මහින්ද තිරුපති ගිය ජෙට් යානය ගැන කිවුවා කියා හිරුණිකාගෙන් කෝටි 50ක් ඉල්ලයි..

April 22, 2022 at 3:00 pm | lanka C news
මහින්ද තිරුපති ගිය ජෙට් යානය ගැන කිවුවා කියා හිරුණිකාගෙන් කෝටි 50ක් ඉල්ලයි..

කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කටයුතු කරන ලද වේලුප්පිල්ලෙයි කනනාදන් විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය හමුවකදී පසුගියදා කළ ප්‍රකාශයට එරෙහිව අපහාස වන්දි ඉල්ලමින් ලිපියක් යොමු කර ඇත.

එම මාධ්‍ය හමුවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කළේ පසුගිය වසරේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වෙත ගිය ජෙට් යානයේ හිමිකරු කනනාදන් බවයි.

කනනාදන් එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවත් ඔහු උගන්ඩාවේ ‘සිලෝන් කැෆේ’ හිමිකරු බවත් පැවසූ හිරුණිකා කොටි සංවිධානයෙන් අල්ලාගෙන රාජසන්තක කරන ලද රත්‍රන් කනනාදන් සතුව තිබූ බවද පැවසුවාය.

කනනාදන් සිය නීතිඥවරයා හරහා යවන ලද ඉල්ලීම් ලිපියෙන් කියා ඇත්තේ මෙම චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත, ගොතන ලද ඒවා වන අතර ලාභ දේශපාලන වාසි සහ යටි අරමුණු සඳහා සිදු කරන ලද චරිත ඝාතනයක් මිස අන් කිසිවක් නොවන බවයි.

2022 අප්‍රේල් 27 වැනි දින හෝ ඊට පෙර මේ පිලිබදව සුදුසු සමාව අයැදීමක් සමඟ ප්‍රසිද්ධියේ චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලෙසත් එසේ නැතහොත් රුපියල් මිලියන 500ක මුදලක් ගෙවන ලෙස කනනාදන් විසින් හිරුණිකාගෙන් ඉල්ලා ඇත.

දින දහහතරක් ඇතුළත එසේ කිරීමට අපොහොසත් වුවහොත් හිරුණිකාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ලිපියේ දැක්වෙයි.

122,952 views

33 Comments to “මහින්ද තිරුපති ගිය ජෙට් යානය ගැන කිවුවා කියා හිරුණිකාගෙන් කෝටි 50ක් ඉල්ලයි..”

  1. සහන් says:

    මෙන්න කුලී කොමෙන්ට් කොටන බයියන්ට දැන් අගනා අවස්ථාවක්. වැඩි වැඩියෙන් බයි කොමෙන්ට් කොටා වටිනා තෑගි දිනාගන්න.
    ________________________________
    පළමු තෑග්ග: මැදමුලන ජෙට් එකෙන් තිරුපති වන්දනා ගමනක්
    දෙවන තෑග්ග: ශ්‍රී ලංකන් ගුවන් යානයකින් උගන්ඩා සවාරියක්
    තෙවන තෑග්ග: අයිතිකරුවෙක් නැති මල්වාන බංගලාවේ විවේකී සති අන්තයක්

    සැනසිලි තෑගි:
    1. තනි සිංහල තිරු නඩේශන් සහ නිරූපමා රාජපක්ෂ ඇන්ටිගේ පැන්ඩෝරා ගිණුමෙන් නිකුත් කරන ඩොලර් එකේ චෙක්පත් 100ක්
    2. බැසිල් සහ කබ්රාල්ගේ අත්සන සහිත අලුත්ම අලුත් රු5000 මුදල් නෝට්ටු 1000ක්
    3.ඥානකාගේ වට්ටෝරුවකට අනුව බයියන්ගේ රසනහර පිනායමටම සැකසූ පුන්නක්කු බුල්ටෝ පාර්සල් 100ක්

    තරග සංවිධානය:
    කැපුවත් පූන්නකු බයියෝ ජාතික ව්‍යාපාරය.
    මාධ්‍ය අනුග්‍රහය: හෙට දෙරණ නාලිකාවෙන්

    • මෝටෞකන සහන් ගොනා says:

      බෝනස් තෑග්ග මේක ලියපු සහන් කියන එකාගේ මෞ සහ සොයුරියන් දෙදෙනා සමග රති කෙළි සවාරියක්.
      රනිල් කැෆේ පුකපැල්මක්.

      • Gehan says:

        🤣🤣🤣🤣🤣🤣👍

      • Palitana says:

        අනේ අපොයි මේ තරමටම වහල් කමෙන්ට් දාන්න උන් ඉන්නව නේද ඔවුන්ගේ දෙමව්පියන්ට තෙරුවන් සරණයි

      • Sasrasi says:

        ඔන්න පලමු ජයග්‍රාහී බයියා.🤣🤣🤣🤣
        බලන්න නිකං ම අහුවෙච්ච හැටි

    • Upul says:

      hirunika katata chu karanawa neda thoge.
      pala bath balaya

    • dehiwala Kolla says:

      සහන් නමින් ලියපු 3rd class චරිතයට දැන් මොනවා හිතෙනව ඇද්ද ? තමන් හෙන ලොකුවට ලියල තියෙන්නෙ මොන්ටිසෝරි රචනාවක් බව දැනුනම​.

      • සහන් says:

        ඔව් මට තේරෙනවා. මමත් අද ඉඳන් බයියෙක් වෙනවා

        • ලපයා says:

          උඹ ගොපයියෙක බං

          • ගම්බට්ට says:

            ගෝටා ගෝ හෝම් කියන ඒ
            එවුන්ට කියන කෙටි නම “ගෝපයිය” තමයි😂😂😂😂

      • Sasrasi says:

        දෙවෙනි වාසනාවන්තයා ඔබ .🤣🤣🤣👹️

  2. Boo says:

    දැන් මේ නිවුස් එකෙන් හිත රිදෙන වහල් බයියොත් රැ 500 කුලියට මේකෙ කොටාගෙන කොටාගෙන යයි.

    • කැට හොල්ලන ජෙප්පා says:

      රුපියල් 500 ක් මොන කෙහෙල්මලකටද?
      අඩුගානෙ රුපියල් 2000 ක් වත් දෙන්නෙ නැත්නම් මීට පස්සෙ කොමෙන්ට් දාන්නෙ නෑ.

  3. Rdy says:

    What kind of people are you
    Insulting a woman is easy as this
    You All are sexually frustrated it seems

    • Anula says:

      They insult a person regardless of her gender. So stop dragging your pseudo feminism to here.

    • John the Baptist says:

      How did you feel when Hiranikar insulted Jalani Lady for not having babies?

  4. කැපුවත් පොහොට්ටුවට says:

    ඥානක්කගෙන් ගේම ඉල්ලන්ඩ ගිහින් කොරගත්ත හරියමදැයි. කාලෙකින් දැක්කෙත් නෑ. මේ පට්ට *ශී ට මිනිහට හොරෙන් ගොන්ජාන් එක්ක බැක්ෂයිඩ් කරපු *ශි ට මේක තමයි කරන්න ඕන .මුන්ගේ හිතේ මේක සෙල්ලමක් කියලා .මිනිහෙක් වාහනේ ගිහිල්ලා බලෙන් උස්සන් ඇවිල්ලා මිනිහා එක්ක බැක්ෂයිද් කළාද අපි දන්නවා ද?උබ ට හොඳ වැඩේ පට්ට වේ. .*වි බොරු කියන එකේ සීමාවක් තියෙනවා මේක දේශපාලනය නෙවෙයි මඩ නෑම .මුළු ජීවිතේ ම බොරුවෙන් ගෙවන තමා මිනිහාට බොරු කියලා ප්‍රිමි ගණිකාවක් එක්ක බෙක්ෂයිද් කරන මෙවැනි වේ * යාන් ට කොහෙන් හරි මේවා වෙන්න ඕන සොබා දහමෙන් ම දඩුවම් ලැබෙන්න ඕන ලජ්ජාවක් නැති පදුරි

  5. Anil Kumara says:

    කොහොමද කොටි කාන්තාව අද අරගල භූමියේ ඉඳන්
    ජාත්‍යයන්තරයට ඇහෙන්ඩ ඉංග්‍රීසියෙන් ගෝරනාඩු දාපු
    ලස්සන?

Main News