මහරගම පාර හරහා ඉදිකල විශාල පොහොට්ටු තොරණක් කඩා වැටේ.. කිහිප දෙනෙක් රෝහලේ.. වාහන කිහිපයක් අලාභ..

September 8, 2019 at 12:40 pm | lanka C news
මහරගම පාර හරහා ඉදිකල විශාල පොහොට්ටු තොරණක් කඩා වැටේ.. කිහිප දෙනෙක් රෝහලේ.. වාහන කිහිපයක් අලාභ..

මහරගම නගරයේ මහා මාර්ගය හරහා ඉදිකර තිබූ පිළිගැනීම් තොරණක් කඩා වැටීම නිසා මාර්ගයේ ගමන් ගත් වාහන කීපයකට අලාභහානි සිදුව ඇත.

මහරගම හිටපු නගරාධිපති කාන්ති කොඩිකාර මහත්මිය විසින් මෙම පිළිගැනීමේ තොරණ ඉදි කරනු ලැබ ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සුබ පැතුම් පිරිනමමිනි.

අනතුර හේතුවෙන් තුවාල ලද තිදෙනෙකු රෝහල් ගත කර ඇති බව ද වාර්තා වේ

48,243 Viewers

39 Comments to “මහරගම පාර හරහා ඉදිකල විශාල පොහොට්ටු තොරණක් කඩා වැටේ.. කිහිප දෙනෙක් රෝහලේ.. වාහන කිහිපයක් අලාභ..”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු කොතරම් බාදක තිබුනත් අපි ඉදිරියට ගොටාබයට ජය

    • යටවර says:

      මහින්ද රාජපක්ෂ මහතාගේ සහ කාන්ති කොඩිකාර මහත්මියගේ රුව රැගත් දැවැන්ත ප්‍රදර්ශන පුවරු සහිත තොරණක් මහරගම නගරයේදී මාර්ගයට කඩා වැටී තිබේ.මින් වාහන කීපයකට බරපතළ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
      ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගොඨාභය රාජපක්ෂ මහතා නම් කෙරුණු සමුළුවේදීම ඔහු ප්‍රකාශ කළේ පොලිතීන්වලින් හෝ ප්ලාස්ටික්වලින් තොර ප්‍රචාරණ ව්‍යාපාරයක් සිදු කරන බවයි. එහෙත් පසුදින වනවිටම දිවයින පුරා පෝස්ටර්, කටවුට්, බැනර් දහස් ගණනින් දැකගැනීමට හැකි විය. කයිවාරුවට වඩා කෙරුවාව බොහෝ වෙනස් බව මහපාරේ ඔප්පු වෙමින් තිබේ

      • යටවර මචං මඩ නම් මඩ හරිද නිකං ඩප ෂෝ දාන්න එපා හරිද. තොපේ මහඒකා එහෙන් කඩං යනවා පොඩි එකා මෙහෙං කඩං යනවා එවාට උඔ පොට්ට ද ආ

      • UNP එකට වගේ කැපුවත් කොළ මෝඩ හරක් වමේ පක්ෂ වලට නෑ.. උන්ට නං තමන්ගෙ ලමයි බෝම්බ වලට අහු උනත් ඊළඟ පාරත් ගහන්නෙ අලියට. ඒක ඇවිල්ල අමුතුම මහන්තත්ත කමක්.. ඒ නිසා කොඩිකාරලාගෙ දූෂණ තිබුනත් මේ මොහොතේ එවුන් නිසා වැටෙන ජන්ද 100ක් 200ක් උනත් වටිනවා.. ගෝඨාට විරුද්ධව දෙමළ මුස්ලිම් කතෝලික ඡන්ද ගොඩක් වැටෙයි. ඒ කාලෙ ගෝඨා කාන්ති කොඩිකාරගෙ තීරණ වලට විරුද්ධවයි වැඩ කලේ.. වෙලාව ආවම උන්ට දඬුවම් දුන්නෙ නැත්නම් ඒක ඒ වෙලාවට බලාගමු… මෙතන යටින් කම්කරුවන්ට ගානක් දීල UNP-JVP එවුන් ගේමක් ගැහුව වෙන්නත් බැරි නෑ. හැම පොසිබිලිටි එකම අපි මේ වෙලාවෙ හිතන්න ඕනෙ. ඉක්මන් තීරණ ගන්න එපා.. ඒත් මේ මොහොතේ අර හොරා ඉන්නවා මේ තම්බියත් ඉන්නවා කියල මෝඩයො වගේ පොහොට්ටුව කපන්න යන්න එපා.. මේක අපේ අන්තිම චාන්ස් එක.

  2. Kakiyana Lea says:

    Mona magulakata meewa karanawada.Ookunge weda nisaa tamai 2015 gedara yanna uneth. Mahinda mahattayata kata arala kiyanna berida meewage gonweda ekekwath karanna epaa kiyala. Kochchara hadanna haduwath tuppahi deshapalanaya athaharinna behe wagee.Apitath epaa wenawa.

    • ටිකිරි says:

      ඒක නං ඇත්ත බැරි වැඩ නොකර හිටියා නම් ඉවරනෙ නිකං පච නොවී.

  3. Bandara says:

    Gotata api chande denawa, eth me thoran, poster, cutout, itikola kodi, wikara danwath nawaththuwanam hari. Mokada api kawadawath chande dunne ewata nemei. Cutout walata chande dunnanam 2015 mr paradinne naha.

  4. Chan says:

    Kanthi kodikara kalinuth maharagama pohottuve piliganeema bimata adala dammane😂😂😂😜

  5. Pissa says:

    අසුබයි…. ලත් තැනම ලොප්වෙනවා….

    • Pal says:

      Umbata pissuma thamai. Gon matta..

    • අබරං says:

      ඈ බොල Pissa උඔට මාර සතුටුයි නෙවෙද? ගිහිං බලහං උඔලෑ වුන්ගේ බෝඩි විතරක් නෙමේ රෙදි ද කඩා වැටිලා අමු නිර්වස්ත්‍රයෙන් ඉන්නෑ හැටි හා හොඳේ

  6. යුක්තිය says:

    චම්පික පහු ගිය ටිකේ ඔය පැත්තට ගියාද කියල හොයල බලන්න ඕන…!

  7. Gamini says:

    කෝටි ගාණක් වන්දි ඉල්ලා නඩු පවරපල්ලා…කෝ තොරණ් ගහන්නෙ නෑ කිව්ව උන්ගෙ රෙද්දෙ ගිහිල්ල…

  8. Alwis says:

    අසුබ පෙර නිමිතක්!

  9. nihal says:

    gotabhaya owani thoran sarasili epaa kiyala thiyeddith owa karanne pandamata thanathuru balaa porotthuwen nathuwa maha janayaata athi lengathu kamakata nowei

  10. ක්‍රිමිනල් says:

    කාන්ති කොඩිකාරගෙයි , උපාලී කොඩිකාරගෙයි තවත් මීහරක් ප්‍රජාසේවාවක් , මෙ දෙන්නට විරුද්ධව නිතීය ක්‍රියාත්මක විය යුතුයි , අඩියක් අඩියක් ගානේ කටවුට් ,බැනර් ගහන එකට අමතරව මේ දෙපල කලේ මහින්ද මහත්තයා වටේ ඉදගෙන ෆොටෝ වලට මූන දාගත්තු එකයි ,ජරාව කාලා කාලා තමන්ගේ මඩිය තර කරගත්තු එකයි විතරයි.

    • මිනිසුනේ.. සිංහලුනේ… බුද්ධිමත් වෙන්න.. ඡන්දයක් කියන්නෙ පුළුවන් හැමෝගෙම සහයෝගය අවශ්‍ය මොහොතක්! මොකද UNP එකට වගේ කැපුවත් කොළ මෝඩ හරක් වමේ පක්ෂ වලට නෑ.. උන්ට නං තමන්ගෙ ලමයි බෝම්බ වලට අහු උනත් ඊළඟ පාරත් ගහන්නෙ අලියට. ඒක ඇවිල්ල අමුතුම මහන්තත්ත කමක්.. ඒ නිසා කොඩිකාරලාගෙ දූෂණ තිබුනත් මේ මොහොතේ එවුන් නිසා වැටෙන ජන්ද 100ක් 200ක් උනත් වටිනවා.. ගෝඨාට විරුද්ධව දෙමළ මුස්ලිම් කතෝලික ඡන්ද ගොඩක් වැටෙයි. ඒ කාලෙ ගෝඨා කාන්ති කොඩිකාරගෙ තීරණ වලට විරුද්ධවයි වැඩ කලේ.. වෙලාව ආවම උන්ට දඬුවම් දුන්නෙ නැත්නම් ඒක ඒ වෙලාවට බලාගමු… මෙතන යටින් කම්කරුවන්ට ගානක් දීල UNP-JVP එවුන් ගේමක් ගැහුව වෙන්නත් බැරි නෑ. හැම පොසිබිලිටි එකම අපි මේ වෙලාවෙ හිතන්න ඕනෙ. ඉක්මන් තීරණ ගන්න එපා.. ඒත් මේ මොහොතේ අර හොරා ඉන්නවා මේ තම්බියත් ඉන්නවා කියල මෝඩයො වගේ පොහොට්ටුව කපන්න යන්න එපා.. මේක අපේ අන්තිම චාන්ස් එක.

  11. porak says:

    rajapaksha warunta kemathi serama aya wahallu newei…namuth me wage wahal weda nisa api nikanma wahallu kiyala anith unta mada gahanna lesi wenawa..

  12. kolla says:

    Ko bn ara parasara hitakaami pracharaya? 😀

    • ප්‍රෝඩාබය says:

      අඩෝ රෝන්ග් ටෝක් එපා..අපි බලයට ආපුවහම බලා ගමු

  13. Vesamuni says:

    kanti upali kodikarala naethuwama baerida? kadawaetennenaethi thoranak gahapiyawu thoran avashyanam. eth gota namin karana mewaeni de pitu daekiya yuthui.

  14. Sadda says:

    පෙර නිමිති ප්‍රශ්නයක් නොවේ . ජනතාවගේ ආරක්ශාව සදහා මෙවැනි තොරන් පාර හරහා ඉදිකිරීම නැවැත්විය යුතුයි. මෙවැනි දේ මීට පෙරත් සිදුවී තියෙන බව හොදාකාරවම දන්නවා .

  15. Gentry says:

    අසුභ ලකුණක්

  16. මේවා ඔක්කොම අයින් කරනව කියල ලොකු නැටුමක් නැටුව නේද නාමල් එහෙම පහුගිය ටිකේ..

  17. ධනුෂ්ක ලිවේරා says:

    කාන්ති කොඩිකාරගෙයි , උපාලී කොඩිකාරගෙයි තවත් මීහරක් ප්‍රජාසේවාවක් , මෙ දෙන්නට විරුද්ධව නිතීය ක්‍රියාත්මක විය යුතුයි , අඩියක් අඩියක් ගානේ කටවුට් ,බැනර් ගහන එකට අමතරව මේ දෙපල කලේ මහින්ද මහත්තයා වටේ ඉදගෙන ෆොටෝ වලට මූන දාගත්තු එකයි ,ජරාව කාලා කාලා තමන්ගේ මඩිය තර කරගත්තු එකයි විතරයි.

  18. Buruputha says:

    කොහොමද යකෝ මේක අපලයක් වෙන්නේ .ai Sajith ge රැස්වීමේ දයාරත්න ta කලන්තෙ damme. Ai eva palada?

  19. panda says:

    යකෝ gon cmments දාන්න epa.

  20. SLW says:

    මේක පොහොට්ටුව අපකීර්තියට පත් කරන්න UNP එකෙන් ගහපු තොරණක්. කඩා ගෙන වැටෙන්නමයි සෙට් කරලා තියෙන්නේ.

  21. Tngo says:

    Me wage amanayo toram galaa taha taman ge foto gagena jada desha palanaya karanna, mea sama deak ma Gotabaya ge anumathiya athuwa karana wada neme kiyalla budimath janatawa danna namuth HUNP bath gotta ta nam loku sudiyak

  22. sathya says:

    The same thing will happen at the Presidential election. Gotabhaya will loose.
    Ranil and Sajith with Anura……………..all will get together and elect the President at last.
    Gota has no chance at all

  23. ranil says:

    මේපාරත් පරාදවෙන ලයින් ඒකක් තියෙන්නේ

  24. desabimanaya says:

    lකාලකන්නි දූශිත අමන මලඉවලවු ස්ත්‍රියක්වන කාන්ති කොඩිකාර නැමති මැය මහරගමටම මූසල හැතිරියකැයි දැන් සොභාදහමද තහවුරැකලා , උපාලී කොඩිකාර යනු තවත් මලපෙරේතයෙක් කියා සොභාදහම තහවුරැ කලා . මුන් දෙන්නා වහාම මහරගමින් පිටුවහල් කරවු . තවද මහරගමට බුද්ධමත් ජනතාව ඇයි මෙි කාලකණ්නි පස්සේ තවත් යන්නේ ?????????? ගෙයි තවත් මීහරක් ප්‍රජාසේවාවක් , මෙ දෙන්නට විරුද්ධව නිතීය ක්‍රියාත්මක විය යුතුයි , අඩියක් අඩියක් ගානේ කටවුට් ,බැනර් ගහන එකට අමතරව මේ දෙපල කලේ මහින්ද මහත්තයා වටේ ඉදගෙන ෆොටෝ වලට මූන දාගත්තු එකයි ,ජරාව කාලා කාලා තමන්ගේ මඩිය තර කරගත්තු එකයි විතරයි.

  25. Neil says:

    මේක හොද උදාහරණයක්… සමහරු අවන්කවම ගෝටට කැමතී පරන හොරු ටික අයින් කරල අලුත් ගමනක් හොර මැර කම් වලින් තොරව යයි කියල… ඒත් යතාර්ථය තමයි ඉස්සර මහින්දගෙ වටේ හිටිය හොරු ටික දැන් ගෝටට හේත්තු වෙලා… මහින්ද වගේම ගෝටත් උන්ට මුකුත් කරන්නෙ නෑ… ගෝට දින්න ගමන් unp jvp එකේ හොරු ටිකත් ගෝට ගාවට එනව… ඕක තමයි යතාර්ථය මචන්… (unp jvp දින්නොත් මොකද වෙන්නෙ කියල මම කියන්නෙ නෑ මොකද එව්ව රට ජෝක්… 🤣🤣🤣)

  26. PULATHISI says:

    ගතානු ගතික සර්වපිත්තල දේශපාලන ක්‍රමයෙන් වෙනස් වූ නව දේශපාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමේ පරම පවිත්‍ර දේශපාලන දැක්මක් සහිත ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණය ව්‍යාපාරය වෙනුවෙන් තොරන් පෝස්ටර් ආදිය නොයොදාගන්නා ලෙස මුල සිටම එතුමා උපදෙස් දී තිබියදී මෙවැනි සංවිධානය කිරීම එම පක්‍ෂයට මෙන්ම නායකවරුන්ට හානිදායක බව දැන්වත් අවබෝධකර ගතයුතුය.

  27. ගමරාළ says:

    පාර පක්ශ වලින් තොරව මේ වගේ මහජන හිරිහැර සහ ආරක්ශාවට හේතුවන් සියලු සරසිලි, බෝඩ්ස්, කටවුට්, තොරන් තහනම් කල යුතුයි. සමහර කටවුට් ගහල තියෙන්න රියදුරන්ට අනෙක් පසින් ඉදිරියට එන වාහනයක් වත් නොපෙනෙන ලෙසයි

Main News