මහින්ද ගෝල්ෆේස් වේදිකාවට ගොඩවේ.. ගිගුම් හඩින් කොළඹම හෙල්ලේ..

May 1, 2017 at 5:30 pm | lanka C news
මහින්ද ගෝල්ෆේස් වේදිකාවට ගොඩවේ.. ගිගුම් හඩින් කොළඹම හෙල්ලේ..

ගාළු මුවදොරදී පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂයේ මැයි දින වේදිකාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට සුළු වේලාවකට පෙර ගොඩවිය.

ගාළු මුවදොර පිරී ඉතිරි සිටින අති විශාල ජනතාවගෙන් ඔහුට ඉතා ඉහල පිලිගැනීමක් ලැබුනේය.

අත්පොලසන් ජයඝෝෂා විනාඩි ගණනාවක් එක දිගටම පැවැතින.

64 views