවා.
Me karadara kari pissawe nathe keloth agenta sapai