මහින්ද ජාතික යුතුකමේ.. පාසැල්වලට ගොස් සිසුන් දිරිමත් කරයි.. සිසුන් පෝලිමේ විත් මහින්දට වදිති..

May 21, 2019 at 12:00 pm | lanka C news
මහින්ද ජාතික යුතුකමේ.. පාසැල්වලට ගොස් සිසුන් දිරිමත් කරයි.. සිසුන් පෝලිමේ විත් මහින්දට වදිති..

තම තමන්ගේ මැතිවරණ කොට්ඨාශවල පිහිටි පාසල් වලට ගොස් අද (21) දිනයේදී පාසල් වල ආරක්‍ෂක තත්වයන් සොයා බලා පාසල් වලට ළමුන් පැමිණීම සඳහා දිරිගැවීමට විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් පාලන නියෝජිතයින්ට කටයුතු කරන ලෙස විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතාද පුද්ගලිකවම මැදිහත් වෙමින් අද පෙරවරුවේ කොළඹ හා ඒ අවට පිහිටි තර්ස්ටන්, රාජකීය, විශාකා, හින්දු විද්‍යාලය, ආනන්ද, නාලන්ද, ගෝතමී යන පාසල්වලට ගොස් පාසල් ළමුන්, දෙමාපියන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හා ආරක්‍ෂක නිලධාරීන් සමඟ  අදහස් හුවමාරු කර ගනිමින් පාසල් හා ඒ අවට ආරක්‍ෂක තත්වයන් සොයා බැලීමට කටයුතු කළේය.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කනක හේරත්, විපක්‍ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන්ද එක්වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

33 views

13 Comments to “මහින්ද ජාතික යුතුකමේ.. පාසැල්වලට ගොස් සිසුන් දිරිමත් කරයි.. සිසුන් පෝලිමේ විත් මහින්දට වදිති..”

  1. Italy Sira says:

    හා හා එහනම් රිෂාඩ් හමීඩ්ගෙ මරනෙ ගැන නමල් දන්නෙම නැදද අනේ?.

    • Gayan says:

      How is any of that related to what’s important? Are you stupid?

      • කළුපහන j says:

        මහින්දගේ කාලේ මෙහෙම පාසල් නොගිහින් ළමයින්ට ගෙදර ඉන්න උනානම් රනිලයා සහ මොංගල් බටහිර රටවලට ගිහිල්ලා un එකට ගිහිල්ල unicef එකේ සුද්දෝ හම්බුවෙලා වහාම අතිවිශේස unicef ටීම් එකක් ලංකාවට ගෙන්නවාගෙන උන් ලවුවා මහින්දට තර්ජනයක් දම්මනවා .un එකේ මානව හිමිකම් කොමසාරිස් ලවත් වෙනම තර්ජනයක් දම්මනවා අද්‍යාපනය ලැබීම මානව හිමිකමක් ඒ සදහා හිමිකම නොදෙන දේශපාලක නායකයා මානව හිමිකම් උල්ලංගනය කරන්නෙක් කියල .ඒ එක්කම රටපුරා ෆේස් බූක් ගේමක් ගස්සවනවා මහින්දව ගෙදර යවන්න.

        ඔයවගේ රනිලය හා මන්න පොන්ගල් පාසල් වලට යන්නේ නෑ ඔය මහින්ද කලා වගේ ප්‍රකාශයක් කරන්නෙත් නෑ.ඔවුන් මහලොකු යහපාලන සාධුලා කිව්වාට උන්ට එහෙම ප්‍රකාශයක් කරන්න බෑ හිත නවෙන්නේ නෑ හිත කුහක කමින් ඉරිසියාවෙන් වයිරයෙන් ක්රෝදයෙන් පිරිලා.
        මන්ගල සමරවීර නමැති ඒ පුද්ගලයා කතා කරන හැටි බලන්න වෛරයෙන් ඔහුගේ හිත මොනතරම් පිරිලා තියෙනවද බලන්න .ඔහු කතා කරනවා දකින්න ඔයතරම් අප්පිරියා එකයි හිත කුණුවෙලා ඒ නම් ඉතින් පාපය නිසා දැනටම ඒ පාපයෙන් ඒ පුද්ගලයන් හිමිහිට දැවෙමින් පවතිනවා

    • CHAMINDA -SADA STF says:

      ANE NIKAN PALAYAN YAKO YANNA BAILA KIYANNE NATHUWA, U MARUNE UGE KARUMETA, THOTA ONENAM UGE GANIWA BANDAPANKO GIHIN, APITATH AWILLA SAPAK GANNA.
      WADIYA DANGALUWOTH PUKE ANGILLA GAHALA KANAPITA HARAWANAWA.

    • one shot says:

      සිරා,දැනට කන්නෙ බත් නම් ඒක නවත්තපන්.ඉතාලියෙ තියනව හොඳ වර්ගයේ ගව ආහාර,ඒවට මාරු වෙයන්,සල්ලි ඕන නම් අපි දෙන්නම් ඉයුරෝවලින්ම​.සිරා මේ කියන්නෙ සිරාවටමයි!!

  2. Fernando says:

    well done Mahinda .You are great.

    • prabath says:

      redda tamai

      • උම්බලට ඉතින් කිති වගේ මේව දකිනකොට ඇයි ඉතින් මෙහෙම දෙයක් කරන්න උම්බලගෙ ගූ.ඇන්.පී එකේ කොන්දක් තියෙන එකෙක් ඉන්නවයැ නේද?

        • කැපුවත් කොල says:

          ඒ  විතරක් නෙමේ, හූඇන්පී එකේ නායකයටයි, නියෝජ්‍ය නායකයටයි දෙන්නටම ලමයි නෑ.
          එහෙවු එකේ ඉස්කෝලෙ ලමයින්ගේ අනාගතය ගැන උන්ට  මොකක්ද තියෙන කැක්කුම?

  3. desabimanaya says:

    ළමයින්ට සති 3 ක් අද්‍යාපන කටයුතු අවහිර විය එදා රැවන්වැලි සෑරදුන් අභියසදී භාරවු අවස්ථාවෙිදීම ඔයටික කරල ළමයින්ට ලමයින්ට පාසැල් යන්න කියල ආශිර්වාද කලානමි කොපමන අගගේද

    • සුජාතා ඇටම්පොල says:

      පාසැල්වල ආරක්ෂාව පිලිබඳව හමුදාපති වරයා සහතිකයක් දුන්නේ මීට දින දෙකකට 
      පෙර බව ඔබ නොදන්නේද?

      School children’s’ safety and national security should come before anything at times like that.

  4. Gotaimbara says:

    Thank you the true leader of the people. Show by example not just empty words. Jayawewa!

  5. mahinda says:

    ඔය පිරිල උතුරලයන කපටි නරි කරුණාව එදා තිබුනානම් රතු පස්වල තුන් දෙනකු අමු අමුවේ ගාතනය වෙනවාද? තම අර්ථසා දකය රැකදෙනලෙස ඉල්ලා උද්ගෝශනය කල රොෂාන් ඉන්ධන සහනාධාරය ඉල්ලූ ඇන්තනී අද ජීවතුන් අතර. ම්ළමිණී මතින් දේශපාලනය කරන මුන් 80 වර්ජනයේදී මියගිය සෝමපාලගේ මිනිය මතින් බලයට ආවා එදා 80 වර්ජකයන් මරපු මවුලානට වාසිදේවට පිහියෙන් ඇනපු ජාතික සේවා සංගම් මැරයන් මෙහෙයවපු ලොකුගේ අද මෙයාල ළග ඉදිරියේදී උනත් ආන්ඩුපිහිටුවීමකදී බහුතරය අහි මිවීමකදී ඔය කියන සියලු මුස්ලිම් අය ඔය ඔඩොක්කුවට වැටෙවී.

Main News