මහින්ද දෙපාරක් ජනාධිපති වුණා.. තුන්වෙනි පාරත් ගන්නේ පෙරේතයෝ..
December 5, 2017 at 1:20 pm | lanka C news
හවුලේ තරග කිරිමට නම් ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ඒකාබද්ද විපක්ෂයේ කොන්දේසියට එකග නොවූයේ එසේ කලේ නම් තම පිරිස ආණ්ඩුවෙන් ඉවත් වූ සැණින් ඒකාබද්දයේ පිරිස එජාපයට ගොස් ආණ්ඩුවක් සෑදීමේ සූදානමක් තිබූ නිසා බව ඇමති විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.
වත්මන් රාජ්ය ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධන ආණ්ඩුවෙන් ඉවත් වූ සැණින් මහින්ද යාපා අබේවර්ධන කැබිනට් ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවත් තමන් ඉවත් වුවහොත් මොණරාගල දිස්ත්රික්කයේ හාල් කෑල්ලක් ඇමතිවරයෙකු ලෙස දිවුරනු ඇති බවත් ඔහු උදාහරණ ලෙස පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා දෙවරක් ජනාධිති වූ බවත් ඒ ශ්රී ලංකා නිදහස් පක්ෂය නිසා බවත් කී ඔහු දෙවරක් බත් බෙදා ගත්තාට පසු තුන්වැනි වරටත් බෙදාගන්නේ පෙරේතයෝ බවද කියා සිටියේය.
බිබිල ප්රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
අප්පච්චි මලා කියා අම්මව වෙන එකෙකුට වික්ක.
අලි හොරකම් කරන්න ඕන නිසා අලි පොත හොරකම් කලා.
පුකට පයින් ගහල පැරැද්දුවට පස්සෙ සෙරෙප්පු ලෙව කාල ඇතුළට ආව.
එහෙව් උන්ට කියන්නෙ මල පෙරේතයො,කුම්භාණ්ඩයො,පාහර කලවැද්දො,,,,,
මම මේ බැලුවා බෙලෙක්ක සද්දයක් එන්නේ කොහෙන්ද කියලා?
පෙරේතයෝනම් මොකෝ ඇමතිලා මල පෙරේතයෝ බලයටමයි අප්පච්චි මරලා අම්මට බාප්පල හොයන්නේ.