මහින්ද ජනාධිපතිතුමාට සදාකාලිකවම මං පින් දෙනවා.. මාව බැලුවේ ඔහුයි..- පිටියෙන් සමුගනිමින් මාලිංග ලෝකයටම කියයි.. [Video]

July 27, 2019 at 12:14 am | lanka C news
මහින්ද ජනාධිපතිතුමාට සදාකාලිකවම මං පින් දෙනවා.. මාව බැලුවේ ඔහුයි..- පිටියෙන් සමුගනිමින් මාලිංග ලෝකයටම කියයි.. [Video]

ශ්‍රී ලංකාවෙන් සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග සිය එක්දින පිටියෙන් සමු ගත්තේය.

බංගලාදේශ සමග පැවති තරගය ලකුණු 91කින් ජයගත් අතර මාලිංග එහිදි යවන ලද අවසන් පන්දුවේදීද කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

තරයේදී කඩුලූ තුනක් ඔහු ලබා ගත්තේය.

පැමිණ සිටි අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අමතමින් ඔහු කියා සිටියේ 2008 වසරේදී තම පාදයේ ආබාධයක් පැමිණ තිබූ බවත් කිසිවෙකු තමන් දෙස නොබැලූ අවස්ථාවක මහින්ද රාජපක්‍ හිටපු ජනාධිපතිතුමා තමන්ට වෛද්‍යවරයෙක් හදුන්වා දී තමන් සුවපත් කල බවයි.

අදත, හෙටත්, හැමදාටමත් තමන් මහින්ද රාජපක්‍ෂ මහතාට පින් දෙන බව සදහන් කලේ පේක්‍ෂක ඔල්වරසන් මැද්දේය.

මහින්ද රාජපක්‍ෂ මහතාද මාලිංගගේ අවසන් තරගය නැරඹීම සදහා එක්ව සිටියේය.

අම්මෝ මාලි ඡන්දයක් ලග තියෙද්දී මේ වගේ දේවල් කියන්න එපා ගොඩක් අයට දරා ගන්න බෑ 😂#malinga

Gepostet von Iraj Weeraratne am Freitag, 26. Juli 2019

50 views

41 Comments to “මහින්ද ජනාධිපතිතුමාට සදාකාලිකවම මං පින් දෙනවා.. මාව බැලුවේ ඔහුයි..- පිටියෙන් සමුගනිමින් මාලිංග ලෝකයටම කියයි.. [Video]”

  1. Panda says:

    Malinga mama oyata suba pathanava. Oya Lankave Cricket valata boho de kala. Eka apita amathaka venne ne. Oya deshapalanayata yanne nathuva Mahinda,Gotabhaya vani mahathun samaga ekathuvee Sri Lankave (APE RATE) Cricket goda aragena 2023 di WORLD CUP eka araganna udavu karanna. Thavan a obata mula amathaka noveema ganada bohose sathutu vemi.

  2. බුලත්සිංහලගේ says:

    රනිල් මූ වෙනුවෙන් කරපුවා මූට අමතකයි, පරයා

  3. කුමාර says:

    මාලිංග මොනවා කිව්වත්, එක දෙයක් පැහැදිළි වුනා…… “මහින්ද රාජපක්ෂ” කියනකොට 35000ක් ජනතාව දක්වපු ප්‍රතිචාරය ඉතා ඉහලයි…..

    • කාන්තිලතා ගුණසේන says:

      සිංහල, බෞද්ධ සංස්කෘතිය ලෝකයේ අනිකුත් ආගම්
      සහ සංස්කෘතීන්වලට වඩා විශාල වශයෙන් වෙනස්
      වෙන්නේ අප බෞද්ධයන්තුල උපතින්ම පිහිටියාවූ අසමසමවූ කෘතගුණ වේදීත්වයයි. අප සියලුදෙනා මෙලොවට බිහිකල දෙගුරුන්ට වන්දනා කිරීමට පමණක්ම ගාථාදෙකක් 
      වෙනමම හඳුන්වාදීමෙන් බුදුරජානන් වහන්සේ අපට කියා දුන්නේ එම උතුම් ගුණයයි.

      එමනිසා රුදුරු දෙමළ කොටි උවදුර සාර්ථකව මැඩලමින් මහින්ද සහ ගෝඨාභය මැතිඳුන් 
      මෙරට ජීවත්වන කෝටිගණනක ජනතාවට මරණ භයෙන් ජීවත්වීමට අවස්ථාව සලසාදීමෙන්
      කරනලද අමිල සේවයට මාලිංග ඇතුලු සකල ලංකාවාසී ජනතාව  කෘතවේදීවීම අරුමයක් නොවේ.

Main News