මහින්ද දේශප‍්‍රිය ඉල්ලා අස්වෙයි.. ලිපිය ජනපතිට යවයි..

November 29, 2019 at 12:40 pm | lanka C news
මහින්ද දේශප‍්‍රිය ඉල්ලා අස්වෙයි.. ලිපිය ජනපතිට යවයි..

කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ගරු ජනාධිපතිතුමන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව ගරු කථානායකතුමන් වෙත දැනුම්දෙනු ලැබ ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාර දැක්වු කථානායකවරයා සඳහන් කළේ, මහින්ද දේශප්‍රිය මහතා මෙම අවස්ථාවේදී ස්වකීය ධූරයෙන් ඉවත් නොවී පුර්ණ කාලයම එහි කටයුතු කිරිම සුදුසුය යන්න තම අදහස බවයි.

විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් සභාපතිවරයාගේ නා‍යකත්වය යටතේ මැතිවරණ කොමිසන් සභාව ඉටුකළ විශිෂ්ඨ කාර්යභාරය අගය කළ කථානායකවරයා සඳහන් කළේ මැතිවරණ ක්‍රියාවලිය තුළ හඳුනාගෙන ඇති වැදගත් ප්‍රතිසංස්කරණ සිදු කිරිම සඳහාත්, ඉදිරියේදී එළඹන තීරණාත්මක මැතිවරණ ප්‍රශස්ත අන්දමින් මෙහෙයවීම සඳහාත් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මෙහෙයවීම ඉතා වැදගත් වනු ඇති බවයි.

– කථානායක මාධ්‍ය අංශය

 

231 views

10 Comments to “මහින්ද දේශප‍්‍රිය ඉල්ලා අස්වෙයි.. ලිපිය ජනපතිට යවයි..”

  1. Prabath Buddika says:

    You have to stay sir,Your are the best MAKO erver we had…We respect you…

  2. කොහොමන්ගේ says:

    හැබැයි යන එකමයි හොඳ – පිස්සා, රත්නජීවන් හූල්වත් පන්නන ඕන.

  3. කලබල වෙන්න එපා එයා අස්වෙන්නෙ නැහැ

  4. Rata Wenuwen says:

    මේකත් එක්තරා විධියක කටුස්සෙක් බැව් කවුරුත් නොදනීද

  5. Dilshan says:

    Mr speaker to be exact you have no moral right to stay in your position anymore. You are a member of a defeated party and you are actually engaged in politics. So we tell you
    Awast be gone without acting like a. Shameless old man.

  6. David Milli-banda says:

    He is not indispensible.
    Say thank you and let him go. he must be a tired man.
    before he leaves he must be requested to his proposals for future changes in his view that are necessary.

  7. සරා says:

    වැඩ බැරි කට වාචාල ‌ෙගෝතයා.මැතිවරන 2යි පැවැත්වුවේ.අවුරුදු 4ක් බල්ලෙක් වගේ කට වහාගෙන මැතිවරන ‌ෙනොපවත්වා හිටියා.

  8. අමිබලන්ගොඩ ටියුඩර් says:

    මූ කවදාවත් අස්වෙන්නෙ නෑ. දැන් කී සැරයක් අස්වෙනව කිවිවද?
    අමිබලන්ගොඩ අපව පල්නොකර ගෙදර පල.

  9. Angoda Buva says:

    ඔයා අස්වුණාට නම් කමක් නැහැ හැබැයි ඊට කලින් පහත දේවල් වුණේ කොහොමද කාගෙ බලපෑමක් උඩද කියල අපිට අවංක පැහැදිලි කරීමක් ඕනෙ.

    – 17 වෙනිද උදේ 2.30 දක්වා පලමු තැපැල් ජන්ද පතිඵලය පමාද කිරීම.

    – ඪදින පාන්දර එක දිගටම උතුරු නැගෙනහිර පතිඵල පමණක් පචාරය කරමින් පැවැති රජයේ දැවැන්ත පරාජය ජනතාවගෙන් තාවකාලිකව හෝ වසන් කර තැබීමට තරම් බොලඳ සහ තුච්ඡ උත්සහායක් දැරීම.

    ඉහත කිසිවක් අහඹු සිදුවීම් නොවන නිසා ඒ පිලිබඳ අවංක පැහැදිලි කිරීමක් අතයවශය බව සලකන්න.

Main News