මහින්ද දේශප්‍රිය ඇමති බලතල ඉල්ලයි.. නැතොත් ඡන්ද තියන්න බෑ කියයි..
October 4, 2017 at 3:50 pm | lanka C news
අමාත්‍ය මණ්ඩලයට හෝ අමාත්‍යවරයාට ඇති බලය පාර්ලිමේන්තු පනතක් මගින් ගැසට් කර මැතිවරණ කොමිසමට පවරා දීමට හැකි නම් මැතිවරණය පැවැත්විය හැකි යයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඔහු මේ අදහස් පල කලේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.
පනත සහ සීමා නිර්ණය පමණක් සකස් වූවාට මැතිවරණය පැවැත්විය නොහැකි බවද ඔහු එහිදී කියා සිටියේය.
බලාපියව් කෙවුල් කලවැද්දාගෙ නෑ පරපුරේ කෙවුල් රැවුල් බාප්පාගෙ යටි අරමුන., හොඳට තියෙයි කලවැද්දාට ඇමතිකම දුන්නා වගේ තියෙයි
ඔයාට ජනාධිපතිකම අරන්දුන්නොත් ඡන්දෙ තියන්න පුළුවන්ද ඩාලිං?
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් ඕනෑය.
මුලු පාලන තන්තරේම විහලුවක් ( අකමැටිගෙ පාරලිමේන්තු විහිලු වගෙ) වී ඇත
😳
දෙමළ ඊළම් කොටින්ට කඩේ යන මේ කාලකන්නියා වහාම නෙරපා දමව් …
බෑ…බෑ…බෑ… කටේ තියෙන්නෙම බෑමයි… බැරි නං පුළුවන් කෙනෙකුට දීලා යන එකනේ තියෙන්නේ…
මේ මැකෝ පරය හදන්නෙ අැමති බලයත් අරගෙනම සදහටම යහපාලනයට කඩේ යන්නය්. වැඩි කල් නොගිහන් මිනිස්සු පාරට බැහැල හරි චන්දෙ අරගෙන පොහොට්ටුව රජ කරනවා නියතය්. ඒදාට මැකෝ පරයා පට්ට ගහන්න ඔිනා.
ඡන්ද තිබ්බත් තමුසෙව අපිට දැං විශ්වාස නැහැ. මෙතෙක් දවස් බොරු හේතු ඉදිරිපත් කරමින් ජනතාවට නොව පවතින අවලම් ආණ්ඩුවට මැතිවරණ කල්දමා ගැනීමටයි තමුසෙ සේවය කලේ.දැං කැබිනට් බලතල නෙවෙයි ඔය තනතුරෙන් චුත වෙලා යනව පව් නොදී. සාධාරණ සාමකාමී මැතිවරණයක් තමුසෙගෙන් බලාපොරොත්තු වීම සැක සහිතයි. ඔය බලතල ඉල්ලන්නෙත් සාධාරණ මැතිවරණ මහජනතාවට දෙන්න නෙවෙයි, තමුසෙගෙ මල්ලි කෂඩය ඇතුළු දේශ ද්‍රෝහී බල්ලන්ට සහයෝගය දෙන්නයි. දෑසට නොපෙනී යනු…. යනු….. යනු…
This dog’s mouth sjoild be cut
මූ බෑ…කියකියා මරණ බයේ…….පින් පඩි උරා කයි….පට්ටම සපා කයි….මූ බෑ…කියකියා මරණ බයේ.. තුත්ත්රි ගහෙත් රෙයි…..රැව්ලෙත් කෙල පිරෙයි….මූ බෑ…කියකියා මරණ බයේ…
Under a future government this Mako guy should be bring him before a presidental commission and talke out his civil rights for the harm he does to the entire nation. If he is in another. Country he will get the same treatment what Sadam Husain or Gadafi had
මේ කෙවුල් රවුල් බාප්පාගෙ ගමනක අවසානය කුමක් වෙයිද, සදාම් වගේද නැත්නම් ගඩාෆි වගේද, එහෙමත් නැත්නම් චන්ද දායකයෝ වන අපි තිරනය කරමු. ටයිමින් ජොනි බට්ටෙක් බන්දේසියක දමා මල් වඩමක් පලඳවා සන්ග්‍රහා කරමු
Hoo Hoo Hoo. Palayan. Deviyange namayen PALAYAN !q
ඔබතුමාගේ මම ඉතිහාසයේ ලියවෙනවා. ගිනස් පොතේ දාන්න සාරි උස්සන්න ඕනෙ නෑ. 250ත දික් කර ගන්න ඕනෙත් නැහැ. ජාතියේ පිනට පහළවුණු චන්ද නොතියන මළගෙවල්වල පම්පෝරි කෙලින කොමසාරිස් කියලා සටහන් කරලා මල ගෙදරකම නවතින්න කාලේ හරි. යකෝ වැඩක් කරලා මැරියන් පව් නොදී.