මහින්ද දෙමල ඊළම දුන්නත් සිංහලයන් කිසිවක් කියන්නේ නෑ.. ජාතික ප‍්‍රශ්ණයට විසදුමක් දිය හැක්කේ ඔහුටයි..- මනෝ ගනේෂන් අලුත් පීල්ලකට

September 3, 2020 at 3:21 am | lanka C news
මහින්ද දෙමල ඊළම දුන්නත් සිංහලයන් කිසිවක් කියන්නේ නෑ.. ජාතික ප‍්‍රශ්ණයට විසදුමක් දිය හැක්කේ ඔහුටයි..- මනෝ ගනේෂන් අලුත් පීල්ලකට

මහින්ද රාජපක්ෂ මහතා විසින් දෙමල ඊළාම් රාජ්‍යයක් උතුරු නැගෙනහිරට ලබා දුන්නද සිංහල ජනතාව ඊට විරුද්ධ නොවී නිහඬව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

ඊට හේතුව සිංහල ජනතාවගේ විශ්වාසය මහින්ද රාජපක්ෂ මහතා විසින් දැඩිව දිනා ගෙන තිබීම යැයි ද ඔහු පැවසීය.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා වෙනම ප්‍රාදේශීය සභාවක් හෝ ලබා දුන්නොත් රට විකිණුවේ යයි සිංහල සමාජයෙන් එල්ල වන බවද ඔහු කියා සිටියේය.

එනිසා ජාතික ප්‍රශ්නයට විසඳුමක් විය ලබා දිය හැකි නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහු පැවසුවේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

41,836 views

29 Comments to “මහින්ද දෙමල ඊළම දුන්නත් සිංහලයන් කිසිවක් කියන්නේ නෑ.. ජාතික ප‍්‍රශ්ණයට විසදුමක් දිය හැක්කේ ඔහුටයි..- මනෝ ගනේෂන් අලුත් පීල්ලකට”

  1. Kakiyana Lea says:

    Dan Sinhalainta nathi Damilayanta tiyena prashnaya mokakda??.Swyan paalanayak dun pasu Jaathika kodiyak oonee kiyai..eyath dun pasu jaathika geeyak oonei kiyai.Awasaanayak nathi JATHIKA PRASHNAYAK ooka.Hodama deya visheshitha kisiwak nodii sisimai.

    • Kakiyana lea kiyana eke aththak thyanawa. Hebai, Mano Ganeshan desha drohi, koti LTTE hora thadiya, hora kattaya, hithanda epa Sinhala minissu, Mahinda Rajapaksa deviyek God kenek kiyala wandinawa kiyala. Mahinda 2015 paradune mokada ehenam, Sinhalayo vote karapu nethi hinda. Mahinda LTTE war eka dinna hinda Sinhalaya ohuta garu karanawa, Eth Mahinda North kotasa tamils lata dunnoth, Sinhalaya Mahindata payin gahala elawana bawa, Geneshan denaganin.

    • Asanga says:

      100% true

  2. Ruhdtug says:

    Ammata hudu!!!! Kohomada muge talks!!!

  3. S. Vitharana says:

    Singhalese people know it very that PM will never give it. If there is a need he might give up PM post instead of giving eelam.😀

  4. desta says:

    waren dennam

  5. Gini says:

    There are many countries with minority communities. Some countries minority is the natives, still there ruled by one body politics.

  6. කොටබාස් නියම පොත්කාරයෙක් නොවැ මුරුංගා අත්තේ තියලා ඊලම ගන්නද වර තොට ඊලම නොව සීලිමක් දෙන්න සක්කිලියා?????

  7. Felix says:

    Ekath Hari…. Mano Lawwa Kiyawa Gaththa…. !

  8. Rama says:

    Ow ubalata aniwaryenma..atugala yannama dennam

  9. KDN says:

    Crazy Ganeshan, you & Vigneshwaran are a shame to elite tamils. You are arguing for first language or first religion in the world or in Sri lanka untill your death. No one will care. Look into the grievences and development of innocent Jaffna tamils and Colombo tamils as well

  10. Rohan says:

    යකෝ කල්ලතෝනියෝ, කිසිම ජතික ප්‍රශ්නයක් නෑ. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයාගේ රට. දෙමළාගේ රට තමිල් නාඩුව, මක බැවියන් ආපු තූත්තු කුඩියටම. දැන්වත් සිංහල නායකයෝ කටක් ඇරලා කථා කලයුතුයි. තවදුරටත් දෙමලාට, මුස්ල්මානුවාට, ඉන්දියාවට, බටහිර රටවල්වලට බිය නොවෙනු!!!!!!!!!

Main News