මහින්ද ‘දෙරණ 360’ ට එයි.. පූර්ව ප‍්‍රචාර නවතන්නැයි ඉහලින් බලපෑම්.. ‘ගාමිණී’ චිත‍්‍රපටයද නවතයි..

February 4, 2018 at 3:00 pm | lanka C news
මහින්ද ‘දෙරණ 360’ ට එයි.. පූර්ව ප‍්‍රචාර නවතන්නැයි ඉහලින් බලපෑම්.. ‘ගාමිණී’ චිත‍්‍රපටයද නවතයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වන 360 වැඩසටහන දෙරණ නාලිකාවේ හෙට සදුදා දිනයේ විකාශණය කිරීමට නියමිතය.

එම වැඩසටහනේ පූර්ව ප‍්‍රචාරය මහා නවත්වන්නැයි ආණ්ඩුවේ ඉහල බලපෑමක් එල්ල වී ඇති බව දෙරණ නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

ඒ අනුව එහි පූර්ව ප‍්‍රචාරය සම්පූර්ණයෙන්ම නවත්වා දමා ඇත.

එමෙන්ම අද දිනයේ දෙරණ නිලාකවේ විකාශණය කිරීමට නියමිතව තිබූ ‘ගාමිණී’ චිත‍්‍රපටයද එම බලපෑමෙන්ම නවතා දමා තිබේ.

කෙසේ වෙතත් යොදා ඇති පරිදිම මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වන 360 වැඩසටහන හෙට දිනයේ විකාශණය කිරිමට නියමිතය.

200 views

17 Comments to “මහින්ද ‘දෙරණ 360’ ට එයි.. පූර්ව ප‍්‍රචාර නවතන්නැයි ඉහලින් බලපෑම්.. ‘ගාමිණී’ චිත‍්‍රපටයද නවතයි..”

  1. aagamikaya says:

    Derana mahathvaru katawath baya nathi ayane. Ai Dan bayawela.1987-1989 kalaye Richard Zoysa vage ayata athvechcha iranama vage vie kiyala bayada? Habai Derana mehema giyoth apita DERRANATA samudenna vevi. A gana hondata hithanna.

    • සිරි ගම්ලත් උතුමාණෝ says:

      ඉතිං බූරුවෝ කිය කිය ඉන්නේ නවත්තපංකෝ…… එහෙම කිය කිය ඒකෙම යන දෙවැනි ඉනිම, ධර්මාශෝක, 360, සිදු වගේ කථා බල බල ඉන්න ගමන් බොරු සොබ්බේ පොර ටෝක්ස් නොදී කටින් බතල හිටවන්නේ නැතිව, එහෙම කරලා පෙන්නපංකෝ……

  2. Sri lankan says:

    Maadya nidahasa..

  3. sadaarana says:

    බයටද ඉරිසියවටද කුහක කමද සතුටටද නොමතෙරේ

  4. M de silva says:

    Shame on DERANA ,Dilith J is backing Sarath Amunugama who is licking Sirisena Hitan ‘s legs.
    Tell Dilith not to support traitors but look after the interests of majority sinhalese Buddhist people. We are not going to watch DERANA hereafter.
    Please return the bad money you have taken through Triad advertising firm and be a good patriotic person .

  5. Suba Anagathayak says:

    ඉතිරි වී සිටින සියලු ටොයියන්ගේ පැතුම් සුන් කරමින් රට අංශක 360 කින් හැරෙන්නයි යන්නේ. පුරා තුන් වසරක් වෛවාරන්න කමෙන්ට් දමමින් ගොමපාලනය ගොඩ දමන්නට තැටමූ මෝඩයන් ජාති ජාතිත් මෙවන් අකල් මරණයකට පත් නොවී කෙලින්ම නිවන් සැප ලැබේවා!

    • ටොයියා says:

      අන්ශක 360 ක් හැරිල බලපන් කොතනද නවතින්නෙ කියලා එතකොට තේරෙයි තෝ ගොන් බයියෙක් කියලා

      • Suba Anagathayak says:

        මනුස්සයෝ ඒක තීරණය වෙන්නේ පටන් ගන්න තැන අනුවයි. රටට හිතවත් ආණ්ඩුවක් තිබුණා. මිනිස්සු එතැනින් පටන් ගෙන රවුමක් ගියා. දැන් ආපහු කැරකිලා ඇවිත් තියෙන්නේ ඒ තැනටයි. රවුම සම්පුර්ණ වෙන්නේ 10 වැනිදාට.

  6. බෙර හඬ says:

    තියෙන භයක තරමක්… නමුත් මිනිස්සු ඕවා නැවැත්තුවාට චන්දය දීම නවත්තන්නේ නෑ.රටට ගිය කලක්.

  7. anura kumara jvp says:

    derana has to xhose take it or leave it

  8. Mali says:

    If derana stand behind \yahapalanaya we all boycott derana exactly the way we did to swarnavahini

  9. Kadiya says:

    All patriotic people will watch Derana 360 if “yamapalana” gang disturb to the publicity. “Yamapalana” is now at the end.

  10. amiya says:

    යමපාලනෙ මාද්‍ය නිදහස​

Main News