මහින්ද-ගෝටා-බැසිල්ට චෝදනා එල්ල කල බරපතල වංචා දුෂණ කොමිසමේ අවසන් වාර්තාව මෙන්න…

January 24, 2018 at 3:50 pm | lanka C news
මහින්ද-ගෝටා-බැසිල්ට චෝදනා එල්ල කල බරපතල වංචා දුෂණ කොමිසමේ අවසන් වාර්තාව මෙන්න…

බරපතල වංචා දූෂණ, රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ප‍්‍රසිද්ධියට පත් කර ඇත.

ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය ඔස්සේ මෙම වාර්තාව අන්තර්ජාලයට මුදා හැර තිබේ.

පසුගිය රජය සමයේ සිදුව ඇති බව කියන සිදුවීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි 34ක් සම්බන්ධයෙන් මෙම කොමිසම විසින් සිය අවසන් වාර්තාව ඉදිරිපත් කර ඇත.

සම්පූර්ණ වාර්තාව මෙතනින්

41 views

8 Comments to “මහින්ද-ගෝටා-බැසිල්ට චෝදනා එල්ල කල බරපතල වංචා දුෂණ කොමිසමේ අවසන් වාර්තාව මෙන්න…”

  1. aniwa says:

    What’s the point of publishing these if no one gets arrested and tried ?
    The fact is that they all are the same, Green, Blue or Red. They all are here to rob our hard earned money and have a drink together behind the screen laughing at you lot.
    Such a shame that out beloved stupid bananland voters never realize this utter truth.

    • ඇත්ත says:

      රාජපක්ෂවරැන්ට එරෙහි කොමිෂන් වාර්තා සිංහලෙන් ඉදිරිපත් කරමින් ජනතාවට කියවා ගන්න සළස්වා ඇත. ඒ අනුව රාජපක්ෂවරැන්ට එරෙහිව ඇති සියලු කරැණු ජනතාවට සිංහලෙන් ඉදිරිපත් කර ඇත. නමුත් බැදුම්කර කොමිෂන් වාර්තාව සිංහලෙන් නැත. ඒ නිසා රනිල්, රවී, අර්ජුන මහේන්ද්‍රන් විසින් සිදු කර ඇති මුදල් හොරකම් සිංහල ජනතාවට කියවීමට නැත. මේ කොමිසන් වාර්තා ඉදිරිපත් තරන භාෂාවෙන්ද රාජපක්ෂලාට අපහාස කරයි….

  2. Banda says:

    Higana ballo mal tiyala wadinna ona puthgayakuta karana boru chodanawalata henama gahapiyaw.thopi kuhakama ballot tikak dagena parikshana.redda tamai.munta chase dunna untath henama wadiyan

  3. Trumph says:

    අනෙ මන්දා බලනකොට ඒකත් ඇත්ත තමා.

  4. VAT bribe taker Vidyalankara says:

    This is the work of YAMAPALANA victimizing public servant who perform letimate duties. Dear brothers and sisters of public service vote against this yama rulers and deal kumara’s party for better Sri Lanka

  5. kamalasirikuruwita says:

    මේ මොනවා දැම්මත් මහා බැංකු හොරකම මේ සියල්ලටම වඩා ලොකු බව ජනතාව දන්නවා . මේක පොරසිද්ද කලා කියල මහබැංකු මහා මන්කොල්ල හොරකම පොඩි හෝ දෙවෙනි වෙන්නේ නැති බව කවුරුත් දන්නවා.

  6. Gadol says:

    මේ ආණ්ඩුව ගිය රජයේ නායකයන්ගෙන් හොඳට පළි ගන්නවා. බැසිල් හිරේ දැම්මා, යෝෂිත හිරේ දැම්මා, නාමල් දැම්මා. එෆ්.සී.අයි.ඩී. කියන්නේ ආණ්ඩුවේ අතකොලුවක්.“ යැයි හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා කීවේය.

  7. indunil says:

    ratharan ashwayo saha lambogini gena nadda heliwela………….

Main News