මහින්ද දකින්න ජනතා පෝලිම් හැදේ.. දණ ගසා වදිති… අත් ඉඹිති.. පින්තූර ගන්න පොදිකති..

February 15, 2018 at 10:00 am | lanka C news
මහින්ද දකින්න ජනතා පෝලිම් හැදේ.. දණ ගසා වදිති… අත් ඉඹිති.. පින්තූර ගන්න පොදිකති..

පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා ගත් ජයග‍්‍රමණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සුබ පැතීම සදහා අති විශාල ජනතාවක් ඇදි එමින් සිටින්නේ යයි වාර්තා වෙයි.

කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවට මෙන්ම තංගල්ල කාල්ටන් නිවසටද ඒ ආකයෙන්ම විශාල පිරිස් පැමිණෙමින් සිටිති.

පැය ගණන් පෝලිමේ සිටිමින් හිටපු ජනාධිපතිවරයා මුණ ගැසෙන එම ජනතාව දෑත් එක්කොට ඔහුට සුබ පැතීම, අත් ඇල්ලීම, දණ ගසා වැදීම මෙන්ම සෙල්ෆි ඡයාරූප ගැනීමද සිදු කරති.

දහසකුත් රාජකාරි තිබියදී වුවද හැකි සෑම අවස්ථාවකදීම රාජපක්‍ෂ මහතා තමන් දැකීමට දුර කතර ගෙවාගෙන පැමිණ සිටින ජනතාව වෙනුවෙන් කාලය වැය කරනු දක්නට ලැබෙයි.

එන සියළු ජනතාව වෙනුවෙන් තේපැන් මෙන්ම ආහාරද සූදානම් කර තබන් ලෙසත් තමන් බලන්නට එන කිසිවෙකු තේ කොප්පයක් හෝ නොදී ආපසු නොයවන ලෙසත් මහින්ද මහතා විසින් මේ වන විටත් දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.

මේ අතර රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් විදේශීය රාජ්‍ය නායකයන් මෙන්ම මෙරට සිටින විදේශීය තානාපතිවරුන්ද සුබ පතා තිබේ.

127 views

51 Comments to “මහින්ද දකින්න ජනතා පෝලිම් හැදේ.. දණ ගසා වදිති… අත් ඉඹිති.. පින්තූර ගන්න පොදිකති..”

  1. Yes agree with all the comments about King MR secururity.PLEASE be very careful about the visitors who are coming to see you after your GREAT win last Saturday at the elections. Security should be 1000% SAFE at ALL times President Mahinda Rajapaksha..Budusaranai

  2. Suminda says:

    pls careful about his security

  3. Ajith says:

    Need to fill Galeface again… Jayawewa

  4. Talga.Dayasiri says:

    ජනතා පැතුම එයයි. චිරං ජයතු මහා රාජ.

  5. David Milli-banda says:

    Destined to be the King of Sri Lanka.
    Its in the hearts and minds of the common man.
    This will never change.

    Galle Face would not be enough Ajith.

  6. සමන් says:

    මේ රටේ මිනිස්සු වහල් බාවයෙන් මිදෙන්නේ කවදද? අහෝ දුකකි, තිතකි, ඉරකි.

    • Boo says:

      වහල් භාවයෙන් මිදෙන්නේ මේ ආණ්ඩුවෙන් ගැලවුණු දිනයටයි. මේ ආණ්ඩුවෙන් මුළු රටම ත්‍රස්තවාදීන්ගේ සහ බටහිර පර සුද්දන්ගේ වහලුන් බවට පත් කර ඇති බව නොපෙනෙන්නේ සිරිකොතේ වහලුන්ට පමණි.

  7. siman says:

    MaRa RW ge Post Ekata Bayada ?
    Sira Ekka Ekatuwela Pohottuwat UNP SLFP Thathweta genna Puluwan.

  8. චතුරි says:

    අපේ තාත්තත් ගමට ගියාම වැල නොකැඩි එන්නෙ තාත්තව බලන්න කැලේ ඉන්න රිළව්?

Main News