මහින්ද දේශප‍්‍රිය ඉල්ලා අස්වුනාට කමක් නෑ.. අපි ඡන්ද තියන්නේ අපට ඔ්න විදිහට..- සුජීව ස්වාධීන මැතිවරණ කොමිසමේ රෙද්ද ගලවා දමයි..

January 30, 2019 at 3:26 am | lanka C news
මහින්ද දේශප‍්‍රිය ඉල්ලා අස්වුනාට කමක් නෑ.. අපි ඡන්ද තියන්නේ අපට ඔ්න විදිහට..- සුජීව ස්වාධීන මැතිවරණ කොමිසමේ රෙද්ද ගලවා දමයි..

මේ මොහොත් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැති බවත් එක එක්කෙනාට උවමනා ලෙස එය පැවැත්විය නොැකි බවත් කැබිනට් නොවන ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට උවමනා නම් ඉල්ලා අස්විය හැකි බවත් පවසන ඔහු ‘එක එක්නෙකාට ඔ්න ඒව අපි කරන්නෙ නෑ. අපි ආණ්ඩුව. අපි කරන්නෙ අපට ඔ්න දේ’ යයිද සදහන් කරයි.

ජනාධිපති මැතිවණයකට ආණ්ඩුව සූදානම් බවද ඔහු වැඩි දුරටත් පැවැසීය.

19,304 Viewers

12 Comments to “මහින්ද දේශප‍්‍රිය ඉල්ලා අස්වුනාට කමක් නෑ.. අපි ඡන්ද තියන්නේ අපට ඔ්න විදිහට..- සුජීව ස්වාධීන මැතිවරණ කොමිසමේ රෙද්ද ගලවා දමයි..”

  1. Nagasinha says:

    පේනවනේ…. මුන්ට ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. පුළුවන් තරම් එල්ලිලා ඉදලා ජනතාවගේ රීරි මාන්සේ උරා බොන්නයි හදන්නේ.

    • OnLooker says:

      The whole Nation is fully convinced and well aware that you people are so scared to hold the due provincial council Elections , depriving the peoples’ fundamental democratic right of electing their people to govern their respective provinces.Never, ever in the Sri Lankan history of Elections ,since 1931, had there been such funks and cowards for Elections as the present rulers.The feed back from the people would be much worse than they got , for postponing the local elections. Be understood that the people are not fools.

    • "සේනා දෙන්නලාම කරන්නේ රට කෑම නේද..?" says:

      සේනා දළඹුව කරන්නෙ ඌට ඕනිදෙය නේද
      සේනා සිංහ කරන්නේ එයාට ඕනිදෙය නේද
      සේනා දෙන්නලාම කරන්නේ රට කෑම නේද
      සේනා මර්ධනයට චන්දදායකයා ඕනිම නේද

  2. පොඩි එකා says:

    අර්ඡුන් ඇලෝසියස් මට සල්ලී දිලා තියෙනවා කියලා මගේ නමත් කියවුනාම මට ටික වෙලාවක් නිකං කලන්තයක් හැදුනා වගේ දැනුනා කියලා කිව්වේ මෙයා… මැතිවරණෙන් පැරදිලා ආයේ ඕවා ඇදිලා ආවොත් මෙයාට සිහිය නැති වෙලාම යන බව දන්න හින්දා තමයි ඔය වගේ කතා කියන්නේ..

  3. හැකහැක says:

    මුන් පලාත් පාලන මැතිවරන වලට මොන තරම්නම් භයද කියන එක ඒකෙන්ම පේනවා.

  4. Ivan says:

    These are the fellows who talk big about democracy. They don’t care too hoots about denying the people their basic right to vote and elect their representatives to the provincial councils which are overdue by more than 1 year and 4 months. They are scared to face elections.

  5. වරදට දඬුවම නියතයි says:

    ආණ්ඩුව තොපේ වුනාට ඒක සුමන්තිරම් අතේ නැටවෙන රූකඩයක් බව තොපි හැර සියලු දෙනාම දන්නවා. අනිත් අතට රට අපේ නිසා නීතියට අනුව චන්දෙ තිබිය යුතුය. චන්දයක් කිව්වම කලිසමේම රෙවෙන UNP බත් බලයන් හට ඕන විධියට මේ රට විකුණන කල්ගන්න චන්ද කල් දාල වැඩක් නැහැ. එන්න එන්න තත්වය අමාරු වෙනබව මෝඩකම නිසාම නොතෙරෙනවද එහෙම නැතිනම් වරදට දඬුවම කල්දමාගන්න උත්සාහ කරනවාද ?

  6. UNP GAL IBBA says:

    මුං හිතාගෙන ඉන්නේ දිව්‍ය ලෝකෙන් පහලවූ ඇමතිලා කියලා හැබැයි චංඳය කියන එක තොපේ අම්ම අප්පොච්චිගෙ බුදලයක් නොව මහජනයාගේ නියම අයිතිය කියන එක මතක තියා ගනින් අමන අලජ්ජයෝ පුලුවන්නම් බය නැතුව පලාත්සබා චංඳය තියපන්?????????

  7. david milibanda says:

    Sujeewa Senasinghe has now turned out to be the ‘sena dhalambuwa”.
    A damn foot-note rascal.

  8. 77 UNP says:

    සේනා දළඹුවා ඉරිඟු කනවා, සේනසිංහ දළඹුවා UNP ය කනවා. මේ කාලකන්ණි මහා සේනානායක වරුන්ගේ කීර්තිය මත ගොඩනැගුණ ඩඩ්ලි සේනානායක ප්‍රජාතන්ත්‍රවාදියාගේ ගුණ සුවඳින් ඔපවත්වුන UNP ය අශුචි වලක් බවට පත්කරලා තියෙන්නේ. මේ අපතයා චන්දෙට තියන බය ඇස් දෙකේ පෙරෙනවා.

  9. බෙර හඬ says:

    කාට ඕනැ හැටියට හරි තියපල්ලකො චන්දයක් මේ රටේ.

Main News