මහින්ද තෙල් මිල අඩු කලේ මිල සූත‍්‍රය නිසයි.. අපි හිටියනම් තවත් මිල අඩු කරනවා..- මංගල

December 3, 2018 at 3:00 pm | lanka C news
මහින්ද තෙල් මිල අඩු කලේ මිල සූත‍්‍රය නිසයි.. අපි හිටියනම් තවත් මිල අඩු කරනවා..- මංගල

මහින්ද රාජපක්‍ෂ මුදල් ඇමති විසින් ඉන්ධන මිල අඩු කර ඇත්තේ තමන් හදුන්වා දුන් මිල සුත‍්‍රයට පින් සිදු වෙන්න බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි.

ලෝක වෙලදපලේ අද බොරතෙල් මිල අනුව තව දුරටත් ඉන්ධන මිල අඩු කල හැකි යයිද ඔහු කියා සිටී.

ඔහු මේ බව සදහන් කලේ එජාපය විසින් පවත්වන ‘යුක්තියේ හඬ’ රථ පෙලපාලිය මාතරදී අමතමිනි.

කෙසේ වෙතත් සමරවීර මහතා මුදල් ඇමති ධුරය දරද්දී කියා සිටියේ එලැඹෙන පෙබරවාරි මාසය තෙක් ඉන්ධන මිල අඩු කිරීම සලකා බැලීමටවත් නොහැකි බවයි.

12,099 Viewers

15 Comments to “මහින්ද තෙල් මිල අඩු කලේ මිල සූත‍්‍රය නිසයි.. අපි හිටියනම් තවත් මිල අඩු කරනවා..- මංගල”

  1. රට අපේ says:

    ඔලුවෙන් හිටගෙනද? සමනලයෝ…………..

  2. Dev says:

    appada bola
    MR suttare reverse karada

  3. Marusira says:

    ලංකාවෙි දේශපාලනේ ලැජ්ජාව කියනදේ ගැවිලාවත් නැති මිනිහෙක්

  4. අනේ පලයන් කබර පොන්සියා යන්න රට පාවාදුන්න පිම්පියා…

  5. GMC says:

    Ane me oyage sooththare. Ada hitiyanan kiyay dollar ela uda giya nisa thel mila udata damma kiyala. Api nodanna samanalaya

  6. indunil says:

    samanala vilapaya,,,,,,,,,,,,,,,,,,,,,,

  7. chandapala says:

    ලබන පෙබරවාරිය තෙක් ඉන්දන මිල අඩුකළ නොහැකියි කිව්වේ මේ මංගලය නේද??????

  8. SL Community says:

    Ha Ha Haaa….. 😛

  9. Sri Lankan says:

    Ane Hule Nan Naane…

    Samanala haguman..

  10. Nalaka says:

    Ane palayan yanna patta boru kaaraya. videsayange atakoluwak wecha tama atulu yama palanaya karanne lanka maatawa kelasana ekai. ekane danduwama labune. balagena hitiyanam hodai kambi kuuru ganan karanna.

  11. Ranjan says:

    Borru Epa. Samanalaya eliyata ewilla

  12. desta says:

    ane deshapdrohya kata kata pala genewa kelam kiyanna

  13. Ksn says:

    Mila suuththareta nam thawath ganan yanawa meka janatha mathaye suurhraya eka kawa kannado warfaye suuththarayak nowei

  14. david milibanda says:

    Mila suththaray kohoma waythath PUK suththaray pilibanda honda awadaanamak thiyena bawa nam api dannawa.

    A bloody traitor who sold the country to American resolutions in Geneva without Parliamentary approval for his personal gains from America & the West.

Main News