මහින්ද දේශපාලනයෙන් සමුගත යුතුයි.. ඔහු ඩීල් දානවා.. දුෂිතයන්ට දඬුවම් ලැබෙන්නේ නෑ..

January 1, 2020 at 10:32 pm | lanka C news
මහින්ද දේශපාලනයෙන් සමුගත යුතුයි.. ඔහු ඩීල් දානවා.. දුෂිතයන්ට දඬුවම් ලැබෙන්නේ නෑ..

අගමැති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන සමුගත යුතු බව නව සිංහල රාවයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කරති.

මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාත්මක වන්නේ පරණ ආකාරයට ඩීල් දමමින් නම් කිසිදු වරදකරුවකුට දඬුවම් ලැබේ යයි සිතිය නොහැකි බවයි.

නව ජනාධිපතිවරයකු බලයට ගෙන ඒමට කැපවූ මහා සංඝරත්නය ඇතුළු බහුතර ජනතාවගේ පැතුම සාධාරණය මෙය නොවන බවද උන්වහන්සේ සඳහන් කළහ.

කටයුතු මේ ආකාරයටම සිදුවන්නේනම් පාස්කු බෝම්බ ප්‍රහාරයේ වරදකරුවන්ට හෝ ඒවාට සම්බන්ධ දේශපාලන නායකයන්ට කිසිදු දඬුවමක් නොලැබෙනු ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

මද්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ අදහස් පල කලහ.

මේ අතර පසුගිය වසරේ මැද භාගයේ දී හිටපු ඇමැති රාජිත සේනාරත්න විසින් සංවිධානය කළ දානමය පිංකමකට සහභාගි වෙමින් සුදත්ත හිමියන් සඳහන් කරන ලද්දේ රාජිත සේනාරත්න මහතා මෙරට ජනාධිපති විය යුතු බවයි.

64,201 Viewers

39 Comments to “මහින්ද දේශපාලනයෙන් සමුගත යුතුයි.. ඔහු ඩීල් දානවා.. දුෂිතයන්ට දඬුවම් ලැබෙන්නේ නෑ..”

  1. හිටන්ගෙදර අප්පුහාමි says:

    ඔහොම ගියොත් අපිටත් තීරණයක් ගන්න වේවි. රටට සල්ලි ගෙනාපු නිස්සංක සේනාධිපති හිරේ. බිලියන සියගණනක් වංචා කරපු රාජිත එළියේ

    • Araliya says:

      Ayeth parana deel karaya Saha puthun…… Ranganawa wagei…..

    • Jeewanee Kariyawasam , chilaw says:

      mewata hina wennada adannada , ha haaaaaaaaa, hooo 🙂 , hayyoo 🙁

    • වෙරිසොරි says:

      කමෙන්ට් දාන්න කලින් ලිපිය සම්පූර්ණයෙන් කියවා බලන්න .
      ” මේ අතර පසුගිය වසරේ මැද භාගයේ දී හිටපු ඇමැති රාජිත සේනාරත්න විසින් සංවිධානය කළ දානමය පිංකමකට සහභාගි වෙමින් සුදත්ත හිමියන් සඳහන් කරන ලද්දේ රාජිත සේනාරත්න මහතා මෙරට ජනාධිපති විය යුතු බවයි.”
      ** කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි. මේ ස්වාමීන් වහන්සේ කියන පමණින් සැම දේ පිලිගන්නවා නම් අප රාජිතව මීලඟ ජනාධිපති කල යුතුයි***
      🤣🤣🤣🤣🤣🤣

      • මගෙ රට says:

        ගූඇංපී බූරුවො හිතන් ඉන්නෙ මහින්දට ගහලා මොන විදිහකින් හරි පරද්දලා පෑඩ් සජියව අගමැති කර ගන්න පුලුවන් වෙයි කියලා. 😄
        පොහොට්ටුවට සහය දෙන මුවාවෙන් වෙනත් අරමුණු ඉටුකර ගන්න ආ /එන්ජීඕ ආදී මෙකී නොකී අය සිටිය හැකි බවයි පේන්නෙ. ජනාධිපති/අහමැති තුමා රැකගෙන වැරදි ඇතොත් හදා ගෙන ප්‍රවේසමෙන් ඉදිරියට නොගියොත් රටම විපතේ.

        • XSR says:

          You are absolutely correct
          Anther unreliable character is Atana Metana Rathana

          • ගිගිරි says:

            ඔව් සහතික ඇත්ත.

          • Alapaluwa says:

            දන්නවාද සජියා underpants වෙනුවට අඳින්නෙ pad කියලා? ඉතින් කොහොමද ළමයෙක් ළපටියෙක් සිටින්නේ?

          • Alapaluwa says:

            සැමදෙනාගේම දැනගැනීම පිණිසයි අනුන්ව විවේචනය කිරීමට ප්‍රථම තමන් අවංකවම නිර්දෝෂීවිය යුතුයි.නැතිව කවරදවසක්වත් අනුන්ට ඇඟිල්ලක් දිගුකිරීමට නොහැකියි!

      • sanath says:

        GR. JANAPATHY WELAA THAWAMA DINA 40,Y,sura pure mawantada kiyanne
        SAKTHMATH AANDUWAK PATH KARA GANTA, UNP. JVP.TNA. MC.
        IDA DENNE NAHA. GR,ge BALAYA NISIYAAKAARAWA TAHAURU WUNOTH WIRUDDHA PAKSAYE WADY DENEK WALIKADA.
        UPAN HATIYE DARUWEKUTA AEWIDINTA BAHA.
        ME KISIWAK NODANA OBA WAHANSE ..Mona Banada Tokin…,.

      • kawindu says:

        haamuduruwane pasugiya kaale oba kiyapu widiyata prajitha wa me rate
        janaadhipathi kara gattha nam oya kiyana prasna okkoma iwaray ne.

  2. Modapala says:

    රාජිත නම් පල් හොරෙක්. ඒත් මේ අතිපූජ්‍ය ස්වාමීන්වහන්සේලාත් බණක් දහමක් නෙවෙයි වපුරන්නෙ ක්‍රෝධය.

    • PS says:

      He was a former Police constable who was sacked from the Police on the charge of stealing a Phone that belonged to his OIC. Despicable one and these kind of robe wearing thieves should not be given prominence any more.

      • Modapala says:

        That is a vital information.These are the rouges who want to expel Mahinda from politics.Not that far the day people will kick these burger’s massive ass.

    • ඩපයා says:

      කියන කතාව ඇත්ත. උඹ පුක නොදී ඉන්දහන්. විසාල මාද්‍ය සංදර්ශන 3 නටුවේ පස්සේ එම්බසි ගෑනියී, චම්පිකයයී, රාජිතයයී ඇප දීලා එලියට දමන්නද? උඹ කඩේ ගියාට මේ රටේ තමන්ගේ හැකියාවෙන් වැඩක් අරගෙන තමන්ගේ උත්සාහයෙන් හම්බකරන් කන බහුතරයක් ජනතාව ඔය දේශපාලු මැක්කන්ට කඩේ යන්නේ නැහැ. අපිව රවට්ටන්නත් බැහැ. තොපි වගේ ගු කන මෝඩයෝ වගේ.

  3. Disce ammata discede says:

    මේ සිවුරු ඩීල් කාරයා තමයි රාජිත ව ජනපති කමට සුදුසු යැයි මොර දුන්නේ.

  4. ලක්වැසියා says:

    මහින්ද මහත්තය මුල ඉඳන්ම කළේ ඕනම හොරෙක් තක්කඩියෙක් පාදඩයෙක් තමන් ගාවට ආවම සරම උඩ තියාගෙන හුරතල් කරපු එක. 2015 ආණ්ඩුව වැටෙන්නත් ඒක ප්‍රධාන හේතුවක් උනා. මේ සැරෙත් කරන්න යන්නෙ ඒකමනම්, වටේ ඉන්න මෝඩ ඩීල් කාරයොත් එක්ක එතුමත් අයින් වෙන එකම තමයි හොඳ. රාජපක්ෂ මැතිතුමා ගැන රටේ බහුතරයකගේ ගෞරවයක් ඇතත් ඒ බහුතරය එතුමා කරන කියන ඕනෑම දෙයකට ඔලුව වැනීමට සූදානම් මෝඩයන් පිරිසක් නොවන බව එතුමාත් එතුමාගේ වන්දිභට්ටයන් පිරිසත් දැන්වත් තේරුම් ගත යුතුය.

  5. Orwin and sepalika says:

    බඩගින්නට මහණ කරපු එකෙක් .

  6. don katugampala says:

    MEYATH LOKU “DEAL” KARAYEK VAGE,

  7. sajitha says:

    hamuduruwo kiyana vidiyata gahen gedi enna wage mewa karanta be. mahinda desapalagnayek lesa kalayuthu de karai. poddak inne. oba wahanse dooshanayata wiruddawa digatama handa naganta. gotabhaya mahinda denna me prasna handle karai.

  8. “දසධම්ම සූත්‍රය” පළමු කරුණු තුන

    1) මම ගිහි ගෙදරින් නික්ම පැවිදි බිමට පත් වූයෙමි යි කියා පැවිද්දා විසින් නිතර නිතර සිහි කළ යුතු යි.

    2) මම අනුන්ගෙන් ලැබෙන චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස ආදියෙන් යැපෙන්නෙමි යි කියා පැවිද්දා විසින් නිතර නිතර සිහි කළ යුතුයි.

    3) මම සාමාන්‍ය ජනයාගේ ආකල්ප වලින් වෙන්වී ශ්‍රමණ ආකල්පයෙන් යුතු වෙමි යි කියා පැවිද්දා විසින් නිතර නිතර සිහි කළ යුතුයි.

    • ජඹුරේවෙල චන්දරේ says:

      ඡන්ද කාලෙට මේ ස්වාමීන් වහන්සේලාගෙන් උදව් උපකාර ගන්නකොට ඔය දස ධම්ම සූත්‍ර කොහෙද තිබ්බේ ? දැන් ද සූත්තර මතක් වෙන්ඩ ගත්තේ ?

  9. Boo says:

    මෙයා තමයි ඩීල් කාරයා. මෙයාගේ ඩීල් එක තියෙන්නේ රාජිතත් එක්ක.
    රාජිත රටේ ජනාධිපති විය යුතු යයි 2018 දී කිවූ මොහු අදත් කඩේ යන්නේ රාජිත නම් වූ හොරාට බව අපි දනිමු.
    පික් පොකට් කාරයා අන්න හොරෙක් කියා කියා දුවන්නේ මෙන්න මෙයා කරන විදිහටයි.

  10. Sam Fernando says:

    Totally agree Ape Hamuduruwane. He cannot go with Gota. He should retire now.

    • Kevin says:

      මහින්ද මහත්තයා නිසා තමා ගෝටභය මහත්තයා දින්නෙත්. මේ අයට ඕන මස් රාත්තලම .මේවගේ හොර කලු තක්කඩි ලගටවත් ගන්න එපා. කුඩු ගහනවාද කියලා හොයලා බලන්න. නැත්තම් මොලේ තියෙන කතාද මේ..

  11. එළියේ ඩීල් says:

    පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ වහාම අගමැති කරමු!

  12. MD says:

    Swameen Wahansa Wachanaya Sanwara karaganeema agaya kota salakami.Theruwan saranai

  13. කිරිමෙල් says:

    එදත් ගැහුවෙ මහින්ද ට අදත් ගහන්නෙ මහින්ද ට. අැයි මේ? ජනතාවට හිතැති ජනප්‍රිය නායකයා ඉවත් කිරීමෙන් වාසිය කාටද? වර්තමාන ජනාධිපති වරයා වර්‍ණනා කරමින් පොහොට්ටුවේ අරටුවට, පොහොට්ටුවේ මුදුන් මුලට පහර ගැසීමෙන් වාසිය ලබා දෙන්නේ කාටද? ජනතාවාදී කඩතුරාවට මුවාවී පැමිණෙන ද්‍රෝහීන් හඳුනාගත යුතුය.

  14. Dalapadaadu says:

    Ayya Malo Giya Aurudu 5 Berila hitiyeth oya deal wali.mai .Maagal Kandayo !!!!

  15. sathya says:

    Its True. Mahinda needs to be removed and total control should be under Gotabhaya Rajapaksha at least for the first 5 years.

    • Hoo !!! says:

      ආස ඇතිනේ පෑඩ් සජියා අගමැති වෙනව දකින්න? බොත්තම ඔබලා වරෙන් අපි දෙන්න😄

  16. Gaha hitola ala bahinakan inna bari mokada. Dan kiyanne yahapalanya kala wage mema rajayatath neetthiya pali ganeemata youdanna kiyalada. Inna poddak iwasala sidu viya youthu hari de Nawa Janadipathi thuma ganata karai. magic bala porotthu wenna epa

    • වෙසමුණි says:

      නිහාල් මහත්තයෝ මුන්ට ගහ හිටෝලා අල නෙමෙයි ගහ හැදෙන කන් වත් බලන් ඉන්න බැරි වෙලා දැන්. ජඩපාලන කාලෙ කටයි පුකයි වහන් ක්‍රෝටන් කොල කකා අගේට හිටියා . ගෝටා ඇවිත් මාඩ එකහමාරෙන් මුන් මස් රාත්තලම ඉල්ලන්න පටන් අරන්. අවුරුදු 5ක් තිස්සෙ අවනීතිය රජ කරපු රටක් මාසෙන් හදන්නයි දැන් මුන්ට කඩ් කුලප්පුව. තියෙන කාලකන්නි කම තමයි. මෙහෙම එවුන් ඉන්න රටක් කවදා හැදෙයිද ?

  17. Hari says:

    May ada eya dapu deil nawawei kalayak thise karapuwa ne

  18. Thoththa baba says:

    201පෙර තිබු කාල කන්නි දේශපාලන අවතාර දැන් රගන්න පටන් අර , ජනතාව ලොකු බලාපොරොත්තුවක් ඇතිව තමයි මේ ජනාධිපති තුමා පත් කරගත්තේ

  19. Thoththa baba says:

    aniwaryenma

  20. Parakum says:

    HUMPTY DUMPTY is getting too old even to walk unaided. The GOD FATHER of Corruption should take a BOW and leave it to the younger generation like RW.

  21. Sage of OMAHA says:

    Since the election of the NEW Prez, all sorts of Cheewaradharees ( Muslim Hunters, Slapper Nappers, and Buddhism only etc etc) is coming out of the wood work to appear in the Media, Media Moguls should instruct the Producers not to give these extreme monks any publicity. Hindsight in 1956 SWRD did not allowed these EXTREME CHEEWARADHARES to dictate how the country is to be governed (Eg Sinhala Only Policy) Today we could have maintained the TOP DOG of Asia status. This is a GOOD EXAMPLE of mixing Religion with Politics. Taking into consideration what Lee Kwan Yuu did when he took over fro British, first thing he did was to imprison the Trade Unionists, like wise we should have put these Cheewaradharees behind BARS. What Sir John Kothelawala said in 1953 is absolutely correct. We should have put that Sinhala Only monk from BADDEGAMA behind bars. Today we want be slaving for the secondhand Camel dealers any more. People must not forget that BADARANAYAKE DYNASTY made us a SLAVE NATION.

Main News