මහින්ද දැන් ඇවිදින්නේ බොඩිගාඩ්ලගේ වාරුවෙන්.. ඔහු විශ‍්‍රාම ගත යුතුයි..

June 23, 2020 at 3:00 pm | lanka C news
මහින්ද දැන් ඇවිදින්නේ බොඩිගාඩ්ලගේ වාරුවෙන්.. ඔහු විශ‍්‍රාම ගත යුතුයි..

මහින්ද රාජපක්ශ අගමැතිවරයා ගේ සමිප්‍රධායික යල්පිනු රාජ්‍ය පාලනය ක්‍රමවෙදය ගෝටාභය රාජපක්ෂ මහතා ගේ නවීන රාජ්‍ය පාලනය ක්‍රමවෙදයට නොගැළපෙන බව සමගි ජන බලවෙිගයේ හමිබන්තොට දිස්ත්‍රික් අපේක්ශක නිහාල් වෙදාරචිචි මහාතා පවසයි.

හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවෙ “මහින්ද රාජපක්ෂ දැන් ඇවිදින්නේ ඉස්රහින් යන බොඩිගාඩිල ගේ උරෙන් අල්ලන් ඒ නිසා මම නමි කියන්නේ ගෝඨාභය – සජිත් සුසංයෝගයට ඉඩ දි මහින්ද රාජපක්ශ දේශපාලනයේන් විශ්‍රාම ගැනිම කාලෝචිතයි කියලා”.

සමගි ජන බලවෙිගයට හමිබන්තොට දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිධුර තුනක් දිනා ගැනිමට හැකියාව පවතින බවත් පාර්ලිමෙන්තුව තුළ සරම උස්සා අවිචාරමත් ලෙස හැසරුන මන්ත්‍රිවරුන් මෙවර හමිබන්තොටින් පාර්ලිමෙන්තුවට තෝරාපත් නොකිරිමට ජනතාව වගබලා ගතයුතු බවද වෙදාරච්ච් මහාතා පැවසිය.

ඔහු මෙම අදහස් දැක්වුයේ සාලියපුර ප්‍රදේශයේ පැවති ප්‍රචාරන ජනහමුව අමතමින්ය.

– මාධ්‍ය ඒකකය

2 views

47 Comments to “මහින්ද දැන් ඇවිදින්නේ බොඩිගාඩ්ලගේ වාරුවෙන්.. ඔහු විශ‍්‍රාම ගත යුතුයි..”

  1. Kgs basnayake says:

    UNP/SJB raliwalata gihilla kaalaya naasthi kara ganna epa. Me paara SLPP eka 80% k gannawa. UNP/SJB antha parajalayata path wenawa. 1948 n pasu tharaga karana durwalama wipakshaya. E wagema Gota supports SLPP only since it is not practical to run with other party. Best example is Yahapalana government. So do not waste your votes for SJB/UNP/JVP ETC.

  2. සහාරාන් says:

    ඇයි ජනාධිපති වරනයට ඩයිනමෝව හොද එකෙක් ඉල්ලුවේ …

  3. නිදර්ශි says:

    මැලේසියාව මහතීර් මොහොමඩ් අගමැති වෙද්දී වයස 92යි,ඒත් එක්ක බලද්දී මහින්ද අගමැතිතුමාට කායික යෝග්‍යතාව හොදින්ම තියෙන බව පැහැදිලියි.ඔබතුමා ඔය සරම උස්සපු කතාවක් කියන්නේ දින 52 ආන්ඩු වෙනස කාලේ ඔබතුමා ගේම නෑදෑ සහෝදරයයෙක් පාර්ලිමේන්තුවේ කරපු වීර ක්‍රියාව ගැන වෙන්නැති නේ.

  4. sana says:

    ubalata tharam leda nam nathuwa athi…

  5. Iresha says:

    obthuma ge prakshya uda balgena kelagahanwa wage moda prakashyak,methuma aniwaryenma parliament select wenwa.oh yes !

  6. Lanka says:

    මහින්ද වෝකර් එකක් පාවිච්චි කරලා ඇවිද්දත් , සචිත් ජව සම්පන්නව ඇවිද්දත් , මහින්දගේ දේශපාලන දැනුම සචිත්ගේ දේශපාලන දැනුමත් එක්ක අහසට පොලොව වගේ. කොහොම උනත් ගොටාගේ දැක්ම හා මහින්දගේ දැක්ම නම් ගැලපෙන්නේ නැහැ තමයි.

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    නිහල් වෙදආරච්චි,ඔහේ දන්නවද මහින්ද මහත්තය කොල්ලොම තුන් දෙනෙක් හදල උන් ජවසම්පන්නව ඉන්නව​.ඔහේගෙ නායකයට තවමත් එකෙක්වත් හදන්න බැරිඋනා.ඒ මදිවට උන්නැහෙගෙ කකුල් දෙකත් පණ නැහැ,ලබ්බට කෝටු ගැහැව්ව වගේ ශරීරෙ.වැඩ බැරි ටාසන්ල එක්ක ඉන්න උඹල දැන් කුජීතයි වෙදෝ.

  8. Senadi says:

    Mahinda’scaim is to get his son to the top. Gota has no such thing in mind and that is the clash between the two.

  9. Jagath says:

    මහින්ද චන්දෙ ට කලින් කූරියා ගහයි ද??

  10. ඇත්ත යථාර්ය says:

    මුන්ට අමු කැවිලා වගේ දොඩවනවා.

Main News